හැපි නිව් ඉයර් බැලුවේ කවුද?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපරාදෙ කියන්න බෑ ශෝක් කතාව. ඇස පිනවනවා. රොබරියක් ගැන සීන් එකක් තියෙනේ. හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක්.

    රොබරිය දෙන්නේ මෙහෙමයි.

    මුන් මාස ගානකට කලින් එකතුවෙනවා.ඊට පස්සේ ප්ලෑනක් ගහනවා දියමන්ති වගයක් උස්සන්නම්. (මෙතන වෙනම කතාවක් තියෙන්නේ, ඒක දැනගන්න ෆිල්ම් එක බලන්න )
    දියමන්ත තියෙන සේප්පුව කතා නායකයගේ තාත්ත හඩපු එක නිසා ඔක්කොම විස්තර දන්නවා. ලොකු ගේමක් දෙනවා මුන් සෙට් එක. සේප්පුවට කියන්නේ ශාලිමා කියලා, මේ ශාලිමා එකට යන්න පුලුවන් හොදම් මාර්ගය තියෙන්නේ 9සී කියන හොටෙල් රූම් එකක. ඒත් මේ හොටෙල් රූම් එක ගන්න බෑ මොකද ඒ වෙනකොට පවත්වන නැටුම් තරගයක් නිසා ඒ රූම් එක වෙන් කරල තියෙන්නේ.

    ඉතින් අපේ කතා නායකයා ගහනව පොඩි ප්ලෑනක්, ඒ තමයි මුන් සෙට් එක ඒ නැටුම් තරගෙට ඉදිරිපත් වෙන එක. පස්සේ කොපුටර් ජිල්මාර්ට් එකක් දාල කොහොම හරි රූම් එක ගන්නවා.

    දැන් වැඩේ හරි. දැන් තියෙන කේස් එක තමයි ශාලිමා එක වටේ තියෙන ලේසර් ෆීල්ඩ් එකයි, රූම් එකෙන් ඇවිත් ශාලිමා එකට ඇතුල් වෙන තැන තියෙන බිත්ටියෙ තියෙන දොරටුවයි.

    මේ ශාලිම එකට ඇතුල් වෙන්න පිලුවන් දෙන්නෙකුට විතරයි. එක්කෙනෙක් තමයි දුශ්ටයා අනෙකා තමයි දුශ්ටයගේ පුතන්ඩියා.
    මේ පුතන්ඩියා වගේ පෙනුමක් තියෙන එකෙක් ඉන්නවා අපේ හොර රැල අතරේ. මුන් කරන්නේ ඌව දුශ්ට පුතා වගේ අන්දලා ශාලිමා ඇතුලට යවලා ඇතුලෙන් අර බිත්තියෙ තියෙන දොර පාදන එකයි. (මේක කරන හැටිත් ෆිල්ම් එකෙන්ම බලන්න.)

    ඔන්න වැඩේ පටන් ගන්නවා, හොරු දෙන්නේක් අර රූම් එකේ ඉදන් ශාලිම එකට බඩ ගානවා. දුශ්ට කොලුව වගේ එකා ශාලිම එකට ඇතුලු වෙලා බිත්තියෙ තියෙන දොර පාදල රූම් එකේ ඉඳන් ආව හොරු දෙන්නව ඇතුලට අරගෙන ආපහු යනවා.
    ඊට පස්සෙ අපේ කොපූටර් කොලුවා කොහොම හරි ලේසර් ෆීල්ඩ් එක අයින් කරනවා.
    කොහොමහරි සේප්පුවේ උගුල කඩල ඇතුලට යනවා. දියමන්ති ටික ගන්නවා. හදිසියෙම සේපුවේ දොර ලොක් වෙනවා. මුන්ට යන්න බැරිවෙනවා. (ප්ලෑනෙම කොටසක්) ඔන්න දැන් ශාලිමවේ ඔක්සිජෙන් එන්න තියෙන බටය මාරු කරනවා වතුර බටයක් එක්ක, දැන් ශාලිමාව වතුරෙන් පිරෙනවා, මුන් දෙන්නා ටික ටික උඩ යනවා වතුරත් එක්ක. එහෙම ගිහින් මුදුනටම ආවම වහලෙ රවුමට පුපුරන ද්‍රව්‍ය දාල පුපුරවනවා. එහෙම හැදෙන හිලෙන් මුන් දෙන්න ශාලිමාවෙන් ඉවත් වෙනවා. මුන් මුකුත් උනෙ නෑ වගේ රටින් පනින්නයි කල්පනාව. ඒත් කල්ලියේ හිටපු කෙල්ල නටන්න ඕනේ නිසා තරගයෙ නැවතිනවා. අනිත් උන් ටිකත් එනවා. හොදට නටනවා. වැඩේ කියන්නේ තරගෙට එන්න කලින් මුන්ට අතක්වත් තාලෙට වන්න ගන්න බෑ. ඒත් අන්තිම නැටුම දෙනව කොර වෙන්න. මම හිතන්නේ රොබරිය සාර්ථක උන නිසා ඒ මොරාල් එකෙන්ම නටන්න ඇති. කොහොම හරි මුන් තරගුනුත් දිනලා දියම්න්තීත් අරගෙන යනවා.

    ඔන්න කතාව කෙටියෙන්


    දැන් බලන්න මුන් මාස ගානක් තිස්සේ කරපු දේවල්,
    *මාස ගානක් ශාලිමා ආකෘතියක් එක්ක පුහුනුවිම් කලා
    *නැටුම් ඉගෙන ගත්තා
    *නැටුම් විනිසුරුවන්ව බ්ලැක්මේල් කලා
    * නැටුම් තරගය හැක් කලා
    *හොටෙල් රූම් හැක් කලා
    *රූම් එකෙ ඉදන් ශාලිමාවට බඩ ගෑවා
    *හොර දුශ්ට කොලුවගේ කොපිය හැදුවා
    *ශාලිම සිකියුරිටි සිස්ටම් එක හැක් කලා

    අම්මෝ වැඩ ගොඩයි.

    දැන් මේක බලද්දි මගේ ටිකිරි මොලේට දැනුන දෙයක් තමයි මේ හොරකම කරන්න ඔච්චර කට්ටක් කන්න ඕනෙ නෑ කියන එක.

    ඔන්න මෙහෙමයි, දැන් මුන් දෙන්නෙක් ශාලිමා ඇතුලේ ඉඳන් වතුරත් එක්ක උඩට ගිහින් වහලේ පුපුරවලා එලියට ගියානේ.ඇයි මුන්ට බැරි උනේ වහලෙ පුපුරවලා එතනින් ශාලිමා එකට ඇවිත් දියමන්ති ටික අරගෙන යන්න?:rofl:
    එච්චර ලේසි ක්‍රමයක් තියෙද්දි ඇයි මුන් හෙන විගඩමක් නැටුවේ?
    :P

    ඔෆිස් එකේ අද ටිකක් කම්මැලි බන් ඒකයි පිස්සු ත්‍රෙඩ් එකක් දැම්මේ.ගනන් ගන්න එපා හොදේ.

    උඹත් මාර ඩයල් එකක් ඩෝ ඔහොම ෆිල්ම් ගැහුවොත් මරු....:rofl:
    පැය භාගෙන් ඔක්කොම ඉවර කලෑකි...:yes: උඹ හොඳා කෙටි සිනමාපට නිර්මාණයට......:)

    කැලේ පිපුන මලක් දැන් එලියට ඇවිත්...... :P
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    වහලේ පිපිරුවනම් බං
    මතකකනේ Mission Impossible


    dropping-in-mission-impossible-_129917-fli_1362912701.jpg
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    හෙළයෙක්;17858646 said:
    ෆිල්ම් එක නන් ගොන් මටත් ඕක හිතුන. ඒ උනාට ඌට ඕනි උනේ දියමන්ති හොරකන් කරන්න නෙවෙයි ඒකයි එහෙම කරෙ නැත්තෙ. ඌට ඕනි උනේ අරූව හිරේ දාන්නනෙ.එතනින් පොඩි ගැලපීමක් ගන්න පුළුවන් කතාව දිගට ඇදපු එකට.

    හෙළයෙක්;17859621 said:
    එතකොට පුපුරපු පැල්ලම. උඩින් පිපුරුවොත් කෑලි බෑලි ඔක්කොම ඇතුලෙ එතකොට වැඩේ මාට්ටු උන් දෙන්න නෙවෙයි කියල.
    ඉතින් බන් දැන් අර ඇතුලෙන් පුපුරපු කෑලි ටික ඇතුලටමනේ වැටෙන්නෙ. අනික උන් කලින් ඔය පුපුරන සීන් එක ටෙස්ට් කරද්දි හරියටම රවුමක් වගෙ පුපුරන්නේ. එතකොට කෑලි එන්න්නේ නෑ. :no:

    ඊලගට දැන් ඔය රොබරිය ගැන හොයද්දි උඩින් දාපු අර රවුම් කෑල්ල අහු වෙනවා. එතකොට ඔය ග්‍රෝවර් කාරයයි, පුතයි නිදහස් වෙනවා මොකොඅද රොබරියක් කියලා ඔප්පු වෙන නිසා. :rofl:

    හොදට ප්ලෑන් කරපු ස්ක්‍රිප්ට් එකක් නෙමේ.
    :P
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    yako ara hack karana eka melo rahak nathi widiyata wada karanne,charter film ekak.aamir khange p.k,doom 3 ekka harennawath baa