හැමෝම බලන් හිටිය Samsung Galaxy S7 එක මෙන්න (VIDEO)
Galaxy S7 එක වෙළඳපොලට එනකං ගොඩ දෙනෙක් ඉන්නෙ නොඉවසිල්ලෙන්. මේ දුරකථනය නිලවශයෙන් හඳුන්වා දීමට තවත් තියෙන්නෙ දින කිහිපයක් පමණයි.
Samsung සමාගම පවසන ආකාරයට ඔවුන්ගේ නවතම Galaxy S7 සහ Galaxy S7 Edge යන දුරකථන දෙකම මේ මස 21ක් වනදා එළිදැක්වීමට සියල්ල සුදානම් කරලා තියෙනවා. කොහොම හරි මේ දුරකථනය එළිදැක්වීමට දින කිහිපයක් තිබියදී එය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් වී තිබෙන ආකාරය දැකගන්න ලැබෙනවා.
ඒ වගේම දුරකථනය පැහැදිලිව දැකගත හැකි ඡායාරූප පෙළක් ද අන්තර්ජාලයට එකතු වී තිබෙනවා. මේ නව දුරකථනයේ Galaxy S6 දුරකතනයේ අඩුවක් ලෙස පැවති පහසුකම් කිහිපයක්ම දැකගැනීමට හැකිවන බවත් බොහෝ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.
ජලයට සහ දුහුවිල්ලට ඔරොත්තුදීමේ හැකියාව, Micro SD කාඩ් භාවිතා කිරීමේ පහසුකම මේ අතර වන බව දැනගන්නට ලැබෙනවා.
More News : Vigasapuwath24x7