අද වගේ දවසක තමයි Bill Gates සහ Paul Allenට දාව MacroHard ඉපදුණේ
මං පොඩ්ඩක් biased නිසා references ටික දාලා තියෙනවා footnotes වලින්
මේකට අනුව රටවල් 22ක මිනිස්සු වැඩිපුරම වෛර කරන tech company එක Microsoft [1]
1997 Apple එකට කෙලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි Bill Gates 150 million shares ගත්තා [2]
ඊට අමතරව Microsoft Office, Mac වලට free දුන්නා, මේකෙන් Apple බංකොලොත් වීම නැවතුණා
මේ ගොල්ලෝ $MSFT එකට දීලා තියෙන්නේ AAA rating [3]
ඒ කියන්නේ ඇමෙරිකාවේ federal government එකටත් වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් rock solid company එකක් කියන එක
විශේෂත්වය ඇමෙරිකාවේ මේ rating එක තියෙන්නේ Johnson & Johnson සහ $MSFT එකට විතරයි
Windows activation scripts, MSලගේම GitHub එකේ host කරත් කටවහගෙන ඉන්නේ මෙන්න මේ නිසා
තාමත් සමහර system වල තියෙන්නේ windows XP [4]
US NAVY, US AIR Force system ගොඩක් joint operation එකක් විදියට 2018දි Windows 10 වලට upgrade කරා
Linux වලට උඩින් Windows තෝරගෙන තියෙන්නේ compatibility සහ MS support එක නිසා
Google, Meta දෙකම පසු කරලා open source contributes 16,419 සමග පලමු තැනට එනවා [5]
ඒ වගේම linux kernal එකේ ලොකුම contributor කෙනෙක් 2010 ඉදන්
eg: Github, Typescript, VScode, NPM
console market එකේ ලොකු XBOX market share එකක් තියෙනවා Playstation එකට පස්සේ
Minecraft, Forza, Bethseda, Halo, AOE, Ninja Theory වගේ ගණනාවක් MS එක යටතේ තමයි තියෙන්නේ [6]
Activision deal එක approve වුණොත් MS එක Gaming industry එකේ දෙවෙනි තැනට එනවා Sony පසු කරලා
2022 දි Nuance කියන AI company එකත්, 2019 සහ 2023 investment මගින් OpenAI එකේ වැඩි අයිතියත් Microsoft එකට හිමිවුණා
ලෝකේ හොදම research firm 10 අතර ඉන්නවා Microsoft team එක
Azure, Dynamics, 365 වගේ services තොගයක් ලෝකේ වටේ business දුවන්න back කරනවා [7]
අවුරුදු ගාණක ඉදලා MS product, lawsuits, earnings, events ගැන හොයන (fanboy නොවන)
දැනට MS Partner කෙනෙක් සහ අනාගතයේදි MVP පට්ටම ගන්න සිහින දකින අනාතයෙක් ලියන ලදි!
මෙය කියවූ ඔබ සැමට Bill Gates සරණයි
මං පොඩ්ඩක් biased නිසා references ටික දාලා තියෙනවා footnotes වලින්

1. Microsoft is the most hated tech brand
RAVE කියන organization එක මිලියන ගාණක් tweets analyze කරලා කරපු research එකක්මේකට අනුව රටවල් 22ක මිනිස්සු වැඩිපුරම වෛර කරන tech company එක Microsoft [1]
2. Microsoft saved Apple from bankruptcy
මේක ඇවිල්ලා controversial සීන් එකක්1997 Apple එකට කෙලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි Bill Gates 150 million shares ගත්තා [2]
ඊට අමතරව Microsoft Office, Mac වලට free දුන්නා, මේකෙන් Apple බංකොලොත් වීම නැවතුණා
3. The only US tech company with an AAA credit rating
මේ කියන්නේ Fitch, Moody වගේ ලංකාවේ ratings බස්සපු අයියලා ගැනමේ ගොල්ලෝ $MSFT එකට දීලා තියෙන්නේ AAA rating [3]
ඒ කියන්නේ ඇමෙරිකාවේ federal government එකටත් වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් rock solid company එකක් කියන එක
විශේෂත්වය ඇමෙරිකාවේ මේ rating එක තියෙන්නේ Johnson & Johnson සහ $MSFT එකට විතරයි
4. Windows isn't a business for Microsoft anymore
Windows කියන්නේ Microsoft එකේ මුල්ම Product එක වුණත් අද එයාලා Windows business එක පැත්තකට දාලා තියෙන්නේWindows activation scripts, MSලගේම GitHub එකේ host කරත් කටවහගෙන ඉන්නේ මෙන්න මේ නිසා
5. දන්නවද ලෝක බලවතාගේ security systems run වෙන්නේ MS Windows වල කියලා?
Pentagon එක Microsoft එක්ක exclusive agreement ගහලා තියෙන්නේ Windows වලටතාමත් සමහර system වල තියෙන්නේ windows XP [4]
US NAVY, US AIR Force system ගොඩක් joint operation එකක් විදියට 2018දි Windows 10 වලට upgrade කරා
Linux වලට උඩින් Windows තෝරගෙන තියෙන්නේ compatibility සහ MS support එක නිසා
6. Microsoft is the biggest open-source contributor in the world
කාලෙකට කලින් MS එකට developersලා වහකදුරු වගේ, හැබැයි දැන් එයාලා එහෙම නෑGoogle, Meta දෙකම පසු කරලා open source contributes 16,419 සමග පලමු තැනට එනවා [5]
ඒ වගේම linux kernal එකේ ලොකුම contributor කෙනෙක් 2010 ඉදන්
7. Microsoft owns 50% of the web development toolkit
මේකත් ටිකක් controversial , හැබැයි හුගක් අය use කරන web dev tools සෑහෙන ප්‍රමාණයක් MS එක යටතේ තියෙන්නේeg: Github, Typescript, VScode, NPM
8. Gaming world එකේ දැවැන්තයෙක්
2023 steam survey එකට අනුව gaming PCs 96%කම තියෙන්නේ windowsconsole market එකේ ලොකු XBOX market share එකක් තියෙනවා Playstation එකට පස්සේ
Minecraft, Forza, Bethseda, Halo, AOE, Ninja Theory වගේ ගණනාවක් MS එක යටතේ තමයි තියෙන්නේ [6]
Activision deal එක approve වුණොත් MS එක Gaming industry එකේ දෙවෙනි තැනට එනවා Sony පසු කරලා
9. ඉස්සරහට trend වෙන AI(artificial intelligence) වල ලොකු player කෙනෙක්
දැන් තියෙන AI war එකේ ඉස්සරහින්ම ඉන්නේ $MSFT කියලා හැමෝම දන්නවනේ2022 දි Nuance කියන AI company එකත්, 2019 සහ 2023 investment මගින් OpenAI එකේ වැඩි අයිතියත් Microsoft එකට හිමිවුණා
ලෝකේ හොදම research firm 10 අතර ඉන්නවා Microsoft team එක
10. 90% fortune 500 companies සහ හුගක් businesses depend වෙන්නේ MS product වල
Satya Nadellaගේ vision එක වුණේ B2B, අද ඒක සාර්ථක වෙලා MS product එකක් use කරන්නේ නැති business එකක් හොයාගන්න බැරි තරම්Azure, Dynamics, 365 වගේ services තොගයක් ලෝකේ වටේ business දුවන්න back කරනවා [7]
අවුරුදු ගාණක ඉදලා MS product, lawsuits, earnings, events ගැන හොයන (fanboy නොවන)
දැනට MS Partner කෙනෙක් සහ අනාගතයේදි MVP පට්ටම ගන්න සිහින දකින අනාතයෙක් ලියන ලදි!
මෙය කියවූ ඔබ සැමට Bill Gates සරණයි
Birthday Gifts විදියට Azure certifications FREE දෙනවා මැයි මාසේ (ළං වෙලා thread එකක් දාන්නම්)
මං Office 365 Giveaway එකක් දෙනවා අලුත් AI copilot features එක්ක
(අමතරව 2TB one drive storage එකකුත් දෙනවා)
මං Office 365 Giveaway එකක් දෙනවා අලුත් AI copilot features එක්ක
(අමතරව 2TB one drive storage එකකුත් දෙනවා)