Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
~:~ හා හා පුරා කියලා පුංචි ඔයාලට ~:~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1 අගුලේ රග දැනෙන්නේ පැද්ද කල්හි ගගේයා

(යමක් ගැන හොද අවබෝධයක් ඇති වෙන්නේ අත්හදා බැලීමෙන් පසුවයි)

2 අට්ටික්කා ගහේ මල් පිපුනා වගෙයි

(අට්ටික්කා ගස්වල මල් නැහැ කියලයි කියන්නේ මල් නැතිවම කදේ හා අතුවල ගෙඩි හටගන්නවාලු. මලක් පිපුනොත් පුදුමයක්. ඒ වගේ පුදුම දෙයක් දුටු විට මේ පිරුල කියනු ලබයි)

3 අටුවෙන් දුමට බැස්සා වගෙයි

(අටුව හදල තියෙන්නේ දුමට උඩිනුයි. අටුවේ ඉන්නා විට ලිපේ රස්නය නිසා දුමට බැස්සම රස්නය තවත් වැඩි වෙනවා. විපතක් සිදුවෙමින් තියෙන වෙලාවට සැනසීමක් ලබා ගන්නට විකල්පයක් සොයා ගොස් ඊටත් වඩා විපතකට පත්වීම මින් අදහස් කරනවා.)

4 අඩන්න ඕනැලු කිරි එරෙන්න

(පැටියා අඩන විට මවට කිරි එරෙනවා. ඒ වගේම තමයි යම් කිසිදෙයක් ලබා ගැනීමට නම් ඉල්ලන්න ඕනෑ)

5 අඩු කලෙයි සෙලවෙන්නේ

(කලය පිරී ඇත්නම් සෙලවෙන්නේ නැත. ඒ වගේම තමයි අඩු උගත් තැනැත්තා කෑ ගසයි. උගත් තැනැත්තා නිශ්ශබ්දව සිටී)

6 අඩුව තිබියදී අත පුළුස්සා ගන්ට එපා

(ඕනෑම දෙයකට නියම ක්රමයක් තිබියදී අයථා ක්රමයෙන් යමක් කරන්නට තැත් කිරීමේදී මෙසේ කියයි)

7 ඉදි කටුව ළිදේ වැටුනා වාගෙයි

(අති දුෂ්කර කාර්යයක් සම්බන්ධයෙන් කියැවෙන්නකි)

8 ඉබ්බාට පැරදුනු හාවා වාගෙයි

(තමන්ගේ තරගකරුවාගේ බලය සුළු කොට සැලකීම නිසා පරාජය වන්නන්ට මෙසේ කියයි)

9 ඉතිපිසෝ මතක් වෙන්නේ අතපය වාරු නැතිවුනාමයි

(බොහෝ දෙනෙකුට තමන්ගේ ආගම සිහිවන්නේ වයසට ගිය විටදියි)

10 ඉදිකටු තුඩේ තපස් රකින්නා වාගෙයි

(ඉදිකටු තුඩ ඉතා සියුම්ය. එහි ඉදගෙන කිසිවෙකුටත් කිසිවක් කල නොහැක. එසේම නොකල හැකි වැඩක් සම්බන්ධයෙන් මෙය කියැවේ.)

[QUOTE="ලොල්ල, post: 16973039, member: 512479"] [B][COLOR="DarkGreen"] [SIZE="3"] 1 අගුලේ රග දැනෙන්නේ පැද්ද කල්හි ගගේයා (යමක් ගැන හොද අවබෝධයක් ඇති වෙන්නේ අත්හදා බැලීමෙන් පසුවයි) 2 අට්ටික්කා ගහේ මල් පිපුනා වගෙයි (අට්ටික්කා ගස්වල මල් නැහැ කියලයි කියන්නේ මල් නැතිවම කදේ හා අතුවල ගෙඩි හටගන්නවාලු. මලක් පිපුනොත් පුදුමයක්. ඒ වගේ පුදුම දෙයක් දුටු විට මේ පිරුල කියනු ලබයි) 3 අටුවෙන් දුමට බැස්සා වගෙයි (අටුව හදල තියෙන්නේ දුමට උඩිනුයි. අටුවේ ඉන්නා විට ලිපේ රස්නය නිසා දුමට බැස්සම රස්නය තවත් වැඩි වෙනවා. විපතක් සිදුවෙමින් තියෙන වෙලාවට සැනසීමක් ලබා ගන්නට විකල්පයක් සොයා ගොස් ඊටත් වඩා විපතකට පත්වීම මින් අදහස් කරනවා.) 4 අඩන්න ඕනැලු කිරි එරෙන්න (පැටියා අඩන විට මවට කිරි එරෙනවා. ඒ වගේම තමයි යම් කිසිදෙයක් ලබා ගැනීමට නම් ඉල්ලන්න ඕනෑ) 5 අඩු කලෙයි සෙලවෙන්නේ (කලය පිරී ඇත්නම් සෙලවෙන්නේ නැත. ඒ වගේම තමයි අඩු උගත් තැනැත්තා කෑ ගසයි. උගත් තැනැත්තා නිශ්ශබ්දව සිටී) 6 අඩුව තිබියදී අත පුළුස්සා ගන්ට එපා (ඕනෑම දෙයකට නියම ක්රමයක් තිබියදී අයථා ක්රමයෙන් යමක් කරන්නට තැත් කිරීමේදී මෙසේ කියයි) 7 ඉදි කටුව ළිදේ වැටුනා වාගෙයි (අති දුෂ්කර කාර්යයක් සම්බන්ධයෙන් කියැවෙන්නකි) 8 ඉබ්බාට පැරදුනු හාවා වාගෙයි (තමන්ගේ තරගකරුවාගේ බලය සුළු කොට සැලකීම නිසා පරාජය වන්නන්ට මෙසේ කියයි) 9 ඉතිපිසෝ මතක් වෙන්නේ අතපය වාරු නැතිවුනාමයි (බොහෝ දෙනෙකුට තමන්ගේ ආගම සිහිවන්නේ වයසට ගිය විටදියි) 10 ඉදිකටු තුඩේ තපස් රකින්නා වාගෙයි (ඉදිකටු තුඩ ඉතා සියුම්ය. එහි ඉදගෙන කිසිවෙකුටත් කිසිවක් කල නොහැක. එසේම නොකල හැකි වැඩක් සම්බන්ධයෙන් මෙය කියැවේ.) [/SIZE][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom