හැමොගෙන්ම පොඩි උදව්වක් ඔනෙ මචො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමොගෙන්ම පොඩි උදව්වක් ඔනෙ මචො

    මචන්ල දන්න කෙනෙක්ගෙ පොඩි රිසර්ච් එකෙක්,මෙන්න මේකට ගිහින් පොඩ්ඩ්ක් ෆිල් කරල submit කරපල්ලකො හොද එවුන් වගේ,:cool::cool:

    https://docs.google.com/forms/u/0/d/1ughrdk_w4JAFoKCa7nXXWee5-MpdHVTrmiwzshCtrqU
    /viewform?edit_requested=true

    ඉගෙන ගන්න ලමයෙක්ට ලොකු උදවුවක් මේක.
    :cool:
     
    මචන් මේක පුරවන්න ගියා..ඒත් පොඩි අවුලක් තියෙනව වගේ.. ගෙදර දී පොල් වලින් කිරි මිරිකලා ගන්න උන්ගෙන් coconut milk powder ගැන අහන ප්‍රශ්න තේරුමක් නෑ නේ.. ඒවා ස්කිප් කරලා සබ්මිට් කරන්න ත් බෑ නේ.. :rolleyes:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මුට උදවු කරන්න එපා. මු මහා බල්ලෙක්. මු කවදාවත් තොපිලට උදව් කරන්නේ නැ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැරදිලා උත්තර දෙන්න ඕනෙ නැති එකකට vote වුනොත් ආයෙ refresh කරන්න වෙනවනෙ :sorry: :sorry:
     
    May 13, 2012
    790
    105
    0
    කළුතර
    From where do you buy coconut milk product? *

    අපි මචන් පොල් ගෙඩි වලින් පොල් කිරි ගන්නේ ඔතනින් එහාට මට උත්තරයක් දෙන්න හදල නැහැ මට හිතෙන්නේ
    coconut milk product ගැන මාර්කට් සර්වේ එකක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුට උදවු කරන්න එපා. මු මහා බල්ලෙක්. මු කවදාවත් තොපිලට උදව් කරන්නේ නැ.

    කෝ photo එකක් දාපං බලන්න :shocked: :shocked:
    මං දැනගත්ත cats and dogs film එක ඇත්තක් කියල එකෙක්වත් මං කිව්ව දේ පිලිගත්තෙ නෑ :angry: :angry:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් මේක පුරවන්න ගියා..ඒත් පොඩි අවුලක් තියෙනව වගේ.. ගෙදර දී පොල් වලින් කිරි මිරිකලා ගන්න උන්ගෙන් coconut milk powder ගැන අහන ප්‍රශ්න තේරුමක් නෑ නේ.. ඒවා ස්කිප් කරලා සබ්මිට් කරන්න ත් බෑ නේ.. :rolleyes:
    උබට කැමති හිතෙන එකක් දාල සබ්මිට් කරපන් මචන් අවුලක් නැ, රිසර්ච්නෙ එකේක ප්‍රස්න අහනව. ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුට උදවු කරන්න එපා. මු මහා බල්ලෙක්. මු කවදාවත් තොපිලට උදව් කරන්නේ නැ.
    මගෙ එකක් නෙමේ මනුස්සයො මේ අදුරන එකෙක්ගෙ එකක් පිස්සු, අදාල තෙර්ඩ් එකට විතරක් තරහ තියාගනින් බන් හැමතැනදිම පයිට් එපා.:cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    coconut milk products පාවිච්චියක් නෑ නෙ බන්, මේකෙ අහනව පාවිච්චි කරන brand එක මොකද්ද ගන්නේ කොහෙන්ද අරක මේක කියල අනිවාර්ය ප්‍රශ්න සෙට් එකක්. හදපු එකාට කියන්න පාවිච්චි නොකරන උන්ට ඔප්ෂන් එකක් දාන්න කියල. නැත්තන් බොරු තමා දාන්න වෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කු‍ටුම්භ;20337169 said:
    From where do you buy coconut milk product? *

    අපි මචන් පොල් ගෙඩි වලින් පොල් කිරි ගන්නේ ඔතනින් එහාට මට උත්තරයක් දෙන්න හදල නැහැ මට හිතෙන්නේ
    coconut milk product ගැන මාර්කට් සර්වේ එකක්.
    මාර්කටින් නෙමේ මචන්, කැම්පස් එකෙ ඉගෙන ගන්න ලමයෙක්ගෙ,කෑම හදන ඩිග්‍රියක් කරන්නෙ,;)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,984
    2
    54,719
    113
    මුට උදවු කරන්න එපා. මු මහා බල්ලෙක්. මු කවදාවත් තොපිලට උදව් කරන්නේ නැ.

    uQ2Pifv.png
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    coconut milk products පාවිච්චියක් නෑ නෙ බන්, මේකෙ අහනව පාවිච්චි කරන brand එක මොකද්ද ගන්නේ කොහෙන්ද අරක මේක කියල අනිවාර්ය ප්‍රශ්න සෙට් එකක්. හදපු එකාට කියන්න පාවිච්චි නොකරන උන්ට ඔප්ෂන් එකක් දාන්න කියල. නැත්තන් බොරු තමා දාන්න වෙන්නෙ
    ඔව් නේද හිතෙන එකක් දාල පුරවපල්ල මචන් කමක් නැතුව ඇති.:yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මගෙ එකක් නෙමේ මනුස්සයො මේ අදුරන එකෙක්ගෙ එකක් පිස්සු, අදාල තෙර්ඩ් එකට විතරක් තරහ තියාගනින් බන් හැමතැනදිම පයිට් එපා.:cool:

    onna kala.result ekath dann macho:D