Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හැමෝම බලන් හිටිය Samsung Galaxy S7 එක මෙන්න (VIDEO)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම බලන් හිටිය Samsung Galaxy S7 එක මෙන්න (VIDEO)

Galaxy S7 එක වෙළඳපොලට එනකං ගොඩ දෙනෙක් ඉන්නෙ නොඉවසිල්ලෙන්. මේ දුරකථනය නිලවශයෙන් හඳුන්වා දීමට තවත් තියෙන්නෙ දින කිහිපයක් පමණයි.

Samsung සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ නවතම Galaxy S7 සහ Galaxy S7 Edge යන දුරකථන දෙකම මේ මස 21ක් වනදා එළිදැක්වීමට සියල්ල සුදානම් කරලා තියෙනවා. කොහොම හරි මේ දුරකථනය එළිදැක්වීමට දින කිහිපයක් තිබියදී එය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් වී තිබෙන ආකාරය දැකගන්න ලැබෙනවා.

ඒ වගේම දුරකථනය පැහැදිලිව දැකගත හැකි ඡායාරූප පෙළක් ද අන්තර්ජාලයට එකතු වී තිබෙනවා. මේ නව දුරකථනයේ Galaxy S6 දුරකතනයේ අඩුවක් ලෙස පැවති පහසුකම් කිහිපයක්ම දැකගැනීමට හැකිවන බවත් බොහෝ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.

ජලයට සහ දුහුවිල්ලට ඔරොත්තුදීමේ හැකියාව, Micro SD කාඩ් භාවිතා කිරීමේ පහසුකම මේ අතර වන බව දැනගන්නට ලැබෙනවා.

[YOUTUBE]bQDcSkGWvfc[/YOUTUBE]

More News : Vigasapuwath24x7

[QUOTE="Ceylon News 24x7, post: 19746289, member: 556515"] [b]හැමෝම බලන් හිටිය Samsung Galaxy S7 එක මෙන්න (VIDEO)[/b] [SIZE=6][COLOR=DarkRed][IMG]https://2.bp.blogspot.com/-p7N95AuweyA/VsmsN9zJvNI/AAAAAAAAzlI/T_d-63gmsoQ/s1600/3559-samsung-galaxy-s7-release2122728522.png[/IMG] Galaxy S7 එක වෙළඳපොලට එනකං ගොඩ දෙනෙක් ඉන්නෙ නොඉවසිල්ලෙන්. මේ දුරකථනය නිලවශයෙන් හඳුන්වා දීමට තවත් තියෙන්නෙ දින කිහිපයක් පමණයි. Samsung සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ නවතම Galaxy S7 සහ Galaxy S7 Edge යන දුරකථන දෙකම මේ මස 21ක් වනදා එළිදැක්වීමට සියල්ල සුදානම් කරලා තියෙනවා. කොහොම හරි මේ දුරකථනය එළිදැක්වීමට දින කිහිපයක් තිබියදී එය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් වී තිබෙන ආකාරය දැකගන්න ලැබෙනවා. ඒ වගේම දුරකථනය පැහැදිලිව දැකගත හැකි ඡායාරූප පෙළක් ද අන්තර්ජාලයට එකතු වී තිබෙනවා. මේ නව දුරකථනයේ Galaxy S6 දුරකතනයේ අඩුවක් ලෙස පැවති පහසුකම් කිහිපයක්ම දැකගැනීමට හැකිවන බවත් බොහෝ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. ජලයට සහ දුහුවිල්ලට ඔරොත්තුදීමේ හැකියාව, Micro SD කාඩ් භාවිතා කිරීමේ පහසුකම මේ අතර වන බව දැනගන්නට ලැබෙනවා. [YOUTUBE]bQDcSkGWvfc[/YOUTUBE] [SIZE=2][COLOR=Blue] More News : Vigasapuwath24x7[/COLOR][/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom