හැඟීම් පාලනයේ වැදගත්කම කවියෙන් උගනිමු

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    හැඟීම් පාලනයේ වැදගත්කම කවියෙන් උගනිමු

    මිනිස්සු සහ සත්තු වෙන් වන එක ලක්ෂණයක් තමයි මනස උසස් මිනිසාට හැඟීම් පාලනය කරන්නට පුළුවන් කම. ඒත් ඉතිං මිනිස්සු වෙලත් හැඟීම් පාලනයක කර ගන්න බැරි අය කොයි තරම්ද? ප්රකකට ඉංග්රීඟසි කවියෙකු වන A.E. Housman තමන්ගෙ Farewell to Barn and Stack and Tree කවියේ මේ ගැන හරි අපූරුවට කියනවා. ඕං කියවන්නකො කවිය ඉස්සරලාම
    Farewell to barn and stack and tree,
    Farewell to Severn shore.
    Terence, look your last at me,
    For I come home no more.”
    "The sun burns on the half-mown hill,
    By now the blood is dried;
    And Maurice amongst the hay lies still
    And my knife is in his side."
    "My mother thinks us long away;
    'Tis time the field were mown.
    She had two sons at rising day,
    To-night she'll be alone."
    "And here's a bloody hand to shake,
    And oh, man, here's good-bye;
    We'll sweat no more on scythe and rake,
    My bloody hands and I."
    "I wish you strength to bring you pride,
    And a love to keep you clean,
    And I wish you luck,
    come Lammastide, At racing on the green."
    "Long for me the rick will wait,
    And long will wait the fold,
    And long will stand the empty plate,
    And dinner will be cold.”
    - A.E. Housman
    මේකෙ අපි දකින්නෙ ගොවියෙක්. එයා තමන්ගෙ ආදරණීය කෘෂිකාර්මික පරිසරයට සමු දීල යන්නයි ලෑස්තිය. ඒකට හේතුව Fratricide එකක් හෙවත් සහෝදර ඝාතනයක්. ඔහු වැලපෙන්නේ තමන්ගෙ අම්මා ගැනයි. She had two sons of the day But tonight she will be alone අම්මාට දවස උදා වෙද්දි දරුවන් දෙදෙනකු සිටියාට අද රෑ පටන් ඈ තනි වෙනවා.... මේ අකල් මරණයට හේතුව කුමක්ද? කවියා ඉඟි කරන්නේ තුන්කොන් ප්රේවමයක් ගැන වත්ද?

     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    මේක කොපියක් කියා රෙප් කැපූ උත්තමයාටත් පිං... කොපි කළේ කොහෙන්දැයි කීවා නං තවත් අගෙයි