Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
හැමෝම කතා කරන eBay FUP PART 2!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා

තමන්ට අසාධාරනයක් උනා නම් ebay එකේ තෙයෙන buyer protection එකෙන් ඔයාගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්. හැම වෙලාවෙම PayPal පාවිච්චි කරනවා නම් මාස එකහමාරක් ඇතුලත තමන්ගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්.

ebay Buyer Protection Policy එකෙන් මිළදීගත් බඩු ලැබුනෙ නැත්නම් හරි, මිළදීගත් බඩු විකුනූ බඩු වලට වඩා වෙනස් නම් හරි, මිළදී ගත් කෙනාට නැවත මුදල් ලබාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ ebay එකේ කේස් එකක් ඕපන් කරන එක.

හැබැයි මතක තියාගන්න හැම දේකටම ප්‍රතිවිරුද්ධ reaction එකක් තියෙනවා. සාධාරණ හෙතුවක් නැතිව ඔබ අසාධාරන විදිහට බඩුත් අරන් මුදලුත් ආපසු ලබාගත්තොත්, මින් පස්සෙ ඒ වෙළෙන්දා ලංකාවට බඩු එවන්නෙ නැතිව යයි. අන්තිමේදි තමනුත් තමන් පයගහල ඉන්න රටත් නෝන්ඩියි මුලු ලෝකෙටම. ඒ විතරක්යැ, උවමනාවකට මෙලෝ ලාංකිකයෙකුට ebay එකෙන් බඩුවක් ගෙන්න ගන්නවා බොරු.

සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා.

[QUOTE="ColdBreath, post: 12281371, member: 293962"] [b]සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා[/b] [SIZE=4]තමන්ට අසාධාරනයක් උනා නම් ebay එකේ තෙයෙන buyer protection එකෙන් ඔයාගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්. හැම වෙලාවෙම PayPal පාවිච්චි කරනවා නම් මාස එකහමාරක් ඇතුලත තමන්ගෙ සල්ලි ආපහු ලබාගන්න පුලුවන්. ebay Buyer Protection Policy එකෙන් මිළදීගත් බඩු ලැබුනෙ නැත්නම් හරි, මිළදීගත් බඩු විකුනූ බඩු වලට වඩා වෙනස් නම් හරි, මිළදී ගත් කෙනාට නැවත මුදල් ලබාගන්න පුලුවන්. ඒකට කරන්න තියෙන්නෙ ebay එකේ කේස් එකක් ඕපන් කරන එක. හැබැයි මතක තියාගන්න හැම දේකටම ප්‍රතිවිරුද්ධ reaction එකක් තියෙනවා. සාධාරණ හෙතුවක් නැතිව ඔබ අසාධාරන විදිහට බඩුත් අරන් මුදලුත් ආපසු ලබාගත්තොත්, මින් පස්සෙ ඒ වෙළෙන්දා ලංකාවට බඩු එවන්නෙ නැතිව යයි. අන්තිමේදි තමනුත් තමන් පයගහල ඉන්න රටත් නෝන්ඩියි මුලු ලෝකෙටම. ඒ විතරක්යැ, උවමනාවකට මෙලෝ ලාංකිකයෙකුට ebay එකෙන් බඩුවක් ගෙන්න ගන්නවා බොරු. සාධාරණ හෙතුවක් නැතිව ebay සෙලර් ලාව තලන්න එපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom