හැමෝටම සුබ ආරංචියක් හාඩ් ගැන ..
හාඩ් ගන්න ඉන්නවනම් තව සති 3 ක් ඉවසපන්....මගේ හොද ෆිට් එකක් ඉන්නවා යුනිට්යේ .දැන් බිස්නස් හොදටම අඩු වෙලාලු....දැන් අලුත් ස්ටොක් ලැබෙන්න තව සති 3 ක් විතර යනවලු...පරණ ගණන් වලට හාඩ් බහිනවලු....තමන් අදුරන උන් ඉන්නවනම් අහන්න.මාත් එකක් ගන්න ඌට කෝල් කලේ...ඊට පස්සේ පොර සීන් එක කිව්වේ...