හැදි+ගෑරුප්පු සටනට ඔබත් අකමැතිද?...Fork & Spoon.. Must Read!!

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අතින් කනකොට අතේ තියන ජරාවල් බඩට යනව. පිටරටවල හැදි ගෑරුප්පු වලින් කන්නෙ පිරිසිදු හින්ද.
     
    • Like
    Reactions: Lahiru120

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අතින් කනකොට අතේ තියන ජරාවල් බඩට යනව. පිටරටවල හැදි ගෑරුප්පු වලින් කන්නෙ පිරිසිදු හින්ද.

    ප-ක තමයි.පිට රටවල් (යුරෝපා රටවල්) වල එවුන් හැන්දයි ගෑරැප්පුවයි අරන් කන්නේ උන් අතින් කාලා හේදුවාට වතුර සීතල නිසා අතේ තියෙන ඉඳුල් නොයන හින්දා.
    උඹ කියන විදියට ජරාවල් බඩට යනවනම් අනිත් ජාතීන් ඔක්කොම වඳ වෙලා ගිහින්.