හැපීද උබලට?

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මොකද මන්දා ලංකාවේ උන්ට මේ පිස්සුව පස්සේ ආවේ? වෙන රට වල මිනිස්සු මේ සින්දුවට videos කලේ ඔය song එක ආපුම දවස් වල. දැන් ඕක out of date. අපේ උන්ට පස්සේ චූන් වෙලා. :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මොකද මන්දා ලංකාවේ උන්ට මේ පිස්සුව පස්සේ ආවේ? වෙන රට වල මිනිස්සු මේ සින්දුවට videos කලේ ඔය song එක ආපුම දවස් වල. දැන් ඕක out of date. අපේ උන්ට පස්සේ චූන් වෙලා. :lol:

    :lol::lol::yes::yes: හැබැයි එක අතකට ෆන් එකට කාලයක් නෑ බන් :)