:::හැමෝම එන්න ඇතුලට:::සංවාදයට විවෘතයි:::

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28

    ...සිතන්න නිදහසේ....

    මේවා ගැන ඔයාලා මොනවද හිතන්නෙ...

    1. Is this body yours?(මේ සිරුර ඔබගේද?)

    2. Is this mind yours?(මේ මනස/සිත/ආත්මය ඔබගේද?)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.ඔව් සහ නැ
    2.දෙවෙනි එක තමා අවුල තියෙන්නෙ ඒකත් ඔව්
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    බෞද්ධයිනි, හින්දුනි,
    3. ඊළඟ භවයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?

    කතෝලිකයිනි,ක්‍රිස්තියානිවරුනි,මුසොල්මානුවනි
    4. ස්වර්ගයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    These is no permanent self.everything is subject to change.So there is no permanent body,in that context this body cannot be mine.Mind is also changing so cannot be mine.What is changeable cannot be mine.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    1.ඔව් සහ නැ

    2.දෙවෙනි එක තමා අවුල තියෙන්නෙ ඒකත් ඔව්

    1. ඔබට ඕන විදියට(තරුණව, ලස්සනට) ශරීරය සැමදා පැවැතිය හැකිද?
    2. ඔබට කැමතිදේ පමනක්ද සිතිය හැකිද?(ඔබට ඔබේ සිත පාලනය කල හැකිද?)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,650
    113
    ...සිතන්න නිදහසේ....

    මේවා ගැන ඔයාලා මොනවද හිතන්නෙ...

    1. Is this body yours?(මේ සිරුර ඔබගේද?)

    2. Is this mind yours?(මේ මනස/සිත/ආත්මය ඔබගේද?)

    1. Body is a machine that is partly controlled by me, no one else can control it as I do so no one else would need it as much as I do... so yes, the body is naturally mine

    2. I believe the mind/soul is me, it needs the body to survive, when there is no body there is no mind/soul
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    These is no permanent self.everything is subject to change.So there is no permanent body,in that context this body cannot be mine.Mind is also changing so cannot be mine.What is changeable cannot be mine.

    So dear, how could you answer this?

    බෞද්ධයිනි, හින්දුනි,
    3. ඊළඟ භවයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?

    කතෝලිකයිනි,ක්‍රිස්තියානිවරුනි,මුසොල්මානුවනි
    4. ස්වර්ගයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    1. ඔබට ඕන විදියට(තරුණව, ලස්සනට) ශරීරය සැමදා පැවැතිය හැකිද?
    2. ඔබට කැමතිදේ පමනක්ද සිතිය හැකිද?(ඔබට ඔබේ සිත පාලනය කල හැකිද?)

    2) Mind is not sitha.Sitha is intellect.Intellect can be controlled.Mind is beyond intellect
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මචං SanukaWick ඔය ප්‍රශ්නේ දාපං Religious එකේ.මොකද එතන තමයි මේ වගේ දේවල් වලට හරි උත්තරයක් දෙන්න පුළුවන් උන් ඉන්නේ.උන් මේ පැත්තේ එනවා අඩුයි.අනික මේ පැත්තේ ඉන්න උන් එක්ක සංවාද කරන්න ගියොත් උඹට හිතෙයි අපරාදේ ත්‍රෙඩ් එක දැම්මේ කියලා.උඹ මං කියනදේ වරදවා තේරුම් ගන්න එපා.මොකද දන්නවද මං එහෙම කිව්වේ, මේකේ උන් උඹ කියන ඒවා දෙකයි පනහට දාලා කතා කරයි.එකෙක් ඇවිත් කියයි ශරීරය කාගේ උනත් වැඩක් නෑ බඩේ ගිනියම තියෙනවනම් කියලා.තව එකෙක් කියයි මනසක් තිබිලා වැඩක් නෑ පිටසක්වලයෝ අපි ආක්‍රමනය කරන නිසා කියලා.එතකොට සංවාදේ මඥ්ඥං වෙයි.ඒ නිසා මේ තෙඩ් එක Religious එකේ දාපං.එතන ඉන්නවා මේ ගැන ගොඩක් දැනුම තියෙන ආග දහමට නැඹුරු අය.එහෙම කිව්වයි කියලා තරහ වෙන්න එපා සහෝදරයා.​
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,650
    113
    1. ඔබට ඕන විදියට(තරුණව, ලස්සනට) ශරීරය සැමදා පැවැතිය හැකිද?
    2. ඔබට කැමතිදේ පමනක්ද සිතිය හැකිද?(ඔබට ඔබේ සිත පාලනය කල හැකිද?)

    1. Nope, the mind/soul (me) would like it to last long as possible but unfortunately nothing is permanent so my machine will weaken and cease to function some day

    2. What I think defines me, What I think is me. I should be able to suppress thoughts that are harmful to my body or my being, if I cannot do that it's not myself
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    1. Body is a machine that is partly controlled by me, no one else can control it as I do so no one else would need it as much as I do... so yes, the body is naturally mine

    2. I believe the mind/soul is me, it needs the body to survive, when there is no body there is no mind/soul

    1) True,but for a limited time :yes:
    2)Mind exists,But no intellect will function due to absence of brain
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මචං SanukaWick ඔය ප්‍රශ්නේ දාපං Religious එකේ.මොකද එතන තමයි මේ වගේ දේවල් වලට හරි උත්තරයක් දෙන්න පුළුවන් උන් ඉන්නේ.උන් මේ පැත්තේ එනවා අඩුයි.අනික මේ පැත්තේ ඉන්න උන් එක්ක සංවාද කරන්න ගියොත් උඹට හිතෙයි අපරාදේ ත්‍රෙඩ් එක දැම්මේ කියලා.උඹ මං කියනදේ වරදවා තේරුම් ගන්න එපා.මොකද දන්නවද මං එහෙම කිව්වේ, මේකේ උන් උඹ කියන ඒවා දෙකයි පනහට දාලා කතා කරයි.එකෙක් ඇවිත් කියයි ශරීරය කාගේ උනත් වැඩක් නෑ බඩේ ගිනියම තියෙනවනම් කියලා.තව එකෙක් කියයි මනසක් තිබිලා වැඩක් නෑ පිටසක්වලයෝ අපි ආක්‍රමනය කරන නිසා කියලා.එතකොට සංවාදේ මඥ්ඥං වෙයි.ඒ නිසා මේ තෙඩ් එක Religious එකේ දාපං.එතන ඉන්නවා මේ ගැන ගොඩක් දැනුම තියෙන ආග දහමට නැඹුරු අය.එහෙම කිව්වයි කියලා තරහ වෙන්න එපා සහෝදරයා.​

    තෑන්ස්, මචන්, ත්‍රෙඅඩ් එක swap කරන විදිහ දන්නවද?
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බෞද්ධයිනි, හින්දුනි,
    3. ඊළඟ භවයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?

    මම නෙවෙයි, මාව හේතුව කොටගත් පලයක්.(ඔබේ ආත්මය නොවේ)

    කතෝලිකයිනි,ක්‍රිස්තියානිවරුනි,මුසොල්මානුවනි
    4. ස්වර්ගයට යන්නේ ඔබද?, ඔබමත් නොවේද?, වෙනත් කෙනෙකුත් නොවේද?

    මම උත්තර දෙන්න ඕනේ නෑ නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. ඔබට ඕන විදියට(තරුණව, ලස්සනට) ශරීරය සැමදා පැවැතිය හැකිද?
    2. ඔබට කැමතිදේ පමනක්ද සිතිය හැකිද?(ඔබට ඔබේ සිත පාලනය කල හැකිද?)
    1. ඒක තමයි නැ කියුවෙ, සමහර අවස්තාවලදි මට පාලනේ කරන්ඩ පුලුවන් ඒකයි ඔව් කියුවෙ.
    2.සිත දියුනු කිරිමෙන් සිත පාලනේ කරන්ඩ පුලුවන් .