Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැමෝම දන්න Microsoft එකේ නොදන්න කතා 10ක් | Special post on Microsoft's birthday
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වගේ දවසක තමයි Bill Gates සහ Paul Allenට දාව MacroHard ඉපදුණේ

මං පොඩ්ඩක් biased නිසා references ටික දාලා තියෙනවා footnotes වලින්

1. Microsoft is the most hated tech brand

RAVE කියන organization එක මිලියන ගාණක් tweets analyze කරලා කරපු research එකක්

මේකට අනුව රටවල් 22ක මිනිස්සු වැඩිපුරම වෛර කරන tech company එක Microsoft [1]

2. Microsoft saved Apple from bankruptcy

මේක ඇවිල්ලා controversial සීන් එකක්

1997 Apple එකට කෙලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි Bill Gates 150 million shares ගත්තා [2]

ඊට අමතරව Microsoft Office, Mac වලට free දුන්නා, මේකෙන් Apple බංකොලොත් වීම නැවතුණා

3. The only US tech company with an AAA credit rating

මේ කියන්නේ Fitch, Moody වගේ ලංකාවේ ratings බස්සපු අයියලා ගැන

මේ ගොල්ලෝ $MSFT එකට දීලා තියෙන්නේ AAA rating [3]

ඒ කියන්නේ ඇමෙරිකාවේ federal government එකටත් වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් rock solid company එකක් කියන එක

විශේෂත්වය ඇමෙරිකාවේ මේ rating එක තියෙන්නේ Johnson & Johnson සහ $MSFT එකට විතරයි

4. Windows isn't a business for Microsoft anymore

Windows කියන්නේ Microsoft එකේ මුල්ම Product එක වුණත් අද එයාලා Windows business එක පැත්තකට දාලා තියෙන්නේ

Windows activation scripts, MSලගේම GitHub එකේ host කරත් කටවහගෙන ඉන්නේ මෙන්න මේ නිසා

5. දන්නවද ලෝක බලවතාගේ security systems run වෙන්නේ MS Windows වල කියලා?

Pentagon එක Microsoft එක්ක exclusive agreement ගහලා තියෙන්නේ Windows වලට

තාමත් සමහර system වල තියෙන්නේ windows XP [4]

US NAVY, US AIR Force system ගොඩක් joint operation එකක් විදියට 2018දි Windows 10 වලට upgrade කරා

Linux වලට උඩින් Windows තෝරගෙන තියෙන්නේ compatibility සහ MS support එක නිසා

6. Microsoft is the biggest open-source contributor in the world

කාලෙකට කලින් MS එකට developersලා වහකදුරු වගේ, හැබැයි දැන් එයාලා එහෙම නෑ

Google, Meta දෙකම පසු කරලා open source contributes 16,419 සමග පලමු තැනට එනවා [5]

ඒ වගේම linux kernal එකේ ලොකුම contributor කෙනෙක් 2010 ඉදන්

7. Microsoft owns 50% of the web development toolkit

මේකත් ටිකක් controversial , හැබැයි හුගක් අය use කරන web dev tools සෑහෙන ප්රමාණයක් MS එක යටතේ තියෙන්නේ

eg: Github, Typescript, VScode, NPM

8. Gaming world එකේ දැවැන්තයෙක්

2023 steam survey එකට අනුව gaming PCs 96%කම තියෙන්නේ windows

console market එකේ ලොකු XBOX market share එකක් තියෙනවා Playstation එකට පස්සේ

Minecraft, Forza, Bethseda, Halo, AOE, Ninja Theory වගේ ගණනාවක් MS එක යටතේ තමයි තියෙන්නේ [6]

Activision deal එක approve වුණොත් MS එක Gaming industry එකේ දෙවෙනි තැනට එනවා Sony පසු කරලා

9. ඉස්සරහට trend වෙන AI(artificial intelligence) වල ලොකු player කෙනෙක්

දැන් තියෙන AI war එකේ ඉස්සරහින්ම ඉන්නේ $MSFT කියලා හැමෝම දන්නවනේ

2022 දි Nuance කියන AI company එකත්, 2019 සහ 2023 investment මගින් OpenAI එකේ වැඩි අයිතියත් Microsoft එකට හිමිවුණා

ලෝකේ හොදම research firm 10 අතර ඉන්නවා Microsoft team එක

10. 90% fortune 500 companies සහ හුගක් businesses depend වෙන්නේ MS product වල

Satya Nadellaගේ vision එක වුණේ B2B, අද ඒක සාර්ථක වෙලා MS product එකක් use කරන්නේ නැති business එකක් හොයාගන්න බැරි තරම්

Azure, Dynamics, 365 වගේ services තොගයක් ලෝකේ වටේ business දුවන්න back කරනවා [7]

අවුරුදු ගාණක ඉදලා MS product, lawsuits, earnings, events ගැන හොයන (fanboy නොවන)

දැනට MS Partner කෙනෙක් සහ අනාගතයේදි MVP පට්ටම ගන්න සිහින දකින අනාතයෙක් ලියන ලදි!

මෙය කියවූ ඔබ සැමට Bill Gates සරණයි

[SPOILER="LOL"]Birthday Gifts විදියට Azure certifications FREE දෙනවා මැයි මාසේ (ළං වෙලා thread එකක් දාන්නම්)

මං Office 365 Giveaway එකක් දෙනවා අලුත් AI copilot features එක්ක

(අමතරව 2TB one drive storage එකකුත් දෙනවා)

[/SPOILER]

[QUOTE="avjayarathne, post: 28749518, member: 578657"] අද වගේ දවසක තමයි Bill Gates සහ Paul Allenට දාව MacroHard ඉපදුණේ මං පොඩ්ඩක් biased නිසා references ටික දාලා තියෙනවා footnotes වලින් :rofl: [HEADING=2]1. Microsoft is the most hated tech brand[/HEADING] RAVE කියන organization එක මිලියන ගාණක් tweets analyze කරලා කරපු research එකක් මේකට අනුව රටවල් 22ක මිනිස්සු වැඩිපුරම වෛර කරන tech company එක Microsoft [URL='https://www.ravereviews.org/brands/the-most-hated-brands-in-every-country/'][SIZE=4][1][/SIZE][/URL] [HEADING=2]2. Microsoft saved Apple from bankruptcy[/HEADING] මේක ඇවිල්ලා controversial සීන් එකක් 1997 Apple එකට කෙලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි Bill Gates 150 million shares ගත්තා [URL='https://www.moneycontrol.com/news/trends/did-bill-gates-save-apple-from-bankruptcy-or-microsoft-from-the-law-3461191.html'][2][/URL] ඊට අමතරව Microsoft Office, Mac වලට free දුන්නා, මේකෙන් Apple බංකොලොත් වීම නැවතුණා [HEADING=2]3. The only US tech company with an AAA credit rating[/HEADING] මේ කියන්නේ Fitch, Moody වගේ ලංකාවේ ratings බස්සපු අයියලා ගැන මේ ගොල්ලෝ $MSFT එකට දීලා තියෙන්නේ AAA rating [URL='https://www.fitchratings.com/research/corporate-finance/fitch-upgrades-microsoft-to-aaa-outlook-stable-01-04-2021'][3][/URL] ඒ කියන්නේ ඇමෙරිකාවේ federal government එකටත් වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් rock solid company එකක් කියන එක විශේෂත්වය ඇමෙරිකාවේ මේ rating එක තියෙන්නේ Johnson & Johnson සහ $MSFT එකට විතරයි [HEADING=2]4. Windows isn't a business for Microsoft anymore[/HEADING] Windows කියන්නේ Microsoft එකේ මුල්ම Product එක වුණත් අද එයාලා Windows business එක පැත්තකට දාලා තියෙන්නේ Windows activation scripts, MSලගේම GitHub එකේ host කරත් කටවහගෙන ඉන්නේ මෙන්න මේ නිසා [HEADING=2]5. දන්නවද ලෝක බලවතාගේ security systems run වෙන්නේ MS Windows වල කියලා?[/HEADING] Pentagon එක Microsoft එක්ක exclusive agreement ගහලා තියෙන්නේ Windows වලට තාමත් සමහර system වල තියෙන්නේ windows XP [URL='https://slate.com/technology/2018/06/why-the-military-cant-quit-windows-xp.html'][4][/URL] US NAVY, US AIR Force system ගොඩක් joint operation එකක් විදියට 2018දි Windows 10 වලට upgrade කරා Linux වලට උඩින් Windows තෝරගෙන තියෙන්නේ compatibility සහ MS support එක නිසා [HEADING=2]6. Microsoft is the biggest open-source contributor in the world[/HEADING] කාලෙකට කලින් MS එකට developersලා වහකදුරු වගේ, හැබැයි දැන් එයාලා එහෙම නෑ Google, Meta දෙකම පසු කරලා open source contributes 16,419 සමග පලමු තැනට එනවා [URL='https://octoverse.github.com/'][5][/URL] ඒ වගේම linux kernal එකේ ලොකුම contributor කෙනෙක් 2010 ඉදන් [HEADING=2]7. Microsoft owns 50% of the web development toolkit[/HEADING] මේකත් ටිකක් controversial , හැබැයි හුගක් අය use කරන web dev tools සෑහෙන ප්රමාණයක් MS එක යටතේ තියෙන්නේ eg: Github, Typescript, VScode, NPM [HEADING=2]8. Gaming world එකේ දැවැන්තයෙක්[/HEADING] 2023 steam survey එකට අනුව gaming PCs 96%කම තියෙන්නේ windows console market එකේ ලොකු XBOX market share එකක් තියෙනවා Playstation එකට පස්සේ Minecraft, Forza, Bethseda, Halo, AOE, Ninja Theory වගේ ගණනාවක් MS එක යටතේ තමයි තියෙන්නේ [URL='https://www.gamepur.com/guides/what-gaming-companies-does-microsoft-own'][6][/URL] Activision deal එක approve වුණොත් MS එක Gaming industry එකේ දෙවෙනි තැනට එනවා Sony පසු කරලා [HEADING=2]9. ඉස්සරහට trend වෙන AI(artificial intelligence) වල ලොකු player කෙනෙක්[/HEADING] දැන් තියෙන AI war එකේ ඉස්සරහින්ම ඉන්නේ $MSFT කියලා හැමෝම දන්නවනේ 2022 දි Nuance කියන AI company එකත්, 2019 සහ 2023 investment මගින් OpenAI එකේ වැඩි අයිතියත් Microsoft එකට හිමිවුණා ලෝකේ හොදම research firm 10 අතර ඉන්නවා Microsoft team එක [HEADING=2]10. 90% fortune 500 companies සහ හුගක් businesses depend වෙන්නේ MS product වල[/HEADING] Satya Nadellaගේ vision එක වුණේ B2B, අද ඒක සාර්ථක වෙලා MS product එකක් use කරන්නේ නැති business එකක් හොයාගන්න බැරි තරම් Azure, Dynamics, 365 වගේ services තොගයක් ලෝකේ වටේ business දුවන්න back කරනවා [URL='https://www.linkedin.com/pulse/why-90-fortune-500-companies-now-using-microsoft-cloud-natasha-spurr/'][7][/URL] [I][B]අවුරුදු ගාණක ඉදලා MS product, lawsuits, earnings, events ගැන හොයන (fanboy නොවන)[/B][/I] [B][I]දැනට MS Partner කෙනෙක් සහ අනාගතයේදි MVP පට්ටම ගන්න සිහින දකින අනාතයෙක් ලියන ලදි! මෙය කියවූ ඔබ සැමට Bill Gates සරණයි[/I][/B] [SPOILER="LOL"]Birthday Gifts විදියට Azure certifications FREE දෙනවා මැයි මාසේ (ළං වෙලා thread එකක් දාන්නම්) මං Office 365 Giveaway එකක් දෙනවා අලුත් AI copilot features එක්ක (අමතරව 2TB one drive storage එකකුත් දෙනවා) :P [/SPOILER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom