හැපී නිව් ඉයර්ර්ර්ර්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    2011christmasnewyearedi.jpg

    එසේම වේවා ! :P

    Esema wewa machanla okkotoma!!! :D

    එසේම වේවා මචෝ!!!!

    සිරා ටෝක මචො..
    උඹටත් එළමකිරි නව වසරක් වේවා..

    sira kathawa

    මරු ටෝක් එක මචන්..:rofl::rofl: උඹෙ කටේ පොල් ගෙඩියක් දාන්න වටිනවා..:lol::lol:

    හැපී නිව් ඉයර් බ්‍රෝ.:)

    කෙටියෙන් ලුහුඩින් සංක්ෂේපයෙන් කියන්නං.., ඔක්කෝටම හැපී නිව් ඉයර්ර්ර් එහෙම තේරෙන්නැත්තං සුභ නව වසරක් වේවා..!:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :):)

    ජයවේවා..!

    wish you
    happy new year...
    may your all wishes come true
    :)
    සේම් ටු යූ ඩියර්:P

    Happy new year...............
    :):)

    ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!
    Wish your happy new year!



    :P

    ආ ඨාකූර්ර්ර්ර්ර් ලොක්කා උඹව දැක්කේ හෙන කාලෙකින් නේ...උඹටත් එලකිරි ආතල් අවුරුද්දක් වේවා කිව්වා
    ඔව් බං හෙණ වැදී නොවැදී යන්තං බේරිලා හිටියෙ පහුගිය වැහි කාලෙ:P

    මූව දැක්ක කල්.....
    එලකිරි සුභ නව වසරක්
    මං පොඩි ජොබක් කරා බං, කියන්න නං බෑ හිරිකිතයි.. විළි ලෙජ්ජයි:P:P



    :lol::lol::lol::lol::lol:

    wish you da same bro
    :lol:

    AH TKurooO...Happy new Year kiuwa..tika tika api wayasata yanawa neda bolan
    මොනා කරන්නද බං වයස නවත්තලා අපිට තමා යන්න වෙන්නෙ මෙහෙම ගියොත්:rofl:

    sira kathawa macho...........thawama hina yanawa.........rep 10k dunnath madi
    එල එල හැපි නිව් ඉයර්ර් මචෝ:)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    HeTA Puluwan unoth set wemukoooo
    අනිවා අනිවා..:)

    Happy New Year Bro :) Mahinda maami SMS ekak ewala thibbe nathai....?? :P
    මාමි එවපු මැසේජෙ දැක්කම තවත් තරු විසික් වුනා බං, මොකෑ ඔය එවපු මැසේජෙටත් හරියන්ට ඊළග බජටෙං ෆෝන් වලට ටැක්ස් පාරක් ගහනව ෂුවර්ර්:baffled:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හැපි නිව් ඉයර් ටක්,,,,:rofl:
    yeah.. happy happy:P:P

    අඩෝ මොකෝ වෙලා තිබ්බේ උඹට..?
    තව මොනා වෙන්නද බං වෙන්ඩෝන ඔක්කොම වෙලා ඉවරයි.. තවම ටැක්ස් වැදුන් නැත්තෙ මගෙ යට ඇදුමට විතරයි:P:P