හැකර්ලා [හොඳම අන්තර්ජාල හැකර්වරුන් 10]

sauronz

Member
Sep 12, 2009
871
13
0
34
ganemulla
අම්මෝ මටනම් ඔය හැකර් කියන වචනෙ අරහං මම ඔය හැකර්ල හින්ද හොදට මට්ටුවෙලාතියනව
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    තවත් පොඩි දෙයක් එකතු කරන්න ඕනේ
    hacker කියුවම අපිට නිතරම මතක් වෙන්නේ හොලිවුඩු චිත්‍රපටි වල පෙන්නන අනික් අයගේ පරිඝණක වලට අන්තර් ජාලය ඔස්සේ කඩාගෙන වැදිල ඒ අයගේ තොරතුරු හොරකන් කරන නැත් නම් වෙනත් නපුරු වැඩක් කරන අය‍නේ ඒ අයට ඇත්තටම කියන්නේ ක්‍රැකර්ස් crackers ල කියල හැකර් කියන වචනේ 1980 ගනන් වල ඉදන් එන වචනයක් ඒ කාලේ ඒක පාවිච්චි කලේ නැත්නම් ඇත්තටම ඒ වචනේ තේරුම තමා තමන්ගේ ස්ව කැමැත්තෙන් පරිඝණක ගැටලු විසදන එහෙමත් නැත්නම් පරිඝනක වැඩ සටහන් ලියන අයව හදුන්වා දීමයි

    උදා හරණයක් විදිහට මෙතන දාල තියෙන රිචඩ් ස්ටෝල් මන් කියන්නේ GNU පබ්ලික් ලයිසන් එක හදුන්වල දීප් කෙනා නැත්නම් එයා තමා නිදහස් මුදෘකාංග කියන අදහසේ පියා
    මෙතුමා හදුන්වල දුන්නා බොහොම හොද සංකල්ප 4ක් තියෙන අලුත්ම අදහසක් ඒ කියන්නේ නිදහස් මුදෘකාංගයක් කියන්නේ මොකක්ද කියල
    1 පරිඝණක වැඩසටහනක් රන් කරන්න තියෙන නිදහස
    2 පරිඝණක වැඩසටහනේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න තියෙන නිදහස
    3 පරිඝණක වැඩසටහන නැවත පිටපත් කර බෙදාහරින්න තයෙන නිදහස
    4 පරිඝණක වැඩසටහනක් වෙනස් කර (modify) බෙදාහරින්න තියෙන නිදහස
    කියන මේ කාරණා 4 ඇතුලත් කරල GNU (GNU is NOT UNIX) කියන ලයිසන් එක එක්ක අසූව දශකයේ බිල් ගේට්ස් විසින් ඉදිරිපත් කරප් proprietary license කියන වාණිජ මුදෘකාංග කියන මතයට විරුද්ධව නැගිටපු පළමු කෙනා තමා රිචඩ් ස්ටෝල්මාන් කියන්නේ
    ඊ‍ට පස්සේ ඒ දවස් වල තිබ්බ තවත් closed source operating system එකක් වන unix මෙහෙයුම් පද්ධතියේ තිබ්බ application tool වලට සමාන tool කට්ටයක් ලියන්න මෙතුමා පටන් ගත්තා ඒ වෙද්දි තවත් කිහිප දෙනෙක් එකතු වෙලා හිටියේ මෙතුමා එක්ක
    ඔය අතර ඒ මුකුත් දන්නේ නැතව ඇමරිකාවේ මේ සිද්ධිය වෙද්දි ස්වීඩනයේ විශ්වවිද්‍යයාලයක MSc එකක් කර කර හිටපු ලීනස් ටොලවාර්ඩ් කියන තරුණ ශිෂ්‍යයා එයාගේ අවසන් වසරේ ප්‍රොජෙක්ට් එක විදිහට මෙහෙයුම් පද්ධතියක් ලියල තිබ්බා මේක බොහෝම අපූර් මෙහෙයුම් පද්ධතියක් (දැන් තියෙන ඒව වගේ GUI නම් නෑ කමාන්ඩ් ලයින් තමා ඒත් ඒ කාලේ තිබ්බ අනික් ඒවා වගේ හොද එකක්) ඉතින් ලීනස් හිතුව මේ ක අනික් අය එක්ක බෙදා ගන්න ඒ හින්ද එයා 91 දි අන්තරජාලයේ මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රසිද්ධ කරන කියුවා මේක ඉදිරියට ඩිවලොප් කරන්න මට ලෝකේ ඉන්න අනික් හැකර්ස්ලගේ (ප්‍රොග්‍රැමර්ස්ලගේ ) උදව්ව ඕනේ කියල
    රිචඩ් ස්ටෝල්මාන් ඕක දැක්කා එයා ඒ වෙද්දි GNU tools ලියල ඉවරයි ඒත් ඒවට හරියන free os එකක් නෑ
    ඉතින් මේක මෙහෙයුම් පද්ධතිය LINUX කියල නම් කරල ඒකත් එක්ක GNU tools අන්තර්ගත කරල මේක බෙදාහැරිය
    අද ලෝකේ වැඩිම වේ‍ගයෙන් ව්‍යාප්ත වෙන මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රොසොෆ්ට් සමාගමට දැඩි තර්ජනයක් එල්ල කරන මෙහෙයුම් පද්ධතිය තමා එදා ඒ සමා‍ජය ගැන හිතන පරාර්ථකාමී මිනිසුන්ගේ නැත්නම් හැකර්ස් ල කිහිපදෙනෙකුගේ උත්සහය

    මම මේ කතා ව කිව්වේ හැකර් කියන වචනේ වරද්දල තේරුම් ගන්න එපා මාත් නොදැනුවත් කම හින්ද මීට අවුරුදු 2කට කලින් හැකර්ල ගැන හිතුවේ cool but හොරු විදිහට
    ඒත් හැකර් කියන වචනේ තියෙනවා ලොකු ගෞරවාන්විත තේරුමක් හොලිවුඩු චිත්‍රපටි වලින් මකන්න හදපු

    being a hacker is cool but hacker are not bad guys they give world something

    ඒ වගේම හැමදාම වගේ වැදගත් කරුණු එකතු කරල ‍මේ ත්‍රෙඩ් එක දාපු අපේ ruzza සහෝදරයටත් මගේ ස්තුතිය

    බොහෝම වටිනා තොරතුරු ටිකක්
    ඔබට මගේ ප්‍රනාමය
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    මෙන්න අදහන්න ඔන මිනිස්සු.

    මෙයාලා වගෙ අය නෑත්තම් අපි ගෙම්ස්,ෆිල්ම්ස්,සොෆ්ට්වෙයර්ස් ෆ්‍රී ඩව්න්ලොඩ් කරලා ඉවරයි

    aniwaaa machan
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Koo magee pic eka daalaa nahanee.........?? :P :P

    අම්මෝ යුරාජ් අයියාගේ පික් එකකුත් තිබුනා
    මම දැම්මේ නෑ
    එතකොට කට්ටිය දැනගන්නවනේ ඔයා හැකර් කෙනෙක් බව
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Haa thx 4 ta info bro :D:D den policiye da danne ne :P

    ගුවන් හමුදා බුද්ධි අංශෙ.......ලඟදි මුං ටික අපේ සිස්ටම් එක හැක් කරන්න ආවා.ඒවා කොහෙද මාත් එකක්:rofl:.මං පැන්න ගමං සෙට් එක පිටිං අල්ලගෙන එලකිරියෙ පෝස්ට් කලේ:lol::lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම මුලින්ම හිතුවෙ හැකරල්ලා කියලා.... එල මචන්..



    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn. ;)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    ගුවන් හමුදා බුද්ධි අංශෙ.......ලඟදි මුං ටික අපේ සිස්ටම් එක හැක් කරන්න ආවා.ඒවා කොහෙද මාත් එකක්:rofl:.මං පැන්න ගමං සෙට් එක පිටිං අල්ලගෙන එලකිරියෙ පෝස්ට් කලේ:lol::lol::lol:

    අනෙ පල පල යන්න.:frown::frown:
    උබ දන්නෙ නැති උනාට එදා එකෙක් බෙරුනා..(උගෙ නම සමන්ත)..:yes::yes:
    එක නිසා තමයි සමන්ත කියන නම ඔතන නැත්තෙ
    :lol::lol::lol::lol::lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    {මෙන්න අදහන්න ඔන මිනිස්සු.මෙයාලා වගෙ අය නෑත්තම් අපි ගෙම්ස්,ෆිල්ම්ස්,සොෆ්ට්වෙයර්ස් ෆ්‍රී ඩව්න්ලොඩ් කරලා ඉවරයි}
    its 100% ture
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    {මෙන්න අදහන්න ඔන මිනිස්සු.මෙයාලා වගෙ අය නෑත්තම් අපි ගෙම්ස්,ෆිල්ම්ස්,සොෆ්ට්වෙයර්ස් ෆ්‍රී ඩව්න්ලොඩ් කරලා ඉවරයි}
    its 100% ture
    මචන් එහෙම වෙන්නෙ කොහොමද...?? :confused::confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න අදහන්න ඔන මිනිස්සු.

    මෙයාලා වගෙ අය නෑත්තම් අපි ගෙම්ස්,ෆිල්ම්ස්,සොෆ්ට්වෙයර්ස් ෆ්‍රී ඩව්න්ලොඩ් කරලා ඉවරයි
    :yes::yes:;):D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    richard stallman kohomada hacker kenek wenneee?

    හැකර් කෙනෙක් කියන්නෙ හැම තිස්සෙම හොරකමට උපන් එකෙක් කියල හිතන්න එපා බං.:cool::D
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචන් එහෙම වෙන්නෙ කොහොමද...?? :confused::confused:

    මෙහෙම නේ මචං....අපි ඔය සල්ලි දීල ගන්න වෙන ගොඩක් සොෆ්ට්වෙයා අපිට නිකං ගන්න පුලුවං වෙන්නෙ ඔය හැකර්ලා කියන කට්ටිය නිසා.මොකද උං එකක ක්‍රම හොයා ගන්නව ඒවා ෆ්‍රී කරන්න පුලුවං.ඒවගේම හැමතිස්සම හැකර්ල කියන්න අය ගැන අර බටහිර චිත්‍රපට වල පෙන්නනව වගේ වැරදි ආකල්ප ඇති කරගන්න එපා.