කොහෙද ඔයි ලිඳේ??? මෙතන කියල තියෙන දේ මුලින්ම තේරුම් ගනින්...පොන්සි සදාකල් ලිඳේ නේද?



කොහෙද ඔයි ලිඳේ??? මෙතන කියල තියෙන දේ මුලින්ම තේරුම් ගනින්...![]()


මොන ලින්දක්ද ඔයි.. මට ගානක්වත් නෑ.. මෙතන මම දැම්මේ hirunews site එකේ තිබ්බ දත්ත වගයක්.. හැබැයි ඒවා වරදිලු.. එක නිසා උන් එක edit කරලා.. මම මෙතන මම දැකපු දේට තර්ක කරේ තර්කයේ වරදක් නෑ... මේ දත්ත hiru එකේ තිබ්බ ඒවා වැරදි කියලා මට මේ ත්‍රෙඩ් එකේ හතර පස් දෙනෙක්ම කිව්වා.. ඔච්චරයි...Ubata tama terila na wechcha de. Balapan wathura wage ahuwenawada kaluwarai wageda kiyala? Uba inne sahenna gaburu lindaka![]()


මාව ලිඳට දාන්න වෙන මොනවහරි හොයාගනින් පුතේ... අනේ මේ. නිකන් පුක නොදී පලයන් බන්. මට මහින්දට වඩා අප්පිරියයි උඹව


මම උඹට වරදක් කලේද නැත.. මම උඹටත් උඹේ හිතමිත්රදින්ටවත් මඩ ගැසුවේද නැත..අනේ මේ. නිකන් පුක නොදී පලයන් බන්. මට මහින්දට වඩා අප්පිරියයි උඹව


Ehemma kiyanna epa bn mu narakama ekek neme. Mata penna bari ara poyya. Une panna panna eka ekagen paligannet meke![]()

මම උඹට වරදක් කලේද නැත.. මම උඹටත් උඹේ හිතමිත්රදින්ටවත් මඩ ගැසුවේද නැත..![]()

A/L මැත්ස් කරපු එකෙක්ගෙන් අහල බලපං ඉලක්කම් 3කට සැරයක් කොමා එක පාවිච්චි කරන්නෙ, ඉස්සෙල්ල හරියට ගණන් කරන්න ඉගෙනගෙන වරෙන්, උඹට විතරක් නෙවෙයි මේයාටත් ඔය ප්‍රස්ණෙ තිබිල තියනව.





ඇයි බන් ඔකේ තියෙන මඩ මොකක්ද?? 