හැමෝම ආපහු හඳට යන්න හදන්නේ ඇයි?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Space mining comprises the exploration, exploitation and utilization of natural resources to be found in the Moon, other planets and near-Earth asteroids (NEAs); primarily, what can be encountered is a rich diversity of useful materials such as minerals, gases (mainly Helium-3), metals and water.

    P.s
    Resources වලටයි අනාගතේ එන space explorations වලට හඳ launch pad එකක් විදිහට හදාගන්න moon bases හදන්නයි.

    ඒ වගේම ඔය ඔක්කොටම ඉස්සෙල්ලා කොඩිය ගහලා තමන්ගේ පංගුව බේරගන්නයි.

    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    loku ratawala race ekak :shocked:
    ඔව් ඇති නැති පරතරය මේ වගේ දේවල් වලින් හිතා ගන්න බැරි තරමට වෙනස් වෙන්න පුළුවන් කියලා තේරුනේ මේක දැක්කට පස්සේ

    me pinnayata pissu tikak
    එහෙම ලොකු අවුලක් තේරිලා නෑ. කතා කරන විධිය හින්දා එහෙම තේරෙනවා ඇත්තේ. හැබැයි වැදගත් දේවල් තියෙනවා channel එකේ නම්
    ------ Post added on Aug 23, 2023 at 9:08 PM

    moonbase එක හදන්න 1st try එක දෙන්න හදන්නෙ. moonbase එක හදන්නෙ next explorations වලට යන්න කලින් base එකක් විදිහට වැඩ කරන්න.
    සමහරු කියන්නේ ඇමරිකාව පළවෙනි base එක ගහයි කියලා. අපටත් පුංචි හඳ කෑල්ලක් අල්ලා ගන්න තිබ්බ නම් වටිනවා. කොහෙද ඉතින් ඉස්සෙල්ලා ණය ගෙවලා ඉන්න එපැයි.
    ------ Post added on Aug 23, 2023 at 9:11 PM
     
    Last edited:

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Resources වලටයි අනාගතේ එන space explorations වලට හඳ launch pad එකක් විදිහට හදාගන්න moon bases හදන්නයි.

    ඒ වගේම ඔය ඔක්කොටම ඉස්සෙල්ලා කොඩිය ගහලා තමන්ගේ පංගුව බේරගන්නයි.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    අපි හඳට යන විදිහ
    landscape-1430342510-marijuana-every-day.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Natural Resources hoyanawa ban,

    ඉන්දියන් උන්නම් ප්‍රතම මූන් ජායි 🧉 සොප් එක දාන්නලු යන්නේ, මාර්ස් යන ගනන් පරාටා පාරක් දාල ජායි එකක් ගහල යන්ඩ පුලාන් දෙයියනේ කියල
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Resources වලටයි අනාගතේ එන space explorations වලට හඳ launch pad එකක් විදිහට හදාගන්න moon bases හදන්නයි.

    ඒ වගේම ඔය ඔක්කොටම ඉස්සෙල්ලා කොඩිය ගහලා තමන්ගේ පංගුව බේරගන්නයි.
    ඔව් නේ. ඒවත් points තමයි. මේක උඩින් අලවන්නම් 👍
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,274
    3,865
    113
    pissuda bn
    cold war eka iwara wune Star Wars කියල රේගන් කාරයේ අභ්‍යවකාශයේ missiles defense පද්ධතියක් ගහන්න හැදුවා
    ඕකත් එක්ක compete කරන්න soviet සංගමයට සල්ලි නැති වුනා
    සෝවියට් සංගමය බංකොලොත් වෙලා විසුරුවල දැම්ම
    ඊට පස්සෙ දෙපැත්තටම අභ්‍යයවකාශ ගැන තිබ්බ උනන්දුව අඩුවෙලා ගියා
    දැන් ඔය හදන්නෙ ආයෙ නවත්තපු තැනින් පටන් ගන්න
    තමන්ගේ අරක්ශාව ගැන හිතන හැම ලෝක බලවතෙක්ටම space capabilities දියුණු කරගන්න වෙනව
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,861
    1
    15,185
    113

    දැන් ගෑනියෙකුයි කල්ලෙකුයි යවන්න ඕනෙලුනෙ. ඊලග පාර LGBT එකෙක්වත් යවන්න ඕන වෙයි.

    Apollo Project එකේ 60s-70s වල අවුරුදු 11ක් ඇතුලත 12ක් හදට ගිහින්ලු. දැන් Artemis කියල එකක් පටන්ගත්ත අවුරුදු 6ක් වෙනව තාම තටමනව. Apollo එකේ හඳට ගිය Project එකට ගිහින් තියෙන්නෙ අවුරුදු 4යි. 😂
    ------ Post added on Aug 24, 2023 at 3:41 AM
     
    Last edited:

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,575
    6,155
    113
    Space mining comprises the exploration, exploitation and utilization of natural resources to be found in the Moon, other planets and near-Earth asteroids (NEAs); primarily, what can be encountered is a rich diversity of useful materials such as minerals, gases (mainly Helium-3), metals and water.

    P.s

    Because it's the new frontier
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    pissuda bn
    cold war eka iwara wune Star Wars කියල රේගන් කාරයේ අභ්‍යවකාශයේ missiles defense පද්ධතියක් ගහන්න හැදුවා
    ඕකත් එක්ක compete කරන්න soviet සංගමයට සල්ලි නැති වුනා
    සෝවියට් සංගමය බංකොලොත් වෙලා විසුරුවල දැම්ම
    ඊට පස්සෙ දෙපැත්තටම අභ්‍යයවකාශ ගැන තිබ්බ උනන්දුව අඩුවෙලා ගියා
    දැන් ඔය හදන්නෙ ආයෙ නවත්තපු තැනින් පටන් ගන්න
    තමන්ගේ අරක්ශාව ගැන හිතන හැම ලෝක බලවතෙක්ටම space capabilities දියුණු කරගන්න වෙනව

    ගොන් අැමරිකාව හඳේ පරමාණු බෝම්බ පුපුරවන්නත් ගියානේ ලෝකෙට බලේ පෙන්නන්න.🤣

    https://en.m.wikipedia.org/wiki/Project_A119