හැන්ස් හාන්සිද ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,374
    14,281
    113
    පෘථිවිය
    මාලිමා ආණ්ඩුව යටතේ ඩයලොග් ආයතනේ සිටි හෑන්ස් විජේසුරිය එකතු කරගෙන ලංකාව DIGITAL රටක් කරන්න ලොකු සංදර්ශනයක් දැම්ම වගේ මතකයි .

    ඒ සංදර්ශනේ උණුහුම යන්න ගත වුනේ ඉතා කෙටි කලයි .

    රටේ විවිධ විජ්ජුම්බර

    උඹලටත් තියෙන්නේ ආණ්ඩුවේ ආයතන වලට ඊමේල් අරින්න.
    ණය ගෙවන්න කියල දන්වපන්, හදාගත්තු අකවුන්ට් එකකකුත් දීපන්
    අඩුගානේ 40% කටවත් සල්ලි වැටෙනවා හෑන්ස් වෙන්න
    ඔස්ට්‍රේලියාවට ගෙවන්න තියෙන එකට වෙන රටක බැංකුවකට සල්ලි යන එකවත් බලාගන්න බැරි එවුන්ද මාලිමා එකේ ලොක්කෝ ?

    ඇවිදින පුස්සකාල නේද මේ
    නැව් පිරෙන්න මොළ නේද මේ

    අන්තිමට මහජනයාගේ සල්ලි පික්පොකට් ගහන්න දෙනවා
    මොක්කුද මේ?

    අනුලා මුදල් ඇමතිකමෙන් අයින් වෙන්න
    ගල් අඟුරු වලින් බිලියන 13ක් හෑන්ස්
    දැන් පික්පොකට් වලින් මිලියන 2.5 ක් හෑන්ස්
    ඩිසල් වලට ලෝකේ වැඩිම මුදල ගෙවල හෑන්ස්

    කොළඹ පුරාම චීන්නු ඇවිත් ස්කෑම් හබ් දාගෙන යනවා, හෑන්ස් හෑන්ස්



    HGmrC_MbAAEaCSV



    HFykANkXsAAVmzl


    HGj2RTTawAA0CUG

    ------ Post added on Apr 24, 2026 at 7:35 AM