හැන්දෑවේ හෙවනැලි - ගුප්ත නවකතාව PDF

mangabks

Active member
  • Sep 10, 2018
    167
    98
    28
    හැන්දෑවේ හෙවනැලි - ගුප්ත නවකතාව PDF

    handawe.jpg

    හැන්දෑවේ හෙවනැලි - බද්‍රජි මහින්ද ගුණතිලක👹👹

    බද්‍රජි මහින්ද ජයතිලක මහතාගේ තුන් ඈදුතු ගුප්ත නවකතා පොත් පෙලේ පලමු වැන්න..ගුප්ත රසය නොඅඩුව විදගන්න දැන්ම කියවන්න...:yes::yes:

    මෙම පොත් පෙලේ අනෙත් පොත් දෙක වන "දුර කදු මත අකුනු" හා "බෝදිලිමාගේ සාපය" ලගදීම බලාපොරොත්තු වන්න... 🙏🙏
    :love::love:

    Download
     
    • Like
    Reactions: SanjayRocks

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    කරදර කරනවට සමාවෙයන් මචන්. මේ පොත් ආසාවෙන් කියවන නිසයි කොහොමහරි බාගෙන බලන්න හදන්නේ. මම ඉන්න බණ්ඩාරගම ඒරියා එකට ඩවුන්ලෝඩ් ඩිරෙක්ට් ලින්ක් එක වැඩ කරන්නේ නෑ. උබේ ඊ බුක් සයිට් එක නං ලෝඩ් උනා.
     
    mangabks

    Active member
  • Sep 10, 2018
    167
    98
    28
    කරදර කරනවට සමාවෙයන් මචන්. මේ පොත් ආසාවෙන් කියවන නිසයි කොහොමහරි බාගෙන බලන්න හදන්නේ. මම ඉන්න බණ්ඩාරගම ඒරියා එකට ඩවුන්ලෝඩ් ඩිරෙක්ට් ලින්ක් එක වැඩ කරන්නේ නෑ. උබේ ඊ බුක් සයිට් එක නං ලෝඩ් උනා.

    Drive link ekak dala aththe machan