හැමෝම බලන්න යාලුවනේ...

chatm

Member
Oct 11, 2008
378
21
0
Matara, Srilanka
හැමෝම බලන්න යාලුවනේ...

හැම වැදගත් රැකියාවකටම විභාගයකින් සමත් වීමකින් පසුව පත්වීම් ලැබේ. ඒත් අපේ රටේ ජන්දය හිඟාකාගෙන පිනට යන , පසුව මහජනතාවටම කෙලවන එවුන් අදකාලේ ඉන්නේ, ලැජ්ජ වෙයන් අට පාස්ද උඹලා ... නැහැනේ... ජනතාවගේ මහන්සියෙන් උපයන දේවල් වලින් කන උඹලට හැමදාම නොමිලේ ඩයරියා හැදියං...

උඹලට රේස් යන්න වාහන වලට බදු නැහැ. දැන් ඒවත් ගෙනැල්ලා පැදපියව්. අපිම ඒවට ගෙවන්නම් කාලකණ්නි... උඹලා වගේ වුන්ටමනේ හරියන්නේ...කරුමේ තමයි. මිනිහෝ සල්ලි තියෙන එකා මොනාකලත් ඌට ඕන වාහනේ ගන්නවා. සාමාන්‍ය මිනිහෙක්ට වාහනයක් ගන්න තියෙන අවස්ථා නැති කරන උඹලා කාලකණ්නි ඉන්නකල් මේ රට යාවිද ඉදිරියට.... රේස් යන්න ගිහින් , බොනට්ටුව ඇරලා එංජිම උඩ වාඩි වෙයං. මොලේ රත් වෙද්දී තේරේවි... උඹලා වගේ එවුන් අහිංසක ජනතාවගේ සල්ලිවලින් ජීවත්වෙන්නේ. ඊට වඩා හොදයි නම්බු පිටින් හේනක් කොටාගෙන ඉදපං. උඹලට දැන් අපේ රටට ලැම්බෝගිනි විතරනේ අඩු..... ලැම්බෝගිනි නෙමෙයි 'ලබ්බේගිනි' ඇවිලේවා...සහගහනවා රටකන අමනයනට.....


:growl::growl::growl::growl:
 
  • Like
Reactions: b0rnk!ll3r