හැට අටක් කියන්නෙත් වයසක්ද? [බූරු කවි]

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    හැට අටක් කියන්නෙත් වයසක්ද? [බූරු කවි]

    කවි කරන්ට්ස්

    හැට අටක් කියන්නෙත් වයසක්ද? [බූරු කවි]
    Mahinda%20Rajapaksa%20Shiranthi%20Rajapaksa%20PM.jpg


    [0]

    බූන්දි| අඟහරුවාදා, නොවැම්බර් 19, 2013| 17:24:56



    හැට අටක් කියන්නෙත් වයසක්ද
    කෙළවන්න තව තවත් පුළුවන්ය
    කතාවක් තියෙනවා ඉස්සර
    හොඳ එවුං ඉක්මනින් යනවාය

    අතේ රුපියල ඉඳං හූරා
    චෝගමෙට පච දෙසා බෑවා
    හිඟනුන්ට කොළඹ නං වානා
    කපල ඇඳගති සුද්දො සේනා

    නැළවෙන්න නළවන්න කැමති අය දුව එන්න
    ළඟම එන බජට් එක දෝතින්ම අරගන්න
    රීරිමාංසෙම කන්න තව තවත් කිස් දෙන්න
    මීහරක් ජනතාව උඹට බාරයි ඔන්න
    Iwarayi.jpg




    PenIcon.jpg
    Buruwa | බූරුවා