හැමෝම හනික එන්නෝ.. විජේරාමෙට යන්නෝ....

Modeguy

Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    FB_IMG_1739447119248.jpg

    බයියෝනේ සනත් නිශාන්තයත් නෑ බිල ගෙවන්න. වහාම වතුර බකට් උස්සන් දුවපල්ලා අප්පච්චි රීලා පුක හෝඳගන්න බැරිව ඉන්නවලූ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,488
    113
    New Zealand
    ලක්‍ෂ 3 තියන්නේ මාස කීයක බිලක් ද බන්? :eek:

    මයින්ද මාත්තයගෙ වතුර ලයින් එක කපපු එක නම් හරිම කැම්රි වැඩක්. ඒ මනුස්සයා හදිස්සියේ ලැට් එකටවත් යන්නේ කොහොමද කියපන්කෝ. මෛත්‍රී සොන්නයත් බලේට ආපු ගමන්ම රට පාලනය කරන එක පැත්තකින් තියලා මේවගේම රාජපක්‍ෂලා පස්සේ එලෙව්වා. දැන් බලේ ඉන්න අයත් මේවගේ වෙන වෙන දේවල් පස්සේ පන්න පන්න හිටියොත් එයාලටත් ඉක්මනින්ම යන්න වෙයි
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රට හදන්නෙ නැතුව මේ මනුස්සය පස්සෙම පන්න පන්න හිටියොත් නම් ආන්ඩුවට කෙලවෙනව. වැරදි කරල තියනවනම් නඩු දාන්ඩ ඕනෙ. මේව මහ දෙකයි පනහෙ වැඩ
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ලක්‍ෂ 3 තියන්නේ මාස කීයක බිලක් ද බන්? :eek:

    මයින්ද මාත්තයගෙ වතුර ලයින් එක කපපු එක නම් හරිම කැම්රි වැඩක්. ඒ මනුස්සයා හදිස්සියේ ලැට් එකටවත් යන්නේ කොහොමද කියපන්කෝ. මෛත්‍රී සොන්නයත් බලේට ආපු ගමන්ම රට පාලනය කරන එක පැත්තකින් තියලා මේවගේම රාජපක්‍ෂලා පස්සේ එලෙව්වා. දැන් බලේ ඉන්න අයත් මේවගේ වෙන වෙන දේවල් පස්සේ පන්න පන්න හිටියොත් එයාලටත් ඉක්මනින්ම යන්න වෙයි
    ලැට් එකට යන එකනම් අවුලක් වෙන එකක් නෑ බන්, මොකද වැඩේ කරාට පස්සේ පස්ස සුද්ද කරන්න උනත් ඉන්න සෙට් එකක් මයින්ද මහත්තයා ළඟ ඉන්නවා :yes:

    අනිත් එක මයින්ද මහත්තයා 2010 දිනපු ගමන් මුලින්ම කලෙත් අනිත් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු සරත් ෆොන්සේකා කැලෑ නීතිය යටතේ හිරේ දාපු එක 🤷🏽‍♂️
     
    • Like
    Reactions: War Fighter

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,288
    7,799
    113
    රට හදන්නෙ නැතුව මේ මනුස්සය පස්සෙම පන්න පන්න හිටියොත් නම් ආන්ඩුවට කෙලවෙනව. වැරදි කරල තියනවනම් නඩු දාන්ඩ ඕනෙ. මේව මහ දෙකයි පනහෙ වැඩ
    Ai dan aru ඇත්තටමma reela hodaganna beruwada inne.. Bill gewwe natnam kapanna ona.. Me gov eka මිනිස්සු genawe vip kiyala අමුතු set ekak ne kiyala කියපු nisa..

    @2osama @monson මුන් නම් ඔහොම කෙඳිරි ගගා ඉන්නේ නැහැ. දිවෙන් සුද්ද කරන්නේ, දිවෙන්...
     
    • Dislike
    Reactions: 2osama

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Ai dan aru ඇත්තටමma reela hodaganna beruwada inne.. Bill gewwe natnam kapanna ona.. Me gov eka මිනිස්සු genawe vip kiyala අමුතු set ekak ne kiyala කියපු nisa..

    @2osama @monson මුන් නම් ඔහොම කෙඳිරි ගගා ඉන්නේ නැහැ. දිවෙන් සුද්ද කරන්නේ, දිවෙන්...
    එක කමෙන්ට් එකෙන් මාව බයියෙක් කරලද ඒ පාර.. ඕනෙම ආන්ඩුවකට කෙලවෙන්න මුල තමා ඩයි හාඩ් ෆෑන්ස්ල. වැරදි කරපු උන්ට දඩුවම් දෙන්ඩ තමා අපි මුන්ට චන්දෙ දුන්නෙ. ඒව නොකර වැල් බයිල ගහනකොට සුද්ද නම් කරන්න බෑ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,677
    113
    Ursa Major
    රට හදන්නෙ නැතුව මේ මනුස්සය පස්සෙම පන්න පන්න හිටියොත් නම් ආන්ඩුවට කෙලවෙනව. වැරදි කරල තියනවනම් නඩු දාන්ඩ ඕනෙ. මේව මහ දෙකයි පනහෙ වැඩ
    Yes bro. I agree with you.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රට හදන්නෙ නැතුව මේ මනුස්සය පස්සෙම පන්න පන්න හිටියොත් නම් ආන්ඩුවට කෙලවෙනව. වැරදි කරල තියනවනම් නඩු දාන්ඩ ඕනෙ. මේව මහ දෙකයි පනහෙ වැඩ

    ubalage gerada 3 month bill gewala nethnam kapanne nedda??
     
    • Haha
    Reactions: gnilukshi

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Yes bro. I agree with you.
    මේ කතාවට නම් මාත් එකඟයි. ඒත් ඉතින් ඌත් දැනගන්න එපැයි ආන්ඩුව කියනවා නම් දෙන්න බෑ කියලා වෙන එකක් දෙන්නම් කියලා ඒකට යන්න, හරි එකෙක් නම් දේපල තන්හාව නැතුව.
     
    • Like
    Reactions: kevindareal

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    රට හදන්නෙ නැතුව මේ මනුස්සය පස්සෙම පන්න පන්න හිටියොත් නම් ආන්ඩුවට කෙලවෙනව. වැරදි කරල තියනවනම් නඩු දාන්ඩ ඕනෙ. මේව මහ දෙකයි පනහෙ වැඩ
    Dan umba kiyane laksha 3k gewala nathi unama supply eka kapane epa kiyalada?
     
    • Haha
    Reactions: gnilukshi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,559
    167,095
    113
    එකමත් එක රටක
    ඔය මගුල් වතුර මීටරේ නම් බැලන්ස් කරන්න පුලුවන් කැරකෙන්නෙ නැතුව වතුර යන විදියට 🥱
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    රට හදන්නෙ නැතුව මේ මනුස්සය පස්සෙම පන්න පන්න හිටියොත් නම් ආන්ඩුවට කෙලවෙනව. වැරදි කරල තියනවනම් නඩු දාන්ඩ ඕනෙ. මේව මහ දෙකයි පනහෙ වැඩ
    anduwa hadanne ,mahinadala up karala ganna wage eka thami plan eka ,2029 ta plan karanne
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,677
    113
    Ursa Major
    මේ කතාවට නම් මාත් එකඟයි. ඒත් ඉතින් ඌත් දැනගන්න එපැයි ආන්ඩුව කියනවා නම් දෙන්න බෑ කියලා වෙන එකක් දෙන්නම් කියලා ඒකට යන්න, හරි එකෙක් නම් දේපල තන්හාව නැතුව.
    Yes, bro, but they asked for a written request needed for such a move. I think the government has still not produced such a request.