හා හා React වැස්සක් දෙමු

planner123

Well-known member
  • May 22, 2018
    8,548
    14,719
    113
    කළු කඩකාරයෝ අධික ලාභ ගන්න ඕන කමට අහස උසට නග්ගපු වාහන මිල ආරක්ෂා කරන්න ඕන නිසා අලුතින් ගේන වාහන වල මිලත් ඒ ආසන්නයේම තියෙන්න ඕන කියල කියපු අතිගරු ජනාධිපතිතුමා ට මාගේ හද පිරි මෙව්ව එක...

    කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න බැරි, හාල් ප්‍රශ්නෙදිත් මෝල් හිමියන්ට ඕන ගානට මිල හදල දීපු,
    ඉල්ලපු ජනාධිපති පට්ටමයි, පාර්ලිමේන්තු බලයයි සේරම දීලත් තාම ප්‍රශ්න විසඳන්න බැරි වුණ, තවත් එක් fail චරිතයක් වීමට නියමිත, මිනිස්සුන්ට වාහන හීනය පෙන්නල, දැන් බයිල ගහන හාහා චක්‍රවර්තී සහෝදරයා...

    ප.ලි : මම ඡන්දෙ දුන්නෙත් AKD+NPP තමා...
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,293
    74,751
    113
    කළු කඩකාරයෝ අධික ලාභ ගන්න ඕන කමට අහස උසට නග්ගපු වාහන මිල ආරක්ෂා කරන්න ඕන නිසා අලුතින් ගේන වාහන වල මිලත් ඒ ආසන්නයේම තියෙන්න ඕන කියල කියපු අතිගරු ජනාධිපතිතුමා ට මාගේ හද පිරි මෙව්ව එක...

    කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න බැරි, හාල් ප්‍රශ්නෙදිත් මෝල් හිමියන්ට ඕන ගානට මිල හදල දීපු,
    ඉල්ලපු ජනාධිපති පට්ටමයි, පාර්ලිමේන්තු බලයයි සේරම දීලත් තාම ප්‍රශ්න විසඳන්න බැරි වුණ, තවත් එක් fail චරිතයක් වීමට නියමිත, මිනිස්සුන්ට වාහන හීනය පෙන්නල, දැන් බයිල ගහන හාහා චක්‍රවර්තී සහෝදරයා...
    ෆේල් නෑ මචන්, ජෙබයියො නම් කියන්නෙ මහින්දට රිද්දපු ටිකම ඇතිලු ඊලඟ පාර ජනාදිපති කරන්න මෙයාව.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,719
    113
    ෆේල් නෑ මචන්, ජෙබයියො නම් කියන්නෙ මහින්දට රිද්දපු ටිකම ඇතිලු ඊලඟ පාර ජනාදිපති කරන්න මෙයාව.
    මට එක දෙයක් sure... මූ ගෙදර යන්න කලින් නාමල්ට තියෙන ගොඩක් චෝදනා වලට නාමල් වැරදි නෑ කියන එක මිනිස්සුන්ට ඒත්තු ගන්වල තමා යන්නෙ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,988
    1
    15,771
    113
    giphy.gif

    Cringe
     
    • Like
    Reactions: planner123