හැමෝම ඉගෙන ගන්න ඉගෙන ගන්න කියලා කියනවා.

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    කව්රුත් කියන්නේ නෑ මොනවද ඉගෙන ගන්න ඕන කියල.
    අධ්‍යාපන කොටස් 03
    ලිවීම,කියවීම අධ්‍යාපනය. - Academic Education
    වෘතීමය අධ්‍යාපනය. - Professional Education
    මුදල් පිලිබඳ අධ්‍යාපනය. - Financial Education
    මුදල් පිළිබඳ අධ්‍යාපනය ගොඩක් වැදගත්.
    #entrepreneurship
    A Different Financial Education Rich dad - https://www.richdad.com/financial-education

    A1.jpg
    A2.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    මොනදේ කරන්නත් ඉගෙනගන්න වෙනවා ඉතින්.

    ලියන්න කියන්න ඉගෙන ගන්නෙ නැතුව මොකුත් කරන්න අමාරුයි.......
    ගණිත හැකියාව අවශ්‍යයි........
    රටේ අධ්‍යාපන ක්‍රමය අනුව ඉහලට යන්න ඕන.........
    එතැනදී තමන්ට ගැලපෙන සිස්ටම් එක අහුවෙනවා.......
    වෘත්තීය වෙන්න පුළුවන්......

    මුදල් පිළිබද අධ්‍යාපනය විතරක් වැදගත් කියන්න අමාරුයි.......
    ඒ තත්වෙට එන්න දැනුම,අවබෝධය,භාවිතය ඇති කරගන්නත් ඕන......
    mba නැති උනත් compani හදන්න පුළුවන් තමයි,
    ඒත්......compani හදන උන් හොයන්නෙත් උගත් අය.......
    එතැනදී mba වලටත් අගයක් එනවා........
    passive income අහසින් පාත් වෙන්නෙ නෑ,
    ඒකටත් ඉගෙනගන්න ඕන..........
    රස්සාවක් ඕන......
    සල්ලි ඕන......

    අවසානය එන්නෙ
    ඉගෙනීම අත්‍යවශ්‍යයි.............
     
    ow "ඉගෙනීම අත්‍යවශ්‍යයි............."

    මුදල් පිලිබඳ අධ්‍යාපනය nathi ugath kamen - oba marenakam 8-5 wena keneku wenuwen wada karawi.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,615
    113
    ලංකාවේ fiver එකේ mobile app/පොඩි පොඩි සයිට් අටවන කරන ගොඩක් උන් හිතන් ඉන්නේ හෙන එතර්පනර් ලා කියලා. company වල වැඩ කරන උන්ට 8 -5 වහල්ලු කියලා බනින්නේ . ඒ අතරේ 8 - 5 වහල්ලු ජොබ් එකෙන් fix income එකක් හදාගෙන පොඩි පොඩි freelance කරලා අරුන්ට වඩා සැහෙන්න ගානක් හොයනවා. උන්ට වඩා experience එකත් තියෙනවා. stress එකත් අඩුයි මොකද freelance project කෙල උනා කියල කන්න නැති නැ.

    මම ඔය දෙකම කරලා තියෙනවා.
     
    obage mathayata garu karanawa sahodaraya!
     
    • Like
    Reactions: The Kingslayer

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    මුලින්ම ඌ කියලා තියෙන දේ තේරුම් ගනින්. MBA කරපු එවුන් නිසා Company වල processes complex වෙන නිසයි උන්ව ගන්නේ නැත්තේ. නැතුව මේ Fiverr, Adsense කරන එවුන් නෙවෙයි මූත් එක්ක රොකට් යවන්නේ. PHD කරපු එවුන් :lol:

    Sri Lankan Gen Z Idiots
     
    Sen-lu

    Well-known member
  • ලංකාවේ 99% ඔන්ටපනෝස්ල අම්මලාගෙන් කාලා බීල ඉන්න කොල්ලො තමයි 2030 විතර වෙන්කොට සුපිරි කාලකන්නි ටිකක් ඉඳියි. නාමල් බේබිට එහෙම හොඳයි.

    Sry OP තෙ‍්‍රඩ් එකට නම් අදාළ නැ comment එක
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මුලින්ම ඌ කියලා තියෙන දේ තේරුම් ගනින්. MBA කරපු එවුන් නිසා Company වල processes complex වෙන නිසයි උන්ව ගන්නේ නැත්තේ. නැතුව මේ Fiverr, Adsense කරන එවුන් නෙවෙයි මූත් එක්ක රොකට් යවන්නේ. PHD කරපු එවුන් :lol:

    Sri Lankan Gen Z Idiots
    Fiver , adsense gana katha kale na bro.
    Professional education ekak ganna epa kiwweth na.

    Thamangema business ekak ho investor kenek wenna api kawruth igena ganna one kiyala kiwwe.

    Obage theruma ganeeme hakiyawata mn respect karanawa bro.

    ලංකාවේ 99% ඔන්ටපනෝස්ල අම්මලාගෙන් කාලා බීල ඉන්න කොල්ලො තමයි 2030 විතර වෙන්කොට සුපිරි කාලකන්නි ටිකක් ඉඳියි. නාමල් බේබිට එහෙම හොඳයි.

    Sry OP තෙ‍්‍රඩ් එකට නම් අදාළ නැ comment එක
    Professional education ekak ganna epa kiwweth na.

    Thamangema business ekak ho investor kenek wenna api kawruth igena ganna one kiyala kiwwe.

    Obage theruma ganeeme hakiyawata mn respect karanawa bro.
    ------ Post added on May 8, 2021 at 2:29 PM
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Fiver , adsense gana katha kale na bro.
    Professional education ekak ganna epa kiwweth na.

    Thamangema business ekak ho investor kenek wenna api kawruth igena ganna one kiyala kiwwe.

    Obage theruma ganeeme hakiyawata mn respect karanawa bro.

    Professional education kiyanne mokakda? Poddak pehedili karapan
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Thamangema business ekak ho investor kenek wenna api kawruth igena ganna one kiyala kiwwe.
    Normally, not consider this like ones, btw

    from where is capital for that? Loan? How much risk u get? What if fallen? Who take liabilities?

    therefore employment is safer for starter from "0"
     
    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    uba job ekak karanawada? eka karanna kalin ekata adala dewal igena gattada?
    ඒවාට කියන්නේ Professional education කියලද බන්? :lol:

    ඒක පැත්තකින් තියපන්කො. උබ කියන්නෙ Professional education වලින් මිනිස්සු මේ තත්වෙට ආවා කියලද? උබලගෙ Influencer rocket යවන්නේ Professional education වලින් කියලද උබ හිතාගෙන ඉන්නේ?
    මුලින්ම ශාස්ත්‍රීය පර්යේෂණවලින් හොයාගන්න දේවල් තමයි Industries වලට එන්නේ. Research වලට, scientistලට ඩොලර් බිලියන් ගනන් ගෙවන්නේ ඒවාට. මුලින්ම ඉගෙනගෙන ලෝකේ වෙන්නේ මොනවද කියලා හොයලා බලපන්. ඊට පස්සේ සල්ලි හොයන්න බලපන්.

    Elon musk කාරයා දන්නවා නම් ලංකාවේ ඔන්ටපනුවෝ සෙට් එක ඌ ගැන හිතාගෙන ඉන්න විදිය, ඌ එල්ලිලා මැරිලා මේ වෙනකොට :lol:
     
    • Like
    Reactions: tha123 and Selenium

    Lakmal_Viraj

    Member
    May 8, 2021
    1
    1
    3
    ලංකාවේ fiver එකේ mobile app/පොඩි පොඩි සයිට් අටවන කරන ගොඩක් උන් හිතන් ඉන්නේ හෙන එතර්පනර් ලා කියලා. company වල වැඩ කරන උන්ට 8 -5 වහල්ලු කියලා බනින්නේ . ඒ අතරේ 8 - 5 වහල්ලු ජොබ් එකෙන් fix income එකක් හදාගෙන පොඩි පොඩි freelance කරලා අරුන්ට වඩා සැහෙන්න ගානක් හොයනවා. උන්ට වඩා experience එකත් තියෙනවා. stress එකත් අඩුයි මොකද freelance project කෙල උනා කියල කන්න නැති නැ.

    මම ඔය දෙකම කරලා තියෙනවා
     
    • Like
    Reactions: kevin_levin

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ow "ඉගෙනීම අත්‍යවශ්‍යයි............."

    මුදල් පිලිබඳ අධ්‍යාපනය nathi ugath kamen - oba marenakam 8-5 wena keneku wenuwen wada karawi.
    Dont get it to your mind bro...
    You have to think deep more than even you think.
    Without learning you wont able to earn.
    I mean not schools or degree.
    හැමදේම කරන්න ඉගනගන්න ඕන. පොල් කඩන එකා ඒ සබ්ජෙක්‍ට් එක ඉගනගත්ත එකෙක් මම ගහකට නැග්ගොත් අනිව බිම. අන්න ඒවගේ තමා තනියම හරි තමන් ඉගනහන්න ඕන ඩිග්‍රි හෝ නැතා නැත්තං කෙලවෙනව පුතේ හරියට ඇනේ වැදුනෙ නැත්තං
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93

    "ඉගෙන ගන්න ඉගෙන ගන්න" එතකොට හරි.

    දැන් ප්‍රශ්නෙ හැම එකාම ඉලෝන් මස්ක් උනාට පස්සේ ඉන්ජිනේරු වැඩේ කරන්නෙ ඔටුවොද?
    Engineer job Eka karana Eka wunath thamangema business ekak build karanna ho invest karanna igena ganna ona kiyala kiwwe bn.

    Uba Hari bn