uththare ena hatith one nam kiyannam![]()

එතකොට මෙක රටකජු වෙනවා නොවැ,අප්පුහාමිගේ වයස දුන්නා කියන්නෙ,උත්තර ටික දෙනවා කියන එක.

Hari dan hadana hati kiyapanko. Ay 9, 4, 2 wenna bari..? Ay 6, 4, 3 wenna bari.. Hetu atuwa pahadili karapanko.

පැටියා;14733359 said:මෝඩ ප්රශ්නයක්. ඕකත එක උත්තරේට වඩා තියනවා ගොං ආයුබෝවං
නොදකිං
![]()

මුදියා කිව්වනේ ගුණිතය 72 වන බවත් එකතුව අප්පුහාමිගේ උපන් දිනයට සමාන වන බවත්.
අප්පුහාමිගේ උපන් දිනය යෙදි තිබිය යුත්තෙ 1-31 යන දිනයකදි නේ,ලොකු ළමයා අකුරු සැස්තරේ ඉගෙනගන්න දැම්ම විතරයි යන කතාවක් කියවුනා නේ,ළමයි තුන් දෙනෙක් විත්තියත් අපි දැන් දන්නවා...
මෙම කතාන්දරය යටතේ 72 ගුණිතය හැටියට ලබාගන්න පුළුවන් අවස්ථා අපට 11 හක් පමණ තිබෙනවා,නමුත් කතාන්දරයට අනුව අපට ගත හැකි වන්නෙ මෙයින් අවස්ථා දෙකක් පමණයි එනම්.
1 - 2*6*6 (2+6+6) = 14
2 - 3*3*8 (3+3+8 ) = 14
මොහුගේ ලොකු දරුවා අකුරු සැස්තරේ හදාරණ බව කියවෙයි,එසෙනම් නොවරදවාම,අපට ගත හැකි වන්නෙ මෙයිනුදු දෙවැනි එක බව කාට වුනත් වැටහෙයි.