හැදුනොත් හොද කරන්න බැරි්‍...

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ..පිස්සුවක් තමා සුවකිරීමේ පිස්සුව
    (Born Again පිස්සුව)
    1612163616497.png

    1612163624929.png

    1612163635970.png

    1612163646166.png
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    මමත් කතෝලික කුරුස කාරයෙක්.
    එකල ක්‍රිස්තුස් වහන්සේ කරපු දේවල් මේ පකය්ලට කරන්න බැහැ .
    මිත්‍යාවෙන් මිදෙන්න ඕනේ .
    වරද නම් මොකා කලත් වරද ...බොරුව වෙනුවෙන් කඩේ යන්නේ නැහැ
    මේ ගැන හොදටම සත්‍ය දැනගන්න TRANCE මලයාලම් MOVIE එක බලාපල්ලා .
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස

    මාසේකට 1000 ගානේ ගෙදරින් දුන්නේ නැත්තං චරිත සහතිකයක්වත ගන්න එන්න එපා කියලා බැන්නා හාමුදුරුවෝ ..කොරෝනා ආපු නිසා මුකුත් වුනේ නෑ වෙලාවට
     
    • Like
    Reactions: castellain

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මොනව උනත් උන් ඵහෙම හරි සල්‍ලි මිනිස්සුන්ට දෙනවා..ඒකට හාමුදුරුවරු..පිං කැටේ සල්ලියි,අාධාර සල්ලියි ඵකතු කරලා ගෙවල්,ඉඩම් වලට ඉන්වෙස්ට් කරනවා..:lol:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    අපි පටන්ගමු අලුත් පාඩමක් .........

    ලියාගන්න මාතෘකාව "Born Again"
     
    • Like
    Reactions: S_M_S

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Born Again පිස්සු ආගමට බැදිලම ඉන්න සජිය ගැන මොකෝ මොකුත් නොදා ඉන්නෙ ????
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Born Again පිස්සු ආගමට බැදිලම ඉන්න සජිය ගැන මොකෝ මොකුත් නොදා ඉන්නෙ ????
    පුතානෝ ඔහොම කරනවා පොටෝ එකක් හම්බුනේ නෑ..තියේ නම් දාහන්කෝ හොයලා..පොර විතරයි මෙතනට අඩු
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Born Again පිස්සු ආගමට බැදිලම ඉන්න සජිය ගැන මොකෝ මොකුත් නොදා ඉන්නෙ ????
    මහින්දයාට මුන් සෙට් වෙලා පුක් ගහනවා කියන්නෙ ඇත්තද?