සමාජයත් එක්ක ගැටෙනවා කියන්නෙ බොන එකටම නෙමෙයි නෙ.
මම බොන්නෙත් නෑ. එත් මාත් එක්ක එකට ඉන්න උන් ඔක්කොම බෙබාලා.
මේ යින්නෙ මම පුල් මාර්වලස් එකේ.![]()
මට බයයි බං යෝජනා වලින් බදින්න යාළු වෙච්ච කෙල්ලො හිටං අවුල් වුනානේ![]()
ගෙවල් වලින් කරදර නැති හින්ද කරන්න ලේසයි, බය නැතුව දෙතුන් තැනකට බලන්න ගිහින් හිත යන කෙල්ලෙක්ව තෝරගනින් 
මාත් උඹ වගේම තමා බන්.. කෑලි නෑ... බොන් නෑ..
කාලය සියල්ල විසදාවි කියලා හිත හදාගෙන ඉදින්..
අපි වරදින් මිදී ඉන්න නිසා කිසිදාක අපට වරදින එකක් නෑ බන්
සුබ අලුත් අවුරුද්දක්...




අනේ මන්දා මගේ ජිවිතය... හැමදාම අනිත් මිනිස්සු අවුරැදු කියා සන්තොස වෙද්දි මම හැමදාම කාමරයට වෙලා බිත්ති දිහා බල බල නැත්තම් මේ ලැප් කටුවට වෙලා ඔහේ ඉන්නවා ඔක්කොම සහොදර සහොදරියෝ තමන්ගේම කැදලි වල සුවසේ සිටිද්දි මා විතරක් මෙම බිත්ති හතර අත තනිවෙලා ඒ මදිවට තනියට ඉන්න අම්මත් එකක දැන් වලියක් දා ගත්තා මේ වේලාවට ධර්ම මාර්ගය අවබෝධ කර ගන්න හොදම වෙලාව ඒත් මගේ සිත ගොඩ කාලයකින් ඒ පැත්තට නැමුනේ නැහැ
කියන්න බැරි ලොකු දුකක් මගේ ජිවිතය හිර වෙලා තියෙනවා කවදා මාව තේරැම් අර ගත් කෙනක් මේ පාළුව තනිකම නිවා දමයිද?
ඔබ සැමට සුභ අලුත් අවුරැද්දක් වේවා !!!!


සුභ අලුත් අවුරුද්දක් වේවා.

උඹටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.

bump

උඹට කෑලි ඉදල හරි තියෙනව.. මට ජීවිතේට කෑල්ලක් සෙට් වෙලා නෑ බන්
එහෙම හරි යන්නෙ නැති ඒවා සෙට් වෙනවාට වඩා හොදයි සෙට් නොවි ඉන්න එක බන්
හිත හදන් ඉදින්...


උබ හිතන්නේ එහෙම ඉන්නේ උබ විතරයි කියල මචන්..එකයි සීන් එක. සුබ අලුත් අවුරුද්දක්.
![]()

බොනවද නැද්ද කියන එක සමාජයට වැදගත් කාරණයක් නෙමෙයි, අනික මම බොන්නෙ නෑ කිවුවට බොන එකෙක් කවදාවත් පිලිගන්නෙ නෑ, කොටින්ම වෛද්‍යවරයෙක් වත්; සමාජය වැරදි කරනවනං උඹ ඈත් වෙල උඹේ පාඩුවෙ හිටපං.

esema wewa

මටත් එහෙමතම මොනවා කරන්නද
ඔබට සුබ අලුත් අවුරුද්දක්


දැන් කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ ඔික තමයිනෑ ඒක ගොඩක් හොදයි බංගෙවල් වලින් කරදර නැති හින්ද කරන්න ලේසයි, බය නැතුව දෙතුන් තැනකට බලන්න ගිහින් හිත යන කෙල්ලෙක්ව තෝරගනින්
![]()

මෙහෙත් එහෙම තමා බන් මන් ඕවා ගැන වැඩිය හිතන්නේ නැ![]()



Machan sathuta saapekshai....
Eka ekkenata sathuta labena wedia wenas...
Ea Nisa hodama de theyana deyin sathuta wena eka....
Ammagen Katha karala samaawa Aran ubata sathuta gena mokak hari wadaka yadiyan.....
Nathan ea manussayageth sathuta ewarai uba nisa....

Uba ta suba aluth awruddak....

හරියට හරිමමත් උඹ වගේ එකෙක් බන්. ජීවිතයේ කිසි දෙයක් එක වගේ තියෙන්නේ නෑ හැමදාමත්. හැමදාම සැප නෑ වගේම හැමදාම දුකත් පවතින්නේ නෑ.

සුභ අලුත් අවුරුද්දක් වේවා.![]()
