Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හැදියාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්ලාම් දහම්හි පරම අරමුණ මිනිසා හැදියාව අතින් උතුම් කෙනෙකු බවට පත්කිරිමයි. එනම් නබිතුමන්ද තමන්ගේ පැමිණිම මිනිසා තුළ හොඳ හැදියාවක් ඇතිකිරිමයි

“හැදියාව” යන වචනය නිරන්තර කතාබහට ලක්වන්නකි. එය ඉංග්‍රීසි බසින් ඨදදා ඊරුedසබට යනුවෙන් දැක්වේ. එක් එක් පුද්ගලයන්ගේ හැදියාවන් වෙනස්ය. ඒ සඳහා විශේෂම හේතුව ඔවුන් සිටින පරිසරයයි. එනම් ඔවුන්ගේ දෙමාපියන් කතාබහ කරන විලාසය, පාවිච්චි කරන වචන ශිෂ්ට නම් ළමයින්ගේ කතාබහත් ශිෂ්ටයි. වැඩිහිටි ගෞරවය ආරක්ෂා වන පරිසරයක් නම් පුංචි ළමයින්ද වැඩිහිටි ගෞරවය රකිනවා. එමෙන්ම ආගම දහම පිළිබඳ නැඹුරුවක් ඇත්නම් ඒ තුළින් මනා සංවරභාවයක් සෑම ජීවිතයකටම ලැබෙනු ඇත. යම් කිසිවෙකු මෙවැනි යහපත් පරිසරයක ජීවත් වේ නම් ඒ පුද්ගලයා හික්මුණු කෙනකු වනු ඇත. එවැනි අය උඹ, තෝ, වරෙන්, පලයන් ආදී වචන ද පාවිච්චි නොකරනු ඇත. එයට හේතු නම් එම පරිසරයේ එවැනි වචන පාවිච්චිය නොමැති නිසාය. තම ආගම දහමට යොමු වීමෙන් ඒ පුද්ගලයා සන්සුන් වූ මනසක් ඇති කෙනකු වනු ඇත. ඒ නිසා උදේ සවස වන්දනා කිරීම සඳහා කාලය යොදා ගන්නවා. අනවශ්‍ය දේ බැහැර කරනවා.

දැන් සමාජයෙන් ගිලිහී යන උතුම් සාර්ධර්මයක් ඇත. එනම් වැඩිහිටියන්ට ගෞරව දැක්වීමයි. පුටුවක වාඩි වී සිටින විට වැඩිහිටි කෙනෙක් ආවොත් ඉන් නැගිට ආචාර දක්වන්නේ කී දෙනෙක්ද… සැලකිය යුතු කෙනාට සලක්නන ඕන. ගරු කරන්aන ඕන කෙනාට ගරු කරන්න ඕන. විශේෂයෙන් ආගමික උතුමන්ට ගරු සත්කාර කළ යුතුමයි. යම් කෙනෙක් එවැනි ගරු කළ යුතු කෙනකුට අගෞරවයෙන් සිටිනවා නම් ඒ පුද්ගලයා පිරිහුණු කෙනෙක්. නැතිනම් පිරිහීමට පත්වෙමින් සිටින කෙනෙක්.

සමහර ස්ථාන තිබෙනවා කිසිම චාරයක් නැති. ඒ ස්ථානවල සිටින ප්‍රධානියොත් එහෙමයි. වෙලාවකට වැඩක් කරන්න තේරෙන්නේ නැහැ. කතා කරන්න ගියාම එළිවෙනව, රෑ වෙනවා පේන්නෙ නැහැ. ඇඳුම පැළඳුම වුවත් කිසිදු පිළිවෙළක් නැත. ඇඳුම් පැළඳුම් කෙතරම් තිබුණත් ඒවා නිසි තැනට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් තමාගේ අඩුව කැපිල පෙනෙනු ඇත. විශේෂයෙන් පන්සලකට පැමිණෙන විට සුදු ඇඳුමින් සැරසී එන්න පිළිවන් නම් ඉතා යෝග්‍යය. කලු ඇඳුමක් ඇඳගෙන ආවොත් එහි නොගැලපෙන භාවයද පැහැදිලිව පෙනෙනවා. සමහර කාන්තාවන් පන්සලට එන්නෙත් බාත්රූම් එකට යනව වගේ ඇඳුම් ඇඳගෙනය. එවැනි ඇඳුම් ඇඳගෙන එන අයට යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවන බව නිරන්තරයෙන් අසන්නත් ලැබෙනවා. සමහර අයට මොන ඇබැද්දිය වුවත් දවසක් දෙකක් යන විට අමතක වෙනවා. ඒ ඔවුන්ගේ හැදියාවයි.

එසේම, සමහරු “පිරිසිදු” කියන වචනයවත් දන්නේ නැති වගේය. දත් ටික මැදගන්න, ඇඳුම පිරිසිදු කරගන්න, කොණ්ඩේ පීරගන්න, ඉන්න ස්ථානය පිරිසිදු කරගන්න කිසිදු වුවමනාවක් නැත. ශරීරය පිරිසිදු කරගන්න, නියපොතු කපන්න කිසිම අවශ්‍යතාවක් නැත. යක්ෂයන්ගේ, යක්ෂණියන්ගේ නියපොතු වගේ තියන අයත් ඉන්නවා. ඒ විතරක්යෑ, කොයි මොහොතක හෝ අත ඉස්සුවොත් කිහිල්ලෙන් හමන නෝගඳ අනෙක් අයට ඉවසාගත නොහැකි වනු ඇත. ඒ නිසා තමන් නිරන්තරව අනෙක් කෙනාට අප්‍රිය වන හැටියට ඉන්න එපා. එහෙම ඉන්නව නම් ඔබ කරන්නේ අන් අයට කරදරයකි. කෙටියෙන්ම ලියනව නම් තමන් නාලා පිරිසිදුව ඉන්නවා කියන්නෙ සමාජ සේවයක්.

සමහර අයගේ පුදුම හැදියාවක් තිබෙන්නේ. විශේෂයෙන් ලංකාවේ අයට විශේෂ වූ පුරුද්දක් ලෙස ඉන්න තැන කෙළ ගැසීම දැක්විය හැකිය. මිදුලේ වුවත්, පාරේ වුවත්, බස් හෝල්ට් එකේ වුවත්, බස් ස්ටෑන්ඩ් එකේ වුවත් කොතැනක වුවත් කතා කරමින් ඉන්න ගමන් එතනම කෙළ ගහනවා. මෙතන කෙළ ගැසීම හොඳ නෑ නේද… අනෙක් අයට පෑගෙයි නේද කියල කිසිම සිතක් ඇති වන්නේ නැත. උදේ පාන්දරක බලන්නකෝ පාරේ තොටේ හැම තැනම කෙළ ගහල හරියට සනත් ජයසූරිය හතරේ පාරවල් හතර පැත්තට ගහන්න වගේ හැරුණු හැරුණු පැත්තට කෙළ ගහනවා. සමහර අවස්ථාවල පසුපසින් එන අයටද කෙල වදින අවස්ථා ඇත. විශේෂයෙන් උදේ පාන්දර පාරෙත්, බස් හෝල්ට්වලත්, බස් ස්ටෑන්ඩ්වලත් අඩිය තියන්න බැරි තත්ත්වෙට පත්වෙනවා. බුලත් කෙළ පාරවල්ද හැමතැනම. බස් එකේ යන ගමනුත් ජනේලයෙන් කෙළ ගහනවා. ආයෙ ඉතින් තවත් කෙනෙක් ගැන හිතන්නේ නැත. මේවා එක් එක් පුද්ගලයන් ඇබ්බැහි වී ඇති දේවල්ය. මෙයින් වළකින එක අමාරු දෙයක් නොවේ. සිංගප්පූරුව වැනි රටවල්වල පාරේ කෙළ ගැසීම තහනම්. කෙළ ගහල අහු වුණොත් දඩ. ඒ නිසා ඒ රටවල් පිරිසිදුවට තබාගෙන තිබෙනවා.

ඒ වගේම ටොපියක් කෑවොත් ටොපි කොළේ බිමට දානවා. වෙනත් කෑමක් බීමක් වුවත්, එහි කොළ කෑලි මාළුපිනිත් එක්කම පාරට වීසි කරනවා. බලන්නකෝ, ලංකාවේ ප්‍රධාන නගරය කෙතරම් අලංකාරද කියල. අපේ මැති ඇමැතිවරු දේශපාලනඥයෝ විදෙස් රටවලටත් යනවනේ. ඒ යන වෙලාවෙ මතක් වෙන්නේ නැද්ද, අයියෝ කොළඹ නගරයවත් පිරිසිදු නගරයක් බවට පත්කරන්න ඕන කියලා. වෙනත් රටවල මිනිස්සු ලංකාවට ආවම මෙහි කොලොම්පුරේ ශ්‍රියා දකින කොට මොනව හිතෙනවැද්ද? කොළඹ ඕල්කට් මාවත ආශ්රිත ප්‍රදේශය මොන තරම් අපිරිසිදුවට පත්වෙලාද? තැන් තැන්වල කූඩාරම් කෑලි, තැන් තැන්වල කුණු ගොඩවල්, හැමතැනම දුගඳ හමනවා. ඇත්තටම මේව රට හදන, රට හදන්න දඟලන අලුගුත්තේරුවන්ට පේන්නේ නැද්ද? ලංකාවේ ප්‍රධාන නගරය මෙසේ අප්‍රසන්නව තිබෙන විට ලැ-ජාව කාටද හිමිවෙන්නේ.

[QUOTE="sirajstc, post: 8691042, member: 91140"] [SIZE=3]ඉස්ලාම් දහම්හි පරම අරමුණ මිනිසා හැදියාව අතින් උතුම් කෙනෙකු බවට පත්කිරිමයි. එනම් නබිතුමන්ද තමන්ගේ පැමිණිම මිනිසා තුළ හොඳ හැදියාවක් ඇතිකිරිමයි[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] “හැදියාව” යන වචනය නිරන්තර කතාබහට ලක්වන්නකි. එය ඉංග්‍රීසි බසින් ඨදදා ඊරුedසබට යනුවෙන් දැක්වේ. එක් එක් පුද්ගලයන්ගේ හැදියාවන් වෙනස්ය. ඒ සඳහා විශේෂම හේතුව ඔවුන් සිටින පරිසරයයි. එනම් ඔවුන්ගේ දෙමාපියන් කතාබහ කරන විලාසය, පාවිච්චි කරන වචන ශිෂ්ට නම් ළමයින්ගේ කතාබහත් ශිෂ්ටයි. වැඩිහිටි ගෞරවය ආරක්ෂා වන පරිසරයක් නම් පුංචි ළමයින්ද වැඩිහිටි ගෞරවය රකිනවා. එමෙන්ම ආගම දහම පිළිබඳ නැඹුරුවක් ඇත්නම් ඒ තුළින් මනා සංවරභාවයක් සෑම ජීවිතයකටම ලැබෙනු ඇත. යම් කිසිවෙකු මෙවැනි යහපත් පරිසරයක ජීවත් වේ නම් ඒ පුද්ගලයා හික්මුණු කෙනකු වනු ඇත. එවැනි අය උඹ, තෝ, වරෙන්, පලයන් ආදී වචන ද පාවිච්චි නොකරනු ඇත. එයට හේතු නම් එම පරිසරයේ එවැනි වචන පාවිච්චිය නොමැති නිසාය. තම ආගම දහමට යොමු වීමෙන් ඒ පුද්ගලයා සන්සුන් වූ මනසක් ඇති කෙනකු වනු ඇත. ඒ නිසා උදේ සවස වන්දනා කිරීම සඳහා කාලය යොදා ගන්නවා. අනවශ්‍ය දේ බැහැර කරනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]දැන් සමාජයෙන් ගිලිහී යන උතුම් සාර්ධර්මයක් ඇත. එනම් වැඩිහිටියන්ට ගෞරව දැක්වීමයි. පුටුවක වාඩි වී සිටින විට වැඩිහිටි කෙනෙක් ආවොත් ඉන් නැගිට ආචාර දක්වන්නේ කී දෙනෙක්ද… සැලකිය යුතු කෙනාට සලක්නන ඕන. ගරු කරන්aන ඕන කෙනාට ගරු කරන්න ඕන. විශේෂයෙන් ආගමික උතුමන්ට ගරු සත්කාර කළ යුතුමයි. යම් කෙනෙක් එවැනි ගරු කළ යුතු කෙනකුට අගෞරවයෙන් සිටිනවා නම් ඒ පුද්ගලයා පිරිහුණු කෙනෙක්. නැතිනම් පිරිහීමට පත්වෙමින් සිටින කෙනෙක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සමහර ස්ථාන තිබෙනවා කිසිම චාරයක් නැති. ඒ ස්ථානවල සිටින ප්‍රධානියොත් එහෙමයි. වෙලාවකට වැඩක් කරන්න තේරෙන්නේ නැහැ. කතා කරන්න ගියාම එළිවෙනව, රෑ වෙනවා පේන්නෙ නැහැ. ඇඳුම පැළඳුම වුවත් කිසිදු පිළිවෙළක් නැත. ඇඳුම් පැළඳුම් කෙතරම් තිබුණත් ඒවා නිසි තැනට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් තමාගේ අඩුව කැපිල පෙනෙනු ඇත. විශේෂයෙන් පන්සලකට පැමිණෙන විට සුදු ඇඳුමින් සැරසී එන්න පිළිවන් නම් ඉතා යෝග්‍යය. කලු ඇඳුමක් ඇඳගෙන ආවොත් එහි නොගැලපෙන භාවයද පැහැදිලිව පෙනෙනවා. සමහර කාන්තාවන් පන්සලට එන්නෙත් බාත්රූම් එකට යනව වගේ ඇඳුම් ඇඳගෙනය. එවැනි ඇඳුම් ඇඳගෙන එන අයට යම් යම් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න සිදුවන බව නිරන්තරයෙන් අසන්නත් ලැබෙනවා. සමහර අයට මොන ඇබැද්දිය වුවත් දවසක් දෙකක් යන විට අමතක වෙනවා. ඒ ඔවුන්ගේ හැදියාවයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එසේම, සමහරු “පිරිසිදු” කියන වචනයවත් දන්නේ නැති වගේය. දත් ටික මැදගන්න, ඇඳුම පිරිසිදු කරගන්න, කොණ්ඩේ පීරගන්න, ඉන්න ස්ථානය පිරිසිදු කරගන්න කිසිදු වුවමනාවක් නැත. ශරීරය පිරිසිදු කරගන්න, නියපොතු කපන්න කිසිම අවශ්‍යතාවක් නැත. යක්ෂයන්ගේ, යක්ෂණියන්ගේ නියපොතු වගේ තියන අයත් ඉන්නවා. ඒ විතරක්යෑ, කොයි මොහොතක හෝ අත ඉස්සුවොත් කිහිල්ලෙන් හමන නෝගඳ අනෙක් අයට ඉවසාගත නොහැකි වනු ඇත. ඒ නිසා තමන් නිරන්තරව අනෙක් කෙනාට අප්‍රිය වන හැටියට ඉන්න එපා. එහෙම ඉන්නව නම් ඔබ කරන්නේ අන් අයට කරදරයකි. කෙටියෙන්ම ලියනව නම් තමන් නාලා පිරිසිදුව ඉන්නවා කියන්නෙ සමාජ සේවයක්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සමහර අයගේ පුදුම හැදියාවක් තිබෙන්නේ. විශේෂයෙන් ලංකාවේ අයට විශේෂ වූ පුරුද්දක් ලෙස ඉන්න තැන කෙළ ගැසීම දැක්විය හැකිය. මිදුලේ වුවත්, පාරේ වුවත්, බස් හෝල්ට් එකේ වුවත්, බස් ස්ටෑන්ඩ් එකේ වුවත් කොතැනක වුවත් කතා කරමින් ඉන්න ගමන් එතනම කෙළ ගහනවා. මෙතන කෙළ ගැසීම හොඳ නෑ නේද… අනෙක් අයට පෑගෙයි නේද කියල කිසිම සිතක් ඇති වන්නේ නැත. උදේ පාන්දරක බලන්නකෝ පාරේ තොටේ හැම තැනම කෙළ ගහල හරියට සනත් ජයසූරිය හතරේ පාරවල් හතර පැත්තට ගහන්න වගේ හැරුණු හැරුණු පැත්තට කෙළ ගහනවා. සමහර අවස්ථාවල පසුපසින් එන අයටද කෙල වදින අවස්ථා ඇත. විශේෂයෙන් උදේ පාන්දර පාරෙත්, බස් හෝල්ට්වලත්, බස් ස්ටෑන්ඩ්වලත් අඩිය තියන්න බැරි තත්ත්වෙට පත්වෙනවා. බුලත් කෙළ පාරවල්ද හැමතැනම. බස් එකේ යන ගමනුත් ජනේලයෙන් කෙළ ගහනවා. ආයෙ ඉතින් තවත් කෙනෙක් ගැන හිතන්නේ නැත. මේවා එක් එක් පුද්ගලයන් ඇබ්බැහි වී ඇති දේවල්ය. මෙයින් වළකින එක අමාරු දෙයක් නොවේ. සිංගප්පූරුව වැනි රටවල්වල පාරේ කෙළ ගැසීම තහනම්. කෙළ ගහල අහු වුණොත් දඩ. ඒ නිසා ඒ රටවල් පිරිසිදුවට තබාගෙන තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ වගේම ටොපියක් කෑවොත් ටොපි කොළේ බිමට දානවා. වෙනත් කෑමක් බීමක් වුවත්, එහි කොළ කෑලි මාළුපිනිත් එක්කම පාරට වීසි කරනවා. බලන්නකෝ, ලංකාවේ ප්‍රධාන නගරය කෙතරම් අලංකාරද කියල. අපේ මැති ඇමැතිවරු දේශපාලනඥයෝ විදෙස් රටවලටත් යනවනේ. ඒ යන වෙලාවෙ මතක් වෙන්නේ නැද්ද, අයියෝ කොළඹ නගරයවත් පිරිසිදු නගරයක් බවට පත්කරන්න ඕන කියලා. වෙනත් රටවල මිනිස්සු ලංකාවට ආවම මෙහි කොලොම්පුරේ ශ්‍රියා දකින කොට මොනව හිතෙනවැද්ද? කොළඹ ඕල්කට් මාවත ආශ්රිත ප්‍රදේශය මොන තරම් අපිරිසිදුවට පත්වෙලාද? තැන් තැන්වල කූඩාරම් කෑලි, තැන් තැන්වල කුණු ගොඩවල්, හැමතැනම දුගඳ හමනවා. ඇත්තටම මේව රට හදන, රට හදන්න දඟලන අලුගුත්තේරුවන්ට පේන්නේ නැද්ද? ලංකාවේ ප්‍රධාන නගරය මෙසේ අප්‍රසන්නව තිබෙන විට ලැ-ජාව කාටද හිමිවෙන්නේ.:dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom