.....හැබැයි ආණ්ඩුව නරකයි.

No_regrets

Junior member
  • Nov 15, 2023
    33
    48
    18
    🚩බදු 20%ක් දක්වා අඩු කරගත්ත එකනං හොඳයි.
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි....
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ආර්ථිකය ස්ථාවර වෙනකල් IMF එකත් එක්ක දිගටම ඉන්න තීරණය කරපු එක නම් හොඳයි ...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 කොටස් වෙළඳපොළේ මිල ඉහළ යන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 විදේශීය සංචාරකයෝ රටට වැඩිපුර එන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ඩොලර් එක 300 ට විතර පවත්වා ගෙන යන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 සල්ලි කාබාසිනියා නොකරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ප්‍රවාහනය දියුණු කරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....

    🚩 අපනයන ආදායම වැඩිවෙන එකනම් හොඳයි.
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....

    🚩 සංචිත ප්‍රමාණය වැඩිවෙන එක හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි.....

    🚩 එකම පරම්පරාවේ පවුල් පාලනයක් නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 කොමිස් ගහන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 පොලීසියට කවුරුත් කෝල් කරලා කාවවත් නිදහස් කිරිලි නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    අදහස - Chamara Guruge (FB)
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,859
    5,912
    113
    🚩බදු 20%ක් දක්වා අඩු කරගත්ත එකනං හොඳයි.
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි....
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ආර්ථිකය ස්ථාවර වෙනකල් IMF එකත් එක්ක දිගටම ඉන්න තීරණය කරපු එක නම් හොඳයි ...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 කොටස් වෙළඳපොළේ මිල ඉහළ යන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 විදේශීය සංචාරකයෝ රටට වැඩිපුර එන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ඩොලර් එක 300 ට විතර පවත්වා ගෙන යන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 සල්ලි කාබාසිනියා නොකරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ප්‍රවාහනය දියුණු කරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....

    🚩 අපනයන ආදායම වැඩිවෙන එකනම් හොඳයි.
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....

    🚩 සංචිත ප්‍රමාණය වැඩිවෙන එක හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි.....

    🚩 එකම පරම්පරාවේ පවුල් පාලනයක් නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 කොමිස් ගහන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 පොලීසියට කවුරුත් කෝල් කරලා කාවවත් නිදහස් කිරිලි නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    අදහස - Chamara Guruge (FB)
    ඕවාගේන් ඇත්තටම කරලා තියන ගානක් දාපන්කෝ.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,157
    1
    7,103
    113
    🐖 ඌරට 5 star hotel එකකින් කන්න දුන්නොත් උ කන්නේ නෑ, හැබැයි උ ගූ කනවා 🐷

    ඒ වගේ තමා, දූශීත, Corrupted system එකකට පුරුදු උන මිනිස්සුන්ට, ඒ ගූ කන්නම ඕනි, වෙනස් වෙන්න කැමති නෑ. සමහර උන්ට වහල් භාවයෙන් මිදෙන්න බෑ ... උන්ට ඕනි තැලිල පොඩි වෙලා ඉන්න.

    ⛓️ Caged Birds Fear The Sky
    They Don't Value The Freedom
    Cuz They Are Used To Being Enslaved ⛓️
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    ආණ්ඩුව හොඳයි තමා. හැබැයි ඉතින් විපක්ෂෙ හොරු රැලට ෆුල්ටොස් දාලා උන් ඒවට නෙලනකොට උන්ට බැනලා වැඩක් නෑ. මුනුත් විපක්ෂෙ ඉන්නකොට ඒ ආණ්ඩු වලින් දාල ෆුල්ටොස් වලටත් නෙලුවනෙ. දේශබන්දුගෙ කේස් එකට හොඳ කියන්න වත් වෙලාවක් නොදී පැයක් යන්න කලින් රොකට් එකෙන් හෑවා. රංවලයගෙ හොර උපාධියෙ ඉඳන් හඳුන්නෙත්තිගෙ හීනමානෙ වෙනකම්ම ආණ්ඩුව හාන්නේ බොහොම ලේසියෙන් නොකර ඉන්න පුලුවන් පොඩි පොඩි දේවල් නිසා. ඕව හෑලි ලියල නවත්තන්න බෑ. ආණ්ඩුවෙ උන්ට තේරෙන්න ඕන දෙයක් කරන්න යද්දි මේකෙන් නම් මහා පරිමාණෙන් හාන්න වෙනවා,ඒ නිසා මේක කරන්න හොඳ නෑ කියලා.
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    🚩බදු 20%ක් දක්වා අඩු කරගත්ත එකනං හොඳයි.
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි....
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ආර්ථිකය ස්ථාවර වෙනකල් IMF එකත් එක්ක දිගටම ඉන්න තීරණය කරපු එක නම් හොඳයි ...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 කොටස් වෙළඳපොළේ මිල ඉහළ යන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 විදේශීය සංචාරකයෝ රටට වැඩිපුර එන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ඩොලර් එක 300 ට විතර පවත්වා ගෙන යන එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 සල්ලි කාබාසිනියා නොකරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ප්‍රවාහනය දියුණු කරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....

    🚩 අපනයන ආදායම වැඩිවෙන එකනම් හොඳයි.
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....

    🚩 සංචිත ප්‍රමාණය වැඩිවෙන එක හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි.....

    🚩 එකම පරම්පරාවේ පවුල් පාලනයක් නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 කොමිස් ගහන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    🚩 පොලීසියට කවුරුත් කෝල් කරලා කාවවත් නිදහස් කිරිලි නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    අදහස - Chamara Guruge (FB)
    Owa meke daanna epa yako! Swadeena Watapadayo kulappu wenawa. 😂😂
     
    • Like
    Reactions: Draco Malfoy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    🚩 දේශබන්දු ඉවත් කරපු එක නං හොඳයි....
    හැබැයි ආණ්ඩුව නරකයි...
    🚩 හොරුන්ට දඬුවම් ලැබෙන එක නම් හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    🚩 සල්ලි කාබාසිනියා නොකරන එක නං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    🚩 ජාතිවාදය ආගම්වාදය අවුස්සන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි....
    🚩 එකම පරම්පරාවේ පවුල් පාලනයක් නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    🚩 කොමිස් ගහන්නේ නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...
    🚩 පොලීසියට කවුරුත් කෝල් කරලා කාවවත් නිදහස් කිරිලි නැති එකනං හොඳයි...
    හැබැයි ආණ්ඩුව නරකයි...

    දැන් කවුද මේවා හොඳයි කියන්නෙ? උබට හිතෙන දේවල් හැමෝගෙම මතය නෙවෙයි.

    මේ රටේ වෙනස් මතයන් දරන අයත් ඉන්නවා. 88 89 මිනිමරු ආණ්ඩුවක් ඇවිල්ලා දැන් අපිට වෙනස් මතයක් වත් දරන්න බැරි තරමට ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙලා ගිහිල්ලා.
     
    Last edited:

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,646
    1
    5,989
    113
    ඔවයෙන් ආර්ථිකය සම්බන්ධ කිසිම කාරණයක් ආණ්ඩුව කරපුව නෙමෙයි IMF එක කරපුවා

    අනුර කුමාරගෙ ප්‍රතිපත්ති ප්‍රකාෂණයෙ තියෙන්නෙ IMF වැඩසටහන වෙනස් කරනව කියල.

    එහෙම කලානන් ඔන්න ආණ්ඩුව කරපුව වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,249
    102,138
    113
    529748169_2811812555689634_5638940920075238031_n.jpg


    ආණ්ඩුව මේන් මේ වගේ වැඩ තමා කරමින් ඉන්නෙ. 🤭 🤭

    බුකියෙ දැකපු කමෙන්ට් එකක්. 😂
     
    • Like
    • Haha
    Reactions: Tonto and cstasy

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,119
    4,698
    113
    🐖 ඌරට 5 star hotel එකකින් කන්න දුන්නොත් උ කන්නේ නෑ, හැබැයි උ ගූ කනවා 🐷

    ඒ වගේ තමා, දූශීත, Corrupted system එකකට පුරුදු උන මිනිස්සුන්ට, ඒ ගූ කන්නම ඕනි, වෙනස් වෙන්න කැමති නෑ. සමහර උන්ට වහල් භාවයෙන් මිදෙන්න බෑ ... උන්ට ඕනි තැලිල පොඩි වෙලා ඉන්න.

    ⛓️ Caged Birds Fear The Sky
    They Don't Value The Freedom
    Cuz They Are Used To Being Enslaved ⛓️
    yes..some people still cannot live in the present system. they want the old system which was condusive for them
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,793
    15,131
    113
    Milagiriya
    🚩කෙබර කෙලින එක නරකයි
    හැබැයි ආණ්ඩුව හොදයි ... 🤌
    අනුරයියාගේ පුංචි අම්මා, මෝල්ටා සල්ලි, ග්‍රීසියේ නැව් කම්පැනි, අයර්ලන්ත ගෙවල් මේවාත් කෙබර ගනයට අයිති වෙනවද බන් 🤔
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,377
    5,420
    113
    ලන්කවෙ ජාතික ආරස්සාව තීරනය කරන්නෙ ඩුබායි වල ඉන්නෙ පාලාතයො නම් මේ රටේ රාජ්ය නායකයා ආරස්සක ඇමතිය පුරුශ පක්ශෙ වෙන්න පුලුවන්ද?නිකන් හිතහන් පද්මෙ තමන්ගෙ ඊලග ටාගට් ගැන news වලින් රටට ජනතාවට ආන්ඩුවට පොලිසියට සත්තම දානව කියන්නෙ😁

    ඩුබායි අණින් දවසේ වෙඩිල්ල තියල මිනිස්සු මරල ජාතික ආරස්සාවට ටියුශන් දෙන්න කයිය ගහන්න රටේ ජාතික ටීවී නාලිකා නියුස් වල අර පාතාලයා එයාටයිම් ඔස්සේ තමන්ගෙ දවසෙ වෙඩිල්ල ගැන කොමෙන්ටරි දිදී ආන්ඩුවට පොලිසියට නක්කලේ දානව නම් ඒ රටේ ආන්ඩුවක් තියෙන්න පුලුවන්ද ඒකෙ නායකයො කොදු ඇත්තෝ වෙන්න පුලුවන්ද?😂
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,122
    87,741
    113
    ආශ්චර්යමත් රටක
    පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන.

    හැබැයි ආණ්ඩුව නරකයි... ❌

    හැබැයි තැරි බංකොළොත් බයියන්ට ආණ්ඩුව නරකයි... ✅