හැමෝම කතාකරන බැන්කු සීන් එක ගැන වෙනස්ම කත&#353

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113

    හැමෝම කතාකරන බැන්කු සීන් එක ගැන වෙනස්ම කතාවක්..

    දුවගෙන ආවා නේද..එහෙනම් බලපල්ලා..

    අන්තර්ජාලයේ සැරිසරන ඔබ මේ ගැන දැන සිටියාද?

    ඔබට සයිබර් අවකාශය යනු ආගන්තුක දෙයක් නොවේයැයි අපි සිතමු. ඔබට ඉතාම හුරුපුරුදු මෙහි මතුපිටින්, ඔබට දකින්නට විඳින්නට හැකි බොහෝ දෙයට පසුපසින් සැඟවී, සයිබර් අවකාශය තුළ හැංගි-හොරා ඔබට රහසේඔබට හානිකර වන බොහෝ බලවේග ක්‍රියාත්මක බව ද, ඔබ අසා තිබෙන්නට පුළුවන්. Facebook, Twitter වැනි සමාජ ජාලඔස්සේ ද මිතුරන් හා කටයුතු කිරීමේදී ද, Ebay වැනි අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන වෙළඳපළ හරහා ඔබටරිසි දෑ නිවසේ සිටම මිලදී ගැනීම වැනි කටයුතුවලදී ද ඔබගේ පෞද්ගලික තොරතුරු ඔබ අන්තර්ජාලය වෙත මුදා හරිනවා වියයුතු ය. එලෙසින්ම ඔබගේ පරිගණකය ඔබගේ තොරතුරු අන්තර්ජාලය වෙත මුදා හැරීමේදී ඔබෙන් එම තොරතුරු සොරා ගැනීමට බලාසිටින බොහෝ දෙනෙකුද සිටිය හැකිය.

    සයිබර් අපරාධවලට එරෙහිව ඔබ

    ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු සොරකම් කිරීමට සයිබර් අපරාධකරුවන් බලාසිටිනු ඇත

    එලෙසින්ම, සමාජ ජාල ඔස්සේ ඔබගේ පෞද්ගලික ජීවිතයට යම් තර්ජනයක් එල්ල කරන, ඔබ සැබවින්ම හඳුනන මෙන්ම නොහඳුනන පුද්ගලයන් නිසා ඔබ මානසික පීඩාවකට පත් වී සිටිනවා ද විය හැකිය. ඔබට හෝ ඔබගේ සමීප හිතවතෙකුට එවැනි අත්දැකීමකට මුහුණ පෑමට සිදු වුවහොත්, ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ යම් හෙයකින් ඔබට අවබෝධයක් පැවතිය යුතු ය. ඒ වෙනුවෙන් සයිබර් අවකාශයේදී ඔබට එරෙහිව ක්‍රියාත්මකවන එවැනි බොහොමයක් අකටයුතුකම්වලින් ඔබව ආරක්ෂා කරදීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සයිබර් අපරාධ පනත පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප කල්පනා කළා. ඒසඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් CERT ආයතනයෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා. අද ඔබ වෙත අපගෙන එන්නේ ඔවුන් අප හා බෙදාගත් තොරතුරු යි.

    සයිබර් අපරාධයක් යනු කුමක් ද?

    යම් පරිගණකයක් හෝ පරිගණක පද්ධතියක් අපරාධයක් කිරීම සඳහා යොදා ගැනීම හෝ එම පරිගණකය යම් අපරාධයක ඉලක්කයක් ලෙස යොදා ගැනීම සයිබර් අපරාධයක් ලෙස ඔබට හඳුන්වා දිය හැකි යි. එවැනි අපරාධයක් මගින් යම් පරිගණකයක හෝ පරිගණක පද්ධතියක තොරතුරුවල රහස්‍ය භාවයට හානි වීමට, තොරතුරු වෙනස් වීමට හෝ තොරතුරු නැවත ලබා ගැනීමට නොහැකි වී යාමට හේතු විය හැකි යි. ඒ අනුව ඔබගේ පෞද්ගලික හෝ රහසිගත තොරතුරු වෙත ඉලෙක්ට්‍රොනික උපකරණයක් හරහා පිවිසී ඔබට හානිකර යමක් සිදු විය හැකි ඕනෑම කටයුත්තක් සයිබර් අපරාධයක් යනුවෙන් වඩා පුළුල් ලෙස හඳුන්වා දිය හැක.

    සයිබර් අපරාධවලට එරෙහිව පවතින නීතිමය පසුබිම කුමක් ද?

    සයිබර් අපරාධ වැළැක්වීම සඳහා පරිගණක අපරාධ පනතක් සම්මත වන්නේ 2007 වර්ෂයේදී ය. 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ අප පෙර පැහැදිලි කරන ලද සියලුම ගණයේ අපරාධ වලින් ආරක්ෂාව තහවුරු කරමින් මෙම පනත සැකසී තිබේ.

    අන්තර්ජාලය සහ පරිගණක භාවිතයෙන් සිදු කරන අපරාධ වැළක්වීමට ඇති වෙනත් නීතිමය පසුබිම්

    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර මීට අමතරව පරිගණක අපරාධවලට එරෙහිව තවත් නීතිමය පනත් දෙකක්ද ක්‍රියාත්මක වෙයි. එනම් 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධ පනත සහ 2006 අංක 30 දරන ගෙවීම් උපක්‍රම වංචා පිළිබඳ පනත යි. මේවා මගින් ද අන්තර්ජාලය ඔස්සේ සිදුවන නොයෙක් අකටයුතුකම්වලට වැට බැඳ තිබේ.

    සයිබර් අවකාශයේදී ඔබට හානියක් වූවහොත් ගතහැකි ක්‍රියාමාර්ග මොනවා ද?

    ඔබ මෙවැනි පරිගණක අපරාධයක් නිසා හානියට පත් වූ කෙනෙක් නම් ඔබට සහය වීමටත් සියලුම තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සූදානමින් සිටී. අංක 4-112 බෞද්ධාලෝක මාවත, කොළඹ 7 යනලිපිනයේ පිහිටි CERT ආයතනය වෙත පැමිණීමෙන් හෝ ඔවුන්ගේ දුරකථන අංක 0112691692 / 011 2695749 හෝ විද්‍යුත්තැපෑල වන [email protected] ඔස්සේ ද ඔබට සහය ලබාගැනීමට හැකියි. මේ සම්බන්ධයෙන් වැඩි දුර නීතියේ පිහිට පැතීමට ඔබසිතනවා නම් CERT ආයතනය විසින් ඔබව ශ්‍රී ලංකා පොලීස් අපරාධ විමර්ශන අංශයේ පරිගණක අපරාධ සම්බන්ධ ඒකකය වෙත ඔබව යොමු කරනවා ඇති.

    සයිබර් අපරාධකරුවන්ගේ ග්‍රහණයෙන් බේරී සිටීමට නම්?

    සයිබර් අවකාශයේ සැරිසැරීමේදී සයිබර් අපරාධකරුවන්ගේ සියුම් උගුල්වලට හසු නොවීමට නම් ඔබ ඒ පිළිබඳව මනාවදැනුවත්ව තිබීම අවශ්‍ය වේ. ඔබ මුර පද ඇතුලත් කරන web අඩවිවලදී එය HTTPS ලෙස ආරක්ෂාව තහවුරු කරන ලද web අඩවියක් ද යන වග පිළිබඳ සැලකිලිමත් වීම ඉතා හොඳ පියවරකි.

    එසේම තමන්ගේ විවිධ ගිණුම්වලට යොදන ලද මුරපද ඉතා ශක්තිමත් වීම සහ කිසිවෙකුට මුරපද ලබා නොදීමටත් ඔබ සැලකිලිමත් විය යුතුය. මුරපද යෙදීමේදී ඔබගේ නම,උපන්දිනය වැනි වෙනත් අය දන්නා හෝ අනුමාන කළහැකි මුරපද යොදාගැනීම ඉතාමත් අනතුරුදායක වන අතර, කිසිවෙකු අනුමාන නොකරන, අකුරු, සංකේත සහ ඉලක්කම් මිශ්‍ර කරන ලද මුරපදයක් ශක්තිමත් මුරපදයක් ලෙස හැඳින්විය හැක. එසේම ඔබ වෙත ලැබෙන නොදන්නා e-mail පණිවුඩ විවර නොකර සිටීමත් යහපත් ක්‍රියාමාර්ගයක් ලෙස හඳුන්වා දිය හැකි ය.

    එමෙන්ම facebook,twitter, google+ ආදී විවිධ සමාජ ජාල භාවිත කිරීමේදී අනවශ්‍ය පුද්ගලයන් වෙත පෞද්ගලික තොරතුරු අනාවරණය නොකිරීමත් ඔබව මෙවැනි කරදරවල හෙළීමට බලා සිටින අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීමට හේතු වනු ඇත.

    සයිබර් අපරාධ පිළිබඳ ශ්‍රී ලාංකික අපේ දැනුම

    අප විසින් CERT ආයතනයෙන් මේ පිළිබඳ කල විමසීමේදී ඔවුන් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතත් ආරක්ෂාකාරී ලෙස අන්තර්ජාලය භාවිතා කිරීම පිළිබඳ අප සැමගේ දැනුම පවතින්නේ අල්ප මට්ටමක බවයි. මේ පිළිබඳව CERT ආයතනය මගින් විවිධ දැනුවත් කිරීමේ වැඩ සටහන් පවත්වන අතර, පහතින් දැක්වෙන්නේ ඔවුන් විසින් සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් සකසන ලද අත්පත්රිකාවකි.

    සයිබර් අපරාධකරුවන් සඳහා නීතියෙන් නියමවන ඉරණම

    පරිගණක අපරාධ පනත යටතේ වරදකරුවෙකු වන පුද්ගලයෙකුට දඬුවම් හිමිවන අයුරු මෙසේ ය.

    යම් පරිගණකයකට නීත්‍යානුකූල නොවන ලෙස ප්‍රවේශවීමට වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදුවනු ඇත.

    යම්කිසි වරදක් කිරීමේ පැහැදිලි අරමුණ සහිතව යම් පරිගණකයකට ඇතුළු වීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වීමෙන් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත් වීමට සිදු වනු ඇත.

    අධිකාරී බලය නාමැතිව පරිගණකයක යම් කටයුත්තක නිරත වීමේ වරදක් සඳහා වරදකරු වුවොත් රුපියල් තුන් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ වසර පහක් දක්වා දීර්ඝ කල හැකි සිර දඬුවමකට හෝ යටත් වීමට සිදු වීමට හෝ දඬුවම් දෙකටම යටත්වීමට සිදු වනු ඇත.

    ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන ආකාරයේ පරිගණක අපරාධයක නිරත වීමකට වැරදිකරු වීමෙන් වසර පහකට නොවැඩි සිර දඬුවමකට යටත් වීමට සිදුවනු ඇති.

    ඒ අනුව පෙනී යන්නේ සයිබර් අපරාධ වැළැක්වීම සඳහා යම්තරමක නීතිමය රාමුවක් මේ වන විට අප රට සතුවන බව යි.

    සයිබර් අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපගේ තාක්ෂණය ප්‍රමාණවත් ද?

    මෙවැනි අපරාධ මැඩපැවැත්වීමට අනෙක් රටවලට සාපේක්ෂව තරමක් අඩු පහසුකම් සහිත තත්වයක පසු වූව ද සයිබර් අපරාධකරුවන් නීතියේ රැහැනට නතු කරගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට මේ වන විට අපට හැකි වී තිබීම සතුටට කාරණයකි. සයිබර් අපරාධ පිළිබඳ හංගේරියාවේ බුඩාපෙස්ට් සම්මුතියේ සාමාජිකත්වය ද යුරෝපා කවුන්සලය හරහා ශ්‍රී ලංකාව වෙත හිමිවී තිබීමෙන් සයිබර් අපරාධ මැඩලීම සඳහා ජාත්‍යන්තර සහයෝගිත්වය සහිතව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට වරම් ලැබී තිබේ.

    පරිගණක භාවිතා කරන ඔබ?

    පරිගණකයක් ඔස්සේ එදිනෙදා ජීවිතයේදී ඔබට ලැබෙන වාසි සහ ප්‍රයෝජන බොහොමයකි. එම හේතුව නිසාම අද ඔබට පරිගණකය භාවිතයෙන් තොරව එක් දිනක් හෝ ගත කිරීමට අපහසු බවට කිසිදු සැකයක් නැත. නමුත් මෙහිදී ඔබගේ ආරක්ෂාවද ඔබ විසින්ම තහවුරු කරගත යුතු අතර, යම් පරිගණක අපරාධයක් වලක්වාගැනීම සඳහා ඔබගේ දැනුම ඔබට ඉවහල් වියහැකිය. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඔබට සහය වීමට නිබඳවම බැදී සිටී. ඔවුන්ගේ සහය ලබාගැනීමට හෝ තව දුරටත් තොරතුරු ලබා ගැනීමට ඔවුන්ගේ web අඩවිය වෙත ඔබට මෙතනින් http://www.cert.gov.lk/ පිවිසීමට හැකි ය.

    මේ දවස් වල බැන්කු සීන් එක ගැන කතා කරන නිසා කට්ටියට වැදගත් වෙයි කියලා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී..
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    akuru tikak loku karannnakooo

    akuru tikak loku karannnakooo

    හැමෝම කතාකරන බැන්කු සීන් එක ගැන වෙනස්ම කතš - Today, 11:44 AM

    [/SIZE]
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    Thank you yamnak igena gaththa Rep
     
    Similar threads