හැම කුරියර් වඩා තැපෑල පට්ට මචං. තැපෑලට විශ්වාසය දෙමු. 😍😍

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    උන් පැකේජ් එක පරිසමින් හැන්ඩ්ල් කරන්නේ නෑ බන්.මට ආපු පැකේජ් එහෙම කැඩිලා ඉරිලා ආවේ..දවසක් යතුරක් යැව්වා,මල්ලි යතුරු දෙකක් තියෙයි නේද? නැති වෙන්නත් පුලුවන් කියලා ඌම කිව්වා
    ප්‍රොජෙක්ට් එකක් dvd එකකට ගහල දුර ඉඳපු කෙනෙකුට යවන්න හැදුව.

    Cd යවන්න බෑ මගදි කැඩෙනවකියල බුක් ශොප් වල ඕව දාන්න වෙනම කවර් එකක් තියෙනව, ඒක අරගෙන පැක් කරල දෙන්න කිවුව. මිනිහ කිවුව විදිහට පාර්සල් කරල දුන්නට පස්සෙ මූ කියනව,

    ඕවයෙ දැම්මත් කැඩෙන්න පුලුවන් ඕකට සීල් එකක් ගහනව කියල, මම උගෙන් ඇහුව "බඩු කඩන්න හිතාගෙනද සීල් ගහන්නෙ" කියල... මූ සීල් එක මගෙ අතට දීල මේකෙ බර බලන්නලු.... මේකෙන් ගැහුවම බඩු ඉතුරුවෙයිද කියල මගෙන් අහනව.....

    ඕක තමයි පෝස්ට් ඔෆිස් එකේ නවීන තාක්ශනේ... තාම සුද්ද පාවිච්චි කරපු සීල් ක්‍රමේ යන්නෙ. අඩු තරමෙ බඩු වලට විතරක්වත්, බාර් කෝඩ් එකක්වත් ගහපන්...

    හොඳකට කියල තියෙන්නෙ තාම මම යවපු කිසි දෙයක් නැති වෙලා නෑ. ලොකුවට පරක්කු වෙලත් නෑ...
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    තෝ කවද්ද පකෝ අන්තිමට ප්‍රධාන තැපැල් කන්තෝරුවකට ගියේ? (උප තැපැල් නෙවෙයි) මොන හුජ්ජෙ සීල් එකක්වත් පාර්සල්වල ගහන් නෑ. මේක 2022 කියලා මතක තියා ගනින්. Bar code ගහලා තමයි දැන් කොයි පාර්සලයත් යවන්නෙ. නැත්තම් tracking code දෙන්නෙ ලබ්බෙන්ද? ගිහින් බලපං මී හරක් කතා නොකියා.

    මේ තියෙන්නෙ මට එකෙක් අද උදේ එවපු පාර්සලය. බලපිය කොහේවත් සීල් තියෙනවාද කියලා. මනස්ගාත නැතිව ගිහින් බලපිය මී හරකා. 👍 👍

    DSC_0196.jpg
     
    View attachment 174579
    ගොබ්බයො.... තැපෑල කියන්නෙ තැපෑල... ඒක ශ්‍රීලංකාවෙ දෙපාර්තමේන්තුවක්... උපද ප්‍රධානද කියල අදාල නෑ....

    මොංගල් ජංගි බූරුව.....
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ගොබ්බයො.... තැපෑල කියන්නෙ තැපෑල... ඒක ශ්‍රීලංකාවෙ දෙපාර්තමේන්තුවක්... උපද ප්‍රධානද කියල අදාල නෑ....

    මොංගල් ජංගි බූරුව.....
    ඔය කිව්වෙ ඉතින්. අනේ මෙහෙමත් ඔට්ටපාලු මී හරක්. 😂😂 උප තැපැල් තියෙන්නෙ ලියුම් යවන්නයි, එවන දෙයක් බාර ගන්නයි වගේ පොඩි වැඩවලට. ප්‍රධාන තැපැල් කාර්යාලවල තමයි අතිරේක සේවා ගොඩක් තියෙන්නෙ. Cash on delivery වගේ දේවල් හරියට කරන්න නම් register වෙන්න ඕනෙත් ප්‍රධාන තැපැල් කාර්යාලවල. Book shop යන්න ඕනෙත් නෑ. ප්‍රධාන තැපැල් කාර්යාලවල ඔය ඇතුළේ bubble wrap තියෙන කවර තියෙනවා. මම ඔය දාලා තියෙන මට එවපු එකත් එහෙම එකක් තමයි.

    උඹෙ reply එකෙන්ම තේරෙනවා උඹ 2020 දශකයෙ තැපැල් කන්තෝරුවකට ගිහින් නැති බව. පාර්සල්වලට සීල් ගහනවාලු. පුළුවන් නම් කියපන් තාමත් ගාණ බලලා හරි යන්න මුද්දරත් අලවනවා කියලා. තොපි වගේ බූරුවොන්ට සර්ව ජන ඡන්ද බලය හම්බුණාම මේ රටට මෙහෙම වෙන එක පුදුමයක්ද කියහන්කො. 🤣🤣
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    තොපි වගේ බූරුවොන්ට සර්ව ජන ඡන්ද බලය හම්බුණාම මේ රටට මෙහෙම වෙන එක පුදුමයක්ද කියහන්කො.
    තමුංගෙ ත්‍රෙඩ් ලිස්ට් එක හාරල බලන ඕන එකෙක්ට ඒකනං අඩුවක් පාඩුවක් නැතුව බලල දැනගන්න පුලුවන්....
     
    • Haha
    Reactions: TCB Rox and NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හොද නැත්ද ඔය තැපෑලත් ට්‍රැකින් බලන්න පුළුවන් වෙන්න අප්ඩේට් උනොත්.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    සහතික ඇත්ත ඉන්ද්‍රජිත් sl post කියන්නේ ලංකාවට මාර ඇසට් එකක් රජයේ නාකි හොරු ඔකේ රජකරන් ඉන්න නිසා ඔහේ යනවා හොද මැනේජ්මන්ට් එකක් දාල පොඩි ප්‍රමාණයක් පරිවටයිස් කරලා හදල ගත්තොත් sl post වලට ගහන්න වෙන කුරියර් උන්ට හිතන්නවත් බැ ..DHL කියනෙත් ජමන් පොස්ට් කියන එක අමතක කරන්න එපා ..
     
    Similar threads