හැකියා රහිත උපාදිධාරින් ට සංග්‍රහයක් !!

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මුන් නම් මිනිස්සු වෙන්න බැ. මෙච්චර රටේ රාජ්ය සේවකයො රටට බරක් කිය්ල මුන්ට තෙරෙන්නෙ නැද්ද. පුදුම කාලකන්නි ඉන්න රටක් මේක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    මොනවා උනත් පවු. රස්සාවක්නෙ ඉල්ලන්නෙ . හැබැයි ආණ්ඩුවේ නිකං රස්සා දෙන්නෙ නැතිව කොලිෆිකේශන් හදාගෙන ප්‍රයිවෙට් සෙක්ටර් එකට යවන්න පුලුවන් විදියට අතරමැදි පාඨමාලාවක් හදල ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ .

    දීර්ඝකාලීනව වැඩකට නැති උපාධි නවත්වන්න ඕනේ . එතකොය උසස් පෙළෙන් පස්සෙ මොකක් හරි කරයි කාලේ කන්නෙ නැතිව
    මෙකනේ බන් මේ වගේ Attitude තියෙන එවුන් Private ගන්නේ නැහැ . ඕකුන් ඔතැන ඉන්නේ උන්ගේ තියෙන කම්මැලිකම සහ Attitude එක නිසා . පොඩ්ඩක් නිකන් හිතපං රට ණය ගෙවාගන්න බැරිව හොම්බේන් යන වෙලාවක මුන් ආණ්ඩුවෙන් රස්සා ඉල්ලනවා. රෙද්දක් ඇදගෙන පාරට බැහැලා මේ වගේ ඉල්ලීම් ඉල්ලන්න පුළුවන් ද🤦
    උන් ඉල්ලන්නේ ආන්ඩුවේ ජොබ් එකක් පිං පඩි ගන්න

    English බැරි උනත් මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් නම් Private Company වල jobs තියෙනවා . මෙතැන තියෙන්නේ මුන්ගේ Attitude එකේ වැරද්දක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,609
    113
    pora dunne e kaleta sapeksha wisadumak . anek aya dana ganna one update karaganna kaleta sapekshawa. aneka kannangara education system eka practical ewa tibune . aneka English medium .
    Update එක ධවල පත්‍රිකාව. හරිද වැරදිද කියන ඒක නන් දන්නේ නෑ. ඒ උනාට කාලෙට සාපේක්ෂව එක තමා අප්ඩේට් කරන්න ගෙනාවා යෝජනාව
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    රස්සාවක් දෙන්න බැරිනම් මේකෙ ඉන්න කැරි උත්ති ගෙ පුතාල දැන ගන්න ඕනෙ උපාදියක් නොදි ඉන්න,
    :growl::growl::growl::growl:
    කොහෙද හුත්තෝ උපාදියක් තිබුන පලියට රස්සා දෙන්නේ ?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මහ පාරේ අවුවෙ ඔහොම කෑගහල ප්‍රෙශර් වැඩිවෙලා නහරක්වත් පිපිරුවොත් රස්සාවත් නෑ එකතැන් වෙලා ඉන්න තමයි වෙන්නෙ.
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Arts unath creative jobs kochchara thiyenwada. Freelance wath krapnko

    Eg: copy writing, graphic designing, ...
    ඇත්තටම art පුළුවන් එකාට පට්ට විදියට හමන කරන්න පුළුවන් බන් අනේ මන්දා

    වැඩකට නැති උපාධි රජයෙන් නවත්තලා දාන්න ඕනේ මොන පාපයක් ද බන් ඒ .

    රටට බරක් වුන්ටත් බරක් බෝට්ටුවක් හරි ලැබිලා නොදැනුවත්ව යනවා නම් පව් ඉතින් දුප්පත්තම කෙනෙක්.
    ------ Post added on Jun 19, 2024 at 2:06 AM
     
    • Like
    Reactions: sakuntha1996

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මම දවසක් ඔහොම පාරේ උද්ගෝශන කරන සෙට් එකක් ගාවින් යනකොට එකෙක්මගෙ දිහා බැලුව මම මනුස්සකමට හිනා වෙලා ගියා. මේකා මට බනින්න ගත්තනෙ ඌ හිතුවද දන්නෙ නෑ මම ඌ දිහා නෝන්ඩියට බලල හිනා උනා කියලා.
    8u9u19d.gif
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,156
    10,011
    113
    මම දවසක් ඔහොම පාරේ උද්ගෝශන කරන සෙට් එකක් ගාවින් යනකොට එකෙක්මගෙ දිහා බැලුව මම මනුස්සකමට හිනා වෙලා ගියා. මේකා මට බනින්න ගත්තනෙ ඌ හිතුවද දන්නෙ නෑ මම ඌ දිහා නෝන්ඩියට බලල හිනා උනා කියලා.
    View attachment 231601
    31553b29fdc7034f633d6b43ea0bcb7c.gif