හැප්පිල,පෙරලිල,බිම ඇනිලා වරෙව්

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    accidents_with_container_640_02.jpg


    යකෝ ඩ්‍රයිවර්ට නින්ද ගිහින්ද.. :baffled:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කුඩු නැව් එහෙම පෙරලිලා නැද්ද බන්...:lol:

    ඕන් බම්ප් කොරලා යනවෝ :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැව් දෙකක් හැප්පෙන්නේ කොහොමද බන්.......පාරේ ‍යද්දි වගේ වෙට්ටුවක් දාලා ශේප් වෙන්න බැරිද.........:baffled: