Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැමට අහිමි නිදහස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමට අහිමි නිදහස

නිදහස කියන වචන අහුවම එක පාරට මතක් වෙන්නෙ මේ නිදහසේ අතපය දිග ඇරල ඉන්නව නම් අපි නිදහස් කියල ඒත් ඇත්තටම නිදහස කියන්නෙ මේකටද???? සුද්දගෙන් නිදහස් උනාට පස්සෙ නැත්තන් යුද්ධය ඉවර උනාට පස්සෙ අපි ඇත්තටම නිදහස් උනාද ??? ඇත්තටම අපි කාටවත් හිතීමේ නිදහස තියෙනවද ???

මෙහෙමයි අපි කවුරුත් වෙලවකට පොර talk දීල කියනව කවුරු මොනව හිතුවත් කමක් නෑ මං හිතන්නෙ මට ඕනෙ විදිහට වගේ දේවල්. ඒත් අපි ඇත්තටම කවදාවත් අපිට ඕනෙ විදිහට හිතල තියෙනවද? මේ ප්රශ්නෙ ඔයලගෙ හිතින්ම පොඩ්ඩක් අහල බලන්න.

අපි ඉපදුන දවසෙ ඉඳන්ම අපිව මේ ලොකෙට හුරු කරනව කියල දෙයක් කරනව ඒකෙදි අපිට කන්න ඕනෙ විදිහ බොන්න ඕනෙ විදිහ වගේම හිතන්න ඕනෙ විදිහත් නිකන්ම හුරු කරනව අපි අම්මගෙ බඩෙන් එලියට ආපු මොහෙතෙ ඉඳලම අපි මේ සමාජයෙ චින්තන වහල්ලු බවට පත් වෙනව.

ටිකක් ලොකු වෙනකොට අපි හැමෝම යනව ඉස්කොලෙ කියල එකකට ඔන්න ඔතනදි අපිට උගන්නනව විශය නිර්දේශයක් කියල එකක් ඉතින් ඔන්න මුලු ලෝකයක් එක අච්චුවෙ සෙල්ලම් බඩු වෙන්න ගන්නෙ ඔතනින් තමා. (රටින් රටට ඔය විශය නිර්දේශය වෙනස් උනාට ඔය තියෙන විශය කරුණු ගොඩක් දුරට සමානයි නෙ ඉතින්)

ඇත්ත මේකයි ඇත්ත මේකයි කියල මොනවදෝ දේවල් ටිකක් උගන්නනව. උගන්නන අය දන්නෙත් නෑ ඒ මොනවද කියන්න (හැබැයි ඒක තමාලු ඇත්ත ,ඔය කියන්නෙ)

ඉතින් අපිට හිතෙන්නෙ නම් අපි එක එක්කෙනා හිතන්නෙ හරි වෙනස් විදිහට කියල ඒත් හොඳට බැලුවොත් පෙනෙයි ඒ හැම සිතුවිල්ලකටම පදනම් වෙලා තියෙන්නෙ එකම දැනුමක් කියන එක.

සමහර මිනිස්සු මෙතනින් එහාට ගිහින් හිතනව. එහෙම හිතනව නම් ඒක හංගගෙන ඉන්න එක තමා හොඳම. මොකද මේ සමාජ ක්රමයට දැනුනොත් ක්රමයෙන් පිට පනින්න හදන්නෙ කියල උට පිස්සුක් කියල හංවඩු ගහල ඒ කරදරෙන් බේරෙනව. මං කියන්නෙ පිස්සෝ කියන හැමෝම එහෙම අය නෙවෙයි හැබැයි එහෙම හිතන හැමෝටම පිස්සු කියල තමා කියන්නෙ (ඒකත් අර ගණන් වල තියෙන නම් හා නම්ම පමනක් වගේ දෙයක් තමා)

නිකන් හිතේ තියෙන අදසක් විතරයි කිව්වෙ වැඩක් නැති ජරාවක් කියල හිතෙනව නම් ඔයලගෙ වෙලව ගත්තට මට සමාවෙන්න.

[QUOTE="mmm89, post: 21755877, member: 562991"] [b]හැමට අහිමි නිදහස[/b] [SIZE=4]නිදහස කියන වචන අහුවම එක පාරට මතක් වෙන්නෙ මේ නිදහසේ අතපය දිග ඇරල ඉන්නව නම් අපි නිදහස් කියල ඒත් ඇත්තටම නිදහස කියන්නෙ මේකටද???? සුද්දගෙන් නිදහස් උනාට පස්සෙ නැත්තන් යුද්ධය ඉවර උනාට පස්සෙ අපි ඇත්තටම නිදහස් උනාද ??? ඇත්තටම අපි කාටවත් හිතීමේ නිදහස තියෙනවද ??? මෙහෙමයි අපි කවුරුත් වෙලවකට පොර talk දීල කියනව කවුරු මොනව හිතුවත් කමක් නෑ මං හිතන්නෙ මට ඕනෙ විදිහට වගේ දේවල්. ඒත් අපි ඇත්තටම කවදාවත් අපිට ඕනෙ විදිහට හිතල තියෙනවද? මේ ප්රශ්නෙ ඔයලගෙ හිතින්ම පොඩ්ඩක් අහල බලන්න.:confused::confused: අපි ඉපදුන දවසෙ ඉඳන්ම අපිව මේ ලොකෙට හුරු කරනව කියල දෙයක් කරනව ඒකෙදි අපිට කන්න ඕනෙ විදිහ බොන්න ඕනෙ විදිහ වගේම හිතන්න ඕනෙ විදිහත් නිකන්ම හුරු කරනව අපි අම්මගෙ බඩෙන් එලියට ආපු මොහෙතෙ ඉඳලම අපි මේ සමාජයෙ චින්තන වහල්ලු බවට පත් වෙනව. ටිකක් ලොකු වෙනකොට අපි හැමෝම යනව ඉස්කොලෙ කියල එකකට ඔන්න ඔතනදි අපිට උගන්නනව විශය නිර්දේශයක් කියල එකක් ඉතින් ඔන්න මුලු ලෝකයක් එක අච්චුවෙ සෙල්ලම් බඩු වෙන්න ගන්නෙ ඔතනින් තමා. (රටින් රටට ඔය විශය නිර්දේශය වෙනස් උනාට ඔය තියෙන විශය කරුණු ගොඩක් දුරට සමානයි නෙ ඉතින්) ඇත්ත මේකයි ඇත්ත මේකයි කියල මොනවදෝ දේවල් ටිකක් උගන්නනව. උගන්නන අය දන්නෙත් නෑ ඒ මොනවද කියන්න (හැබැයි ඒක තමාලු ඇත්ත ,ඔය කියන්නෙ) ඉතින් අපිට හිතෙන්නෙ නම් අපි එක එක්කෙනා හිතන්නෙ හරි වෙනස් විදිහට කියල ඒත් හොඳට බැලුවොත් පෙනෙයි ඒ හැම සිතුවිල්ලකටම පදනම් වෙලා තියෙන්නෙ එකම දැනුමක් කියන එක. සමහර මිනිස්සු මෙතනින් එහාට ගිහින් හිතන[/SIZE][SIZE=4][SIZE=4]ව.[/SIZE] එහෙම හිතනව නම් ඒක හංගගෙන ඉන්න එක තමා හොඳම. මොකද මේ සමාජ ක්රමයට දැනුනොත් ක්රමයෙන් පිට පනින්න හදන්නෙ කියල උට පිස්සුක් කියල හංවඩු ගහල ඒ කරදරෙන් බේරෙනව. මං කියන්නෙ පිස්සෝ කියන හැමෝම එහෙම අය නෙවෙයි හැබැයි එහෙම හිතන හැමෝටම පිස්සු කියල තමා කියන්නෙ (ඒකත් අර ගණන් වල තියෙන නම් හා නම්ම පමනක් වගේ දෙයක් තමා:rofl::rofl::rofl:) නිකන් හිතේ තියෙන අදසක් විතරයි කිව්වෙ වැඩක් නැති ජරාවක් කියල හිතෙනව නම් ඔයලගෙ වෙලව ගත්තට මට සමාවෙන්න.:sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom