Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
හැමදාම ඇක්සිඩන්ට් වෙන හොල්මන් බස් එකක් 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]geeth.udara.jayalath/posts/3936292683284331[/MEDIA]

පසුවදනක්..

Accident 1st පේජ් එකේ අවුරුදු ගානක් කටයුතු කරන නිසාම මම උදේ හවා ලංකාවේ පාරවල් ගානේ කොච්චර මිනිස්සු මැරෙනවද කියන එක දකිනවා..ඇත්තටම වසංගත රෝග,යුද්ධ නිසා මැරුනට වඩා මිනිස්සු ප්‍රමානයක් උදේ හවා පාරවල් ගානේ අවසන් හුස්ම හෙලනවා... මේක ඇත්තෙන්ම ලොකු ඛේදවාචකයක්..

මේ සිද්ධ වෙන අනතුරු දිහා බැලුවාම මෙයින් බහුතර මාරක අනතුරු වලට වගකියන්න ඕනේ බස්/ත්‍රීරෝද රථ/මෝටර් බයික්/ලොරි සහ ටිපර්

ඔතනින් බස් සහ ත්‍රීරෝද රථ කියන්නේ මේ රටේ වෙනමම වසංගතයක්,පෙරකී වර්ග දෙකේ වාහන

පදවන රියදුරන් බහුතරයක් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිතා කරනවා... ඒක බුලත් විටෙන් පටං අරන් බාබුල් මාවා තූල් කංසා අරක්කු හෙරොයින් අයිස් දක්වාම පරාසයක විහිදෙනවා...

ඇත්තටම මේ තත්වයට සෘජුවම Sri Lanka Police රථවාහන නිළධාරීන් වගකිව යුතුයි...

අපි හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක් තමා බොහෝ රථවාහන රාජකාරි වල නිරත නිලධාරීන් බස් සහ ලොරි රථ වලින් අල්ලස් ගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීම,අනෙක් කාරණය තමා වරද පෙනි පෙනී නොදැක්කා සේ සිටීම.. උදේ හවස කොළඹ පුරා කරක් ගහන මගේ ඩෑෂ්කැම් එකේ රෙකෝඩ් වෙන රථවාහන වැරදි වලට පොලීසිය දඩ පත්‍රිකා නිකුත් කරා නම් බහුතරයකට වෙන්නේ වාහනේ විකුණලා දඩ මුදල් ගෙවන්න..

අනෙක් කාරණය මොඩිෆිකේෂන් කියන එක... මනුස්සයෙක් තමන්ගේ පෞද්ගලික වාහනයක ගමනක් නොයා පොදු ප්‍රවාහන සේවයේ යන්න තීරණය කරන්නේ හේතු කාරණා කීපයක් මත.. විශේෂයෙන්ම ලාභදායී වීම සහ සුවපහසුව යන කාරණා දෙක මූලික වෙනවා...නමුත් අද වනවිට සුවපහසුව කෙසේවෙතත් කන් අඩි පැලෙන ගෝරනාඩු මියුසික් එක්ක තොටලඟ තොරණ පරයන ලයිට් සිස්ටම් මදිවට කෝවිලක් සිහිගන්වන තරම් සුදු යකඩ කෑලි හතරවටේ එල්ලපු පොදු ප්‍රවාහන සේවයක් තමා ලංකාවේ අපිට තියෙන්නේ ..

ඔය ඇක්සිඩන්ට් වෙලා තියෙන බස් එකෙත් සුදු යකඩ සන්වයිසර් එක සීට් පේලි දෙකකටත් වඩා ඇතුලට ඇවිත් තියෙනවා පේනවා ඇති..එතනින් එහාට මේ සම්බන්ධව ලියන්න අවශ්‍ය නෑ ඔයාලට තේරෙනවා ඇති..

පින්තූරයේ තියෙන්නේ අද ඇක්සිඩන්ට් උන බස් එක...මේ බස් එකම මීට පෙර පස්යාලෙදි ඇක්සිඩන්ට් උනා..එදත් මිනිස්සු දෙන්නෙක් හෝ ආසන්න ගානක් අවසන් සුසුම් හෙලුවා...

අදත් ජීවිත කීපයක්ම නැති වෙලා..අපි හැමදාම නිවන් සුව පතලා ඇස් කන් පියන් ඉන්නවා..

අද මම ඔවැනි අනතුරකින් මැරුනොත් මොකද වෙන්නේ? මගේ දරුවා? මගේ බිරිද? මගේ සුරතල් බල්ලා? මම නැති අඩුව එයාලා කොහොමද මකාගන්නේ? ගෙදර සම්පූර්ණ වියදම දරන්නේ මම...මම නැතුව කොහොමද එයාලා ගෙදර වියදම් ටික පියවගන්නේ...

නොහික්මුණ අශිෂ්ට අශීලාචාර රියදුරෙක් නිසා අද නැතිවුන ජීවිත වල තත්වයත් ඕක නෙමෙයි කියලා කාටහරි කියන්න පුලුවන්ද?

මනුස්සයෙක් මැරෙන එක වෙනයි/මරන එක වෙනයි... මේවා හුදෙක් රිය අනතුරු නෙමෙයි සාවද්‍ය මනුෂ්‍ය ඝාතන... දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න...මේ හොඳටම ඇති

ගීත් උදාර

[QUOTE="gnilukshi, post: 30533952, member: 132616"] [MEDIA=facebook]geeth.udara.jayalath/posts/3936292683284331[/MEDIA] පසුවදනක්.. Accident 1st පේජ් එකේ අවුරුදු ගානක් කටයුතු කරන නිසාම මම උදේ හවා ලංකාවේ පාරවල් ගානේ කොච්චර මිනිස්සු මැරෙනවද කියන එක දකිනවා..ඇත්තටම වසංගත රෝග,යුද්ධ නිසා මැරුනට වඩා මිනිස්සු ප්‍රමානයක් උදේ හවා පාරවල් ගානේ අවසන් හුස්ම හෙලනවා... මේක ඇත්තෙන්ම ලොකු ඛේදවාචකයක්.. මේ සිද්ධ වෙන අනතුරු දිහා බැලුවාම මෙයින් බහුතර මාරක අනතුරු වලට වගකියන්න ඕනේ බස්/ත්‍රීරෝද රථ/මෝටර් බයික්/ලොරි සහ ටිපර් ඔතනින් බස් සහ ත්‍රීරෝද රථ කියන්නේ මේ රටේ වෙනමම වසංගතයක්,පෙරකී වර්ග දෙකේ වාහන පදවන රියදුරන් බහුතරයක් කුමන හෝ මත්ද්‍රව්‍යක් භාවිතා කරනවා... ඒක බුලත් විටෙන් පටං අරන් බාබුල් මාවා තූල් කංසා අරක්කු හෙරොයින් අයිස් දක්වාම පරාසයක විහිදෙනවා... ඇත්තටම මේ තත්වයට සෘජුවම Sri Lanka Police රථවාහන නිළධාරීන් වගකිව යුතුයි... අපි හැමෝම දන්නා ප්‍රසිද්ධ රහසක් තමා බොහෝ රථවාහන රාජකාරි වල නිරත නිලධාරීන් බස් සහ ලොරි රථ වලින් අල්ලස් ගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීම,අනෙක් කාරණය තමා වරද පෙනි පෙනී නොදැක්කා සේ සිටීම.. උදේ හවස කොළඹ පුරා කරක් ගහන මගේ ඩෑෂ්කැම් එකේ රෙකෝඩ් වෙන රථවාහන වැරදි වලට පොලීසිය දඩ පත්‍රිකා නිකුත් කරා නම් බහුතරයකට වෙන්නේ වාහනේ විකුණලා දඩ මුදල් ගෙවන්න.. අනෙක් කාරණය මොඩිෆිකේෂන් කියන එක... මනුස්සයෙක් තමන්ගේ පෞද්ගලික වාහනයක ගමනක් නොයා පොදු ප්‍රවාහන සේවයේ යන්න තීරණය කරන්නේ හේතු කාරණා කීපයක් මත.. විශේෂයෙන්ම ලාභදායී වීම සහ සුවපහසුව යන කාරණා දෙක මූලික වෙනවා...නමුත් අද වනවිට සුවපහසුව කෙසේවෙතත් කන් අඩි පැලෙන ගෝරනාඩු මියුසික් එක්ක තොටලඟ තොරණ පරයන ලයිට් සිස්ටම් මදිවට කෝවිලක් සිහිගන්වන තරම් සුදු යකඩ කෑලි හතරවටේ එල්ලපු පොදු ප්‍රවාහන සේවයක් තමා ලංකාවේ අපිට තියෙන්නේ .. ඔය ඇක්සිඩන්ට් වෙලා තියෙන බස් එකෙත් සුදු යකඩ සන්වයිසර් එක සීට් පේලි දෙකකටත් වඩා ඇතුලට ඇවිත් තියෙනවා පේනවා ඇති..එතනින් එහාට මේ සම්බන්ධව ලියන්න අවශ්‍ය නෑ ඔයාලට තේරෙනවා ඇති.. පින්තූරයේ තියෙන්නේ අද ඇක්සිඩන්ට් උන බස් එක...මේ බස් එකම මීට පෙර පස්යාලෙදි ඇක්සිඩන්ට් උනා..එදත් මිනිස්සු දෙන්නෙක් හෝ ආසන්න ගානක් අවසන් සුසුම් හෙලුවා... අදත් ජීවිත කීපයක්ම නැති වෙලා..අපි හැමදාම නිවන් සුව පතලා ඇස් කන් පියන් ඉන්නවා.. අද මම ඔවැනි අනතුරකින් මැරුනොත් මොකද වෙන්නේ? මගේ දරුවා? මගේ බිරිද? මගේ සුරතල් බල්ලා? මම නැති අඩුව එයාලා කොහොමද මකාගන්නේ? ගෙදර සම්පූර්ණ වියදම දරන්නේ මම...මම නැතුව කොහොමද එයාලා ගෙදර වියදම් ටික පියවගන්නේ... නොහික්මුණ අශිෂ්ට අශීලාචාර රියදුරෙක් නිසා අද නැතිවුන ජීවිත වල තත්වයත් ඕක නෙමෙයි කියලා කාටහරි කියන්න පුලුවන්ද? මනුස්සයෙක් මැරෙන එක වෙනයි/මරන එක වෙනයි... මේවා හුදෙක් රිය අනතුරු නෙමෙයි සාවද්‍ය මනුෂ්‍ය ඝාතන... දැන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න...මේ හොඳටම ඇති ගීත් උදාර [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom