හැමෝම ආපහු හඳට යන්න හදන්නේ ඇයි?

Max_r

Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,921
    113
    යුරෙපේ උන්ට නැද්ද එතකොට ඔය උණ...

    ඇමෙරිකන්, රුසියා, චීනේ උන් විතරයිද සීන් එකෙ ඉන්නෙ
     
    • Like
    Reactions: elakiriaddict

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    යුරෙපේ උන්ට නැද්ද එතකොට ඔය උණ...

    ඇමෙරිකන්, රුසියා, චීනේ උන් විතරයිද සීන් එකෙ ඉන්නෙ
    උරොප් උන් අරුන්ගෙ රොකට් වලට කැලි විකුනනවා, එ ඇති උන්ට, ඔවායෙ කැලි . චිප් ගොඩක් හදන්නෙ ජර්මනියෙ,, ජර්මන් උන්ට එවා හදන මැශින් හදන්නෙ වටෙ උන්, ආතල්,,
     
    • Like
    Reactions: Max_r