හැමදේම සරලයි .... බෝල් පොයින්ට් පැන , කෙහෙල් කොලේ බත් , බාටා සෙරප්පු හැබැයි වකුගඩු අරමුදලට කපගට්ඨේ රණවිරුවන්ගේ පඩියෙන් .. මුන්ගේ තියන බංකොලොත් බවය පේනවා නේද? අනේ අපොයි මමත් දුන්නනේ මුන්ට චන්දෙ...... අහල පහල උන්ට මුණ දිගන්න බැරිව ඉන්නේ