@tupac97 ta nam aulak nathi weiකෙල්ලෙක් ඕනකිව්වම තව කොල්ලෙක් එක්කං එනවා![]()
@tupac97 ta nam aulak nathi weiකෙල්ලෙක් ඕනකිව්වම තව කොල්ලෙක් එක්කං එනවා![]()
ඔව් බං සිරාවටම. ලංකාවෙ ප්‍රශ්නයක් නැතුවම ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් SLT වලට. උන්ගෙ ගනං වැඩියි අනිත් හැම මොබයිල් නෙට්වර්ක් එකකටම වැඩිය. වෙන රටවල් වල වෙන දේ අනිත් පැත්ත මෙහේ වෙන්නෙ.කෙල්ලෙක් ඕනකිව්වම තව කොල්ලෙක් එක්කං එනවා
100MB වගේ කරයි.(ඒකත් ශුවර් නෑ ආර්ථික තත්වය අනුව)
ඇයි අර දුන්නෙ YouTube, Messenger pack වගයක්රෙදි ඇඳගෙන කරාද කියලනං සැකයි
ඉතියෝපියාවෙවත් නෑ ඒවගෙ ආතල් fixedline වල
https://www.ethiotelecom.et/fixed-bb-internet/
Bribe deegena okun trcsl natawanne...ඔව් බං සිරාවටම. ලංකාවෙ ප්‍රශ්නයක් නැතුවම ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් SLT වලට. උන්ගෙ ගනං වැඩියි අනිත් හැම මොබයිල් නෙට්වර්ක් එකකටම වැඩිය. වෙන රටවල් වල වෙන දේ අනිත් පැත්ත මෙහේ වෙන්නෙ.
මෙහේ මොබයිල් නෙට්වර්ක් එකක්වත් හරියට වැඩ කරන්නෙ නෑ ටවුන් ඒරියා වලවත් ගණං අඩු නිසා හැමෝම නෙට් යූස් කරන නිසා. හැබැයි හොඳට වැඩ කරන Fixed Line වල ගණං වැඩි කරල ඒවගෙ යූස් නොකරත් අනවශ්‍ය විදියට ස්පීඩ් වැඩි කරනව. මෙහෙම ආතල් දෙන එකම රට වෙන්න ඇති මේක. TRCSL එක මුංගෙ අතේ තියෙන්නෙ

ow bn eka aththa. minissu hariyata hadunoth hari. math dakinne eka thamai.Bribe deegena okun trcsl natawanne...
Me rate mila theeranaya wenne bribe wala ekathuwath ekka, kohomada me majara, jara system eka wenas karanne? Hama thanama pagawa. Minissu thama thaman hadenne nathi thaak me majara system eka udurala danna baha.![]()
සහතික ඇත්ත. Fiber වලට යන්න ඕන traffic තනිකරම 4g වලට offload වෙලා තියෙන්නේ මුන්ගෙ මේ තකතීරු වැඩ නිසාමෙහේ මොබයිල් නෙට්වර්ක් එකක්වත් හරියට වැඩ කරන්නෙ නෑ ටවුන් ඒරියා වලවත් ගණං අඩු නිසා හැමෝම නෙට් යූස් කරන නිසා. හැබැයි හොඳට වැඩ කරන Fixed Line වල ගණං වැඩි කරල ඒවගෙ යූස් නොකරත් අනවශ්‍ය විදියට ස්පීඩ් වැඩි කරනව. මෙහෙම ආතල් දෙන එකම රට වෙන්න ඇති මේක.
thawama nahalu 12 passeumbala katawath 200mbps connect wela thiyenawada dan..?
10minutes to go.. lets seethawama nahalu 12 passe
local speed wadi wenawa10minutes to go.. lets see
සිරාවටම වැඩි වෙලා නෑ. රවුටර් එක රීස්ටාට් කරල බැලුවද බං?![]()
poddak inna SLT ne