හැන්ස් අකමැතියි නමුත් බලකිරීමක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ඩයලොග් විධායක නිලධාරී හැන්ස් විජේසුරිය මහතාට ලංකාව ඩිජිටල්කරණය කිරීමට ආරාධනා කිරීම බලහත් කාර කමින් කිරීමක් යැයි චෝදනාවක්

    ඔහු විධායක තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිතව දැනට ඔහුගේ නිල කටයුතු සඳහා විදෙස්ගත වී සිටි.

    ඔහුගේ කැමැත්තකින් තොරව විවිධ මධ්‍යා හරහා පෙළඹවීම මාලිමා රජය සිදුකරන බව චෝදනාවට ලක් වී ඇත .

    ඉදිරි සතියේ විදෙස්ගත වී සිටින ඔහු පැමිණ මේ අනවශ්‍ය බලපෑම ගැන දැනුවත් කිරීමට නියමිතය

    GaazL00W4AAF_wl
     
    • Like
    Reactions: KadawathaKolla

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඩයලොග් වගේ පාරිභෝගිකයෝ ගසා කන ආයතනයක CEO ට වගකිවයුතු තනතුරක් දෙන එකනම් කොහෙත්ම හොඳ වැඩක් නෙමෙයි. අවුරුදු පහ යද්දී වැඩ ලස්සනට අල කරලා තීයෙයි.

    හාන්ස් විතරක් නෙමෙයි ඔය රට වෙනුවෙන් වැඩකරන්න ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වෙන්න එන අයගේ පැටිකිරිය එක එක්කෙනා ගැන වෙන වෙනම හොයලා බලන්න ඕනේ මොකද ඔය අතරින් සමහරෙක් වැඩ අවුල් කරලා ආයෙත් පරණ හොරු සෙට් එකට බලය අරන් දෙන්න ප්ලාන්ට් කරන අය වෙන්න පුලුවන්.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    ලිදලග සංගමේ ගුනවතී වගේ ඔහේ කියවනවා :ROFLMAO:
     
    • Haha
    Reactions: ttj

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    හාන්ස් විතරක් නෙමෙයි ඔය රට වෙනුවෙන් වැඩකරන්න ස්වේච්චාවෙන්ම ඉදිරිපත් වෙන්න එන අයගේ පැටිකිරිය එක එක්කෙනා ගැන වෙන වෙනම හොයලා බලන්න ඕනේ මොකද ඔය අතරින් සමහරෙක් වැඩ අවුල් කරලා ආයෙත් පරණ හොරු සෙට් එකට බලය අරන් දෙන්න ප්ලාන්ට් කරන අය වෙන්න පුලුවන්.
    කෙළ වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නිසා කලින්ම නිදහසට කාරණා හදාගන්නවා . දැන් ලප පොන්නයාට හරියට තනතුරුවලට එවුන් පත්කරන්න බැරි වෙලා තියෙන්නේ අනිත් පක්ෂවල එවුන් නිසාද ? උන්ද පත්කරන්නේ ? පොලීසියට ගූ ගොඩවල් දෙකක් දැම්මේ විපක්ෂයද ?
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කෙළ වෙන්න තියෙන සම්භාවිතාව වැඩි නිසා කලින්ම නිදහසට කාරණා හදාගන්නවා . දැන් ලප පොන්නයාට හරියට තනතුරුවලට එවුන් පත්කරන්න බැරි වෙලා තියෙන්නේ අනිත් පක්ෂවල එවුන් නිසාද ? උන්ද පත්කරන්නේ ? පොලීසියට ගූ ගොඩවල් දෙකක් දැම්මේ විපක්ෂයද ?

    ඕවා ඉතින් සාපේක්ෂව බලන්න එපැයි. ඕලෙවල් ෆේල් ශිරන්ති රාජපක්ෂගේ මල්ලිට එයාලයින් එකේ සභාපතිකම දුන්නට වඩා හොඳයි.

    පොලිසියටනම් ගැලපෙනම දෙන්නා දාලා තියෙන්නේ. රාජපක්ෂලගේ රනිල්ලගේ අපරාධ කේස් යට ගහන්නෙ නැතුව කරගෙන ගිය නිසා පලිගැනීමට ලක්වෙච්ච දෙන්නෙක්.

    Similar threads