Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.....හැබැයි ආණ්ඩුව නරකයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බදු 20%ක් දක්වා අඩු කරගත්ත එකනං හොඳයි.

හැබැයි ආණ්ඩුව නරකයි...

දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි....

හැබැයි ආණ්ඩුව නරකයි...

හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි...

ආර්ථිකය ස්ථාවර වෙනකල් IMF එකත් එක්ක දිගටම ඉන්න තීරණය කරපු එක නම් හොඳයි ...

හැබැයි ආණ්ඩුව නරකයි...

කොටස් වෙළඳපොළේ මිල ඉහළ යන එකනං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි...

විදේශීය සංචාරකයෝ රටට වැඩිපුර එන එකනං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි...

ඩොලර් එක 300 ට විතර පවත්වා ගෙන යන එකනං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි...

සල්ලි කාබාසිනියා නොකරන එක නං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි...

ප්රවාහනය දියුණු කරන එක නං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි....

අපනයන ආදායම වැඩිවෙන එකනම් හොඳයි.

හැබැයි ආණ්ඩුව නරකයි...

ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ නැති එකනං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි....

සංචිත ප්රමාණය වැඩිවෙන එක හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි.....

එකම පරම්පරාවේ පවුල් පාලනයක් නැති එකනං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි...

කොමිස් ගහන්නේ නැති එකනං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි...

පොලීසියට කවුරුත් කෝල් කරලා කාවවත් නිදහස් කිරිලි නැති එකනං හොඳයි...

හැබැයි ආණ්ඩුව නරකයි...

අදහස - Chamara Guruge (FB)

[QUOTE="No_regrets, post: 30886470, member: 585366"] 🚩බදු 20%ක් දක්වා අඩු කරගත්ත එකනං හොඳයි. හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි.... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 ආර්ථිකය ස්ථාවර වෙනකල් IMF එකත් එක්ක දිගටම ඉන්න තීරණය කරපු එක නම් හොඳයි ... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 කොටස් වෙළඳපොළේ මිල ඉහළ යන එකනං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 විදේශීය සංචාරකයෝ රටට වැඩිපුර එන එකනං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 ඩොලර් එක 300 ට විතර පවත්වා ගෙන යන එකනං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 සල්ලි කාබාසිනියා නොකරන එක නං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 ප්රවාහනය දියුණු කරන එක නං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි.... 🚩 අපනයන ආදායම වැඩිවෙන එකනම් හොඳයි. හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ නැති එකනං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි.... 🚩 සංචිත ප්රමාණය වැඩිවෙන එක හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි..... 🚩 එකම පරම්පරාවේ පවුල් පාලනයක් නැති එකනං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 කොමිස් ගහන්නේ නැති එකනං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... 🚩 පොලීසියට කවුරුත් කෝල් කරලා කාවවත් නිදහස් කිරිලි නැති එකනං හොඳයි... හැබැයි ආණ්ඩුව නරකයි... අදහස - Chamara Guruge (FB) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom