Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හැදියාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතට තිත” වැඩසටහන ආරම්භ කළ පළමු කාලය තුළ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම බොහෝ දුරට අවම විණි. නමුත් දැන් සුපර් මාර්කට්වල, බස් හෝල්ට්වල, බස් ස්ටෑන්ඩ්වල සහ සමහර බස්වල රියෑදුරන් හා කොන්දොස්තරවරුන් බසය තුළම දුම්පානය කිරීම දකින්නට ලැබෙනවා. ඔවුන්ට දිගට හරහට දඩ ගහනව නම් නීති යළිත් ක්‍රියාත්මක වේවි. සමහරු සිගරැට් පත්තු කරගෙන සතර දිසාවටම දුම් වළලු අරිනවා. අනෙක් අය ගැන කිසිදු තැකීමක් නැත.

ඒ වගේම කිවිසුන් යන විට (කැස්ස) හෝ ඈනුම් යන විට අතින් හෝ ලේන්සුවකින් මුඛය ආවරණය කළ යුතුය. එහෙත් බොහෝ විට දකින්නට ලැබෙන්නේ කහින විට ජරාස් ගාල මුළු ස්ථානයේම කෙළ පවා විසිරෙන ආකාරයෙන් ක්‍රියාත්මක වීමයි. අනෙක් මිනිස්සු ගැන අංශු මාත්‍රයකවත් අවධානයක් නැත. කිවිසුම් යැමෙන් ඒ ශරීරවල ඇති විෂ අනෙක් පුද්ගලයන්ට ප්‍රවේශ වන්නට පිළිවන්. ඒ නිසා එවැනි අවස්ථාවන්වලදී ශිෂ්ට සම්පන්නව කටයුතු කරන්න.

සමාජයේ ඒ ඒ ස්ථානවලදී හැසිරිය යුතු ආකාරයක් ඇත. මිනිසාට ඒ විශේෂතාවන් දැන හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතුමයි. එසේ නැතිනම් අනෙක් සත්ත්වයන්ගේ හා මිනිසුන්ගේ වෙනසක් දකින්න විදියක් නැහැනේ. තමන් කතා කරන වචන කතා කරන විලාසය, ශබ්ද පාලනය ආදී හැමදෙයක්ම දැනගත යුතුය. එසේ නොවුණහොත් අනිත් අය ඔබට කට වාචාලයා කියන්නත් පිළිවන්.

තමාගේ වාහනය කොහේ හෝ තැනක නවතා දැමීමේදී අන් අයට අවහිරයක් නොවන සේ එය කළ යුතුය. බොහෝ විට දකින්නට ලැබෙන්නේ තම වාහනය අනෙක් කෙනාගේ වාහනය ගන්නට නොහැකි ආකාරයට නවතා තැබීමයි. සමහරු ගේට්ටුව අවහිර වන සේ වාහන නතර කර තබනවා. ඒ වගේම ප්‍රධාන මාර්ගවල ද සමහරක් පිස්සු නටන ආකාරය දකින්නට ලැබෙනවා. මේ සෑම දේකින්ම කියා පාන්නේ අනුන් ගැන තුට්ටුවකටවත් මායිම් නොකරන නිසාය. අන් අයගේ අවශ්‍යතා දැනගෙන අනෙක් අයගේ පහසුව සිතන පතන පරිසරයක සිටියා නම් එවැනි ආකාරයේ ආත්මාර්ථකාමී වන්නේ නැත.

ඒ වගේම අපේ සමහර දෙනා බණ ශාලාවකට හෝ වෙනත් ස්ථානයකට හෝ ගියාම එම ස්ථානයේ ඇතුලේ කෙතරම් ඉඩ තිබුණත් වාඩි වෙන්නේ දොරකඩ අහුරාගෙනය. ඒ අයට කොහෙත්ම සිතන්නට ඔලුවක් නැහැ. එතනින් යන එන්නන්ට බාධාවක් බව වැටහෙන්නේම නැත.

මේ නිසා තම හැදියාව නිරන්තර යහපත් කරගත යුතුය. තමා තුළ තිබෙන අලුගුත්තේරු ඇබ්බැහිවීම් දැන හඳුනාගෙන අයින් කළ යුතුය. තමාගේ සැප විහරණය පමණක් නොව අනෙක් පුද්ගලයාගේ සැපත සතුට ගැන ද සිතා කටයුතු කරන්න. අනෙක් අයට කරදරයක් හිරිහැරයක් වන කිසිදු දෙයක් කරන්නට පෙළඹෙන්න එපා. අනෙක් පුද්ගලයාගේ අවශ්‍යතාවනුත් දැන හඳුනාගෙන ජීවත් වෙන්න. එයයි උතුම් මනුෂ්‍යත්වය.

[QUOTE="sirajstc, post: 8691058, member: 91140"] [SIZE=3]මතට තිත” වැඩසටහන ආරම්භ කළ පළමු කාලය තුළ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම බොහෝ දුරට අවම විණි. නමුත් දැන් සුපර් මාර්කට්වල, බස් හෝල්ට්වල, බස් ස්ටෑන්ඩ්වල සහ සමහර බස්වල රියෑදුරන් හා කොන්දොස්තරවරුන් බසය තුළම දුම්පානය කිරීම දකින්නට ලැබෙනවා. ඔවුන්ට දිගට හරහට දඩ ගහනව නම් නීති යළිත් ක්‍රියාත්මක වේවි. සමහරු සිගරැට් පත්තු කරගෙන සතර දිසාවටම දුම් වළලු අරිනවා. අනෙක් අය ගැන කිසිදු තැකීමක් නැත.:angry: [/SIZE] [SIZE=3]ඒ වගේම කිවිසුන් යන විට (කැස්ස) හෝ ඈනුම් යන විට අතින් හෝ ලේන්සුවකින් මුඛය ආවරණය කළ යුතුය. එහෙත් බොහෝ විට දකින්නට ලැබෙන්නේ කහින විට ජරාස් ගාල මුළු ස්ථානයේම කෙළ පවා විසිරෙන ආකාරයෙන් ක්‍රියාත්මක වීමයි. අනෙක් මිනිස්සු ගැන අංශු මාත්‍රයකවත් අවධානයක් නැත. කිවිසුම් යැමෙන් ඒ ශරීරවල ඇති විෂ අනෙක් පුද්ගලයන්ට ප්‍රවේශ වන්නට පිළිවන්. ඒ නිසා එවැනි අවස්ථාවන්වලදී ශිෂ්ට සම්පන්නව කටයුතු කරන්න.:D[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]සමාජයේ ඒ ඒ ස්ථානවලදී හැසිරිය යුතු ආකාරයක් ඇත. මිනිසාට ඒ විශේෂතාවන් දැන හඳුනා ගැනීමට හැකියාව තිබිය යුතුමයි. එසේ නැතිනම් අනෙක් සත්ත්වයන්ගේ හා මිනිසුන්ගේ වෙනසක් දකින්න විදියක් නැහැනේ. තමන් කතා කරන වචන කතා කරන විලාසය, ශබ්ද පාලනය ආදී හැමදෙයක්ම දැනගත යුතුය. එසේ නොවුණහොත් අනිත් අය ඔබට කට වාචාලයා කියන්නත් පිළිවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]තමාගේ වාහනය කොහේ හෝ තැනක නවතා දැමීමේදී අන් අයට අවහිරයක් නොවන සේ එය කළ යුතුය. බොහෝ විට දකින්නට ලැබෙන්නේ තම වාහනය අනෙක් කෙනාගේ වාහනය ගන්නට නොහැකි ආකාරයට නවතා තැබීමයි. සමහරු ගේට්ටුව අවහිර වන සේ වාහන නතර කර තබනවා. ඒ වගේම ප්‍රධාන මාර්ගවල ද සමහරක් පිස්සු නටන ආකාරය දකින්නට ලැබෙනවා. මේ සෑම දේකින්ම කියා පාන්නේ අනුන් ගැන තුට්ටුවකටවත් මායිම් නොකරන නිසාය. අන් අයගේ අවශ්‍යතා දැනගෙන අනෙක් අයගේ පහසුව සිතන පතන පරිසරයක සිටියා නම් එවැනි ආකාරයේ ආත්මාර්ථකාමී වන්නේ නැත. :nerd: [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඒ වගේම අපේ සමහර දෙනා බණ ශාලාවකට හෝ වෙනත් ස්ථානයකට හෝ ගියාම එම ස්ථානයේ ඇතුලේ කෙතරම් ඉඩ තිබුණත් වාඩි වෙන්නේ දොරකඩ අහුරාගෙනය. ඒ අයට කොහෙත්ම සිතන්නට ඔලුවක් නැහැ. එතනින් යන එන්නන්ට බාධාවක් බව වැටහෙන්නේම නැත.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ නිසා තම හැදියාව නිරන්තර යහපත් කරගත යුතුය. තමා තුළ තිබෙන අලුගුත්තේරු ඇබ්බැහිවීම් දැන හඳුනාගෙන අයින් කළ යුතුය. තමාගේ සැප විහරණය පමණක් නොව අනෙක් පුද්ගලයාගේ සැපත සතුට ගැන ද සිතා කටයුතු කරන්න. අනෙක් අයට කරදරයක් හිරිහැරයක් වන කිසිදු දෙයක් කරන්නට පෙළඹෙන්න එපා. අනෙක් පුද්ගලයාගේ අවශ්‍යතාවනුත් දැන හඳුනාගෙන ජීවත් වෙන්න. එයයි උතුම් මනුෂ්‍යත්වය.:D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom