Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හැම කෙනාම කියවිය යුතු ලිපියක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන් පස්සෙත් අවුරුදු දෙකක් මම එතන වැඩ කළා. ආචාර්ය උපාධියක් තිබුණු පළියට රස්සාවක් හම්බවෙන්න නෑනෙ.

අප්‍රමාණ දුක් කන්දරාවක් විඳපු මේ ගැහැණිය අද අතීතය දිහා හැරී බලන්නෙ උපේක්ෂා සහගතව. ඈ නිසි රැකියාවකට ගියාට පස්සෙ අගේ ගමන නවත්වන්න කාටවත් හැකිවෙලා නෑ. අන්තිමේ ඈ නතරවුණේ ඇමරිකාවට පමණක් නොවෙයි බටහිර ලෝකයේ වෙනත් රටවලටත් නැතුවම බැරි තැනැත්තියක් වෙලා.

ශීත කාමරයේ පහළොස් වසරක් බර වැඩ කිරීම නිසා තමන්ට උරුම වුණු ශාරීරික ආබාධය දිහා වුණත් ඇය බලන්නෙ මැදිහත් සිතින්. ඒ කම්හල මගේ ශ්‍රමය සූරා කෑවා, මාව ලෙඩෙක් කළා කියලා ඇය ඔවුන්ට වෛර කරන්නෙ නැහැ. ඔවුන් තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හැකිවෙන විදියට සේවා මුර ලබාදීම ගැන ඈ සිහිපත් කරන්නෙ කෘතවේදීව.

මේරිගේ කතාවෙන් අපේ සරසවි දූ පුතුන්ට පමණක් නොවෙයි පොදුවේ ශ්‍රී ලාංකික අප කාටත් උගත හැකි පාඩමක් තිබෙනවා. ජීවිතය කියන්නෙ පිරුණු බඳුනක් නොවෙයි. මේ අඩක් පිරුණු බඳුනේ හිස් අඩ දෙස බලා සුසුම් හෙළනවාට වඩා පිරුණු අඩින් උපරිම ප්‍රයෝජන ගන්නයි අපි හිතට ගත යුතු.

නන්දා මාලනීගෙ ගීයකින් කියනවා වගේ ඔයගොල්ලන්ව තොටිල්ලේ තියා "බාලොලී- ලොලී" කියන්න නොවෙයි මම උත්සාහ කරන්නේ. කෑගසා නොඉල්ලුවොත් ලැබෙන්නෙ නැති බවට මාත් එකඟයි. ඒත් අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන කෑගසමින් සිටියාය කියා ඔබට ලැබෙන දෙයක් නැති බවත් ඔබ තේරුම් ගත යුතුයි. ඔබේ අධ්‍යාපනය අඩාල වුණොත්, එහි පාඩුව මහින්දටවත්, රනිල්ටවත්, සෝමවංශටවත් නොමෙයි ඔබටමයි. ඔබ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳින ඔබේ මව්පියන්ටයි.

අසූව දශකයෙදී මම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය දිසා රෝහලේ සේවය කළා. මා රාත්‍රී සේවයේ යෙදී සිටි දිනයක එක් අම්මා කෙනෙක් පුංචි කොලුපැටියකු රෝහලට ගෙනාවා. අවුරුදු දෙකක් තරම් වූ ඒ දරුවා මොකක්දොa දඟකාර කමක් කරන්නට ගොස් කකුලේ මහපටැඟිල්ලක නියපොත්ත තලාගෙන. රෝහලක දරුණු තුවාලකරුවන් දකින අපිට එය ඉතා සුළු තුවාලයක්. ඒත් එදා මුළු රැයම ඒ පුංචි එකා වේදනාවෙන් කෙඳිරි ගෑවා. දරුවෙක් වේදනාවෙන් ඉඳිද්දී අම්මා කෙනෙකුට නිදාගන්න බැහැ. ඒ අම්මා මුළු රැයම නොනිදා පහන් කළේ දරුවා උරහිස මත හොවාගෙන රෝහල් කොරිඩෝවේ සක්මන් කරමින්.

තරුණ දූ පුතුන් නොසැලකිලිමත්කම නිසා අනතුරු සිදුකරගන්නා විට, ප්‍රේමය, විප්ලවය හෝ වෙනත් හේතු නිසා ජීවිත හානි කරගන්නා හැටි දකින විට මට සිහියට නැගෙන්නේ ඒ අම්මාව. දරුවෙකුගෙ නියපොත්තක් වෙනුවෙන් රැයක් නොනිදා පහන් කරන මවකට දරුවෙකුගෙ ජීවිතයක් මොන තරම් වටිනවාද? ඔබ මේ තරම් දුරක් ගෙනෙන්නට ඇය මොන දුකක් විඳින්නට ඇත්ද? ඇගේ ජීවිතයට ඇති එකම බලාපොරොත්තුව ඔබ ආ කාරිය කරගෙන යහතින් ගමරට බලා ඒවි කියන එකයි. ඒ බලාපොරොත්තුව කඩ කරන එක අසාධාරණයි කියා ඔබට හිතෙන්නෙ නැද්ද? ඇය චීත්ත පොටින් හෝ ගවුම් වාටියෙන් පිසින කඳුළ සතුටු කඳුළක් හෝ දුක් කඳුළක් කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතේ බව රත්තරන් පුතාලා අමතක කරන්න එපා.

සරසවි ජීවිතයේ බොහෝ අඩුපාඩු, කම්කටොළු තියනවා තමයි. ඔබ නොයෙකුත් අසාධාරණකම් වලට මුහුණ දෙන බවත් ඇත්ත. ඒත් එහෙම වෙන්නෙ සරසවි වල විතරක් නොවෙයි. ලෝකයේ හැම තැනම ධනවාදී, සමාජවාදී හැම රටකම කොටින්ම කියතොත් සත්ව ලෝකයේ පවා අසාධාරණය පවතිනවා. මේ කොතැනත් පොඩි එකා ලොකු එකාගේ ගොදුරක්. අපේ රටේ සර්ව සාධාරණ සමාජයක් ගොඩනැගෙන්නට දෙවතාවක්ම කළ උත්සාහ වලදී මොකද වුණේ? යහපත් ෙච්තනාවෙන් ඊට සහයෝගය දුන් තරුණ තරුණියන් රටට අහිමිවීම පමණයි. ඉන් පාඩු සිදුවුණේ ඒ දරුවන්ගේ දෙමාපියන්ට මිසක් සටන මෙහෙයවූ නායකයන්ට නොවෙයි.

නායකයින්ගෙන් සමහරු පිටරට වලට පැනගත්තා. සමහරු ඝාතනය වුණත්, ඔවුන්ගේ දරු පවුල් වලට ආරක්ෂාව සැලසුණා විෙ-වීරගේ දරු පවුලට නාවික හමුදා ආරක්ෂාව සැපයුනා. ඒ දියණියක් මෑතකදී විවාහ වුණ බවකුත් මම පුවත්පත් වල කියෙව්වා. ගමනායකගෙ දරු පවුල එංගලන්තයේ ආරක්ෂාව පැතුවා. ඔහුගේ දියණිය අද එහි වෛද්‍යවරියක්.

සටන මෙහෙයවූ ප්‍රධාන නායකයන් දෙදෙනාගේ පවුල් වල අයගේ තත්ත්වය එසේ වෙද්දී, සටනට යන ගමේ කොල්ලන්ට ගල්කටස් තුවක්කුවක් හදා දුන් කම්හල් බාස්ට මොකද වුණේ? "ප්‍රා" සංවිධානයෙන් ඇවිත් බාස්ට වෙඩි තියා පැල් කොටේට ගිනි තිබ්බාම ඒ දරු පවුල සීසීකඩ ගියා. ඔවුන්ටත් එංගලන්තයෙ දේශපාලන රැකවරණ ලැබෙන්න ඇති කියා ඔබ හිතනවද?

සටන් වලත්, දේශපාලනයෙත් හැටි එහෙමයි දරුවනේ. නායකයන්ට වරදින්නේ නැහැ. ඉතිහාසය පුරා හැමදාමත් වැරදුණේ පොඩි එවුන්ට. තරුණ හිත්වල ඇති මානව හිතවාදී ගුණය, තරුණ ලේ වල උණුවන ගතිය. ඒ වගේම තරුණ ජවය වැරදි විදිහට යොදාගන්න මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්නයි ඔබ බුද්ධිමත් විය යුතු. ඔබේ අරමුණු යහපත් බව ඇත්ත. ඒත් යහපත් අරමුණක් උදෙසා ඔබ අයහපත් මාර්ගයක යවන්නට කවුරුන් හෝ උත්සාහ කරනවා නම්, ඒ අයගෙන් ප්‍රවේසම් වන්න.

වෛද්‍යවරයකු වීමේ පෞද්ගලික අරමුණ පසෙක තබා සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පොදු අරමුණ වෙනුවෙන් කැපවූ ත්‍රිමාවිතාන ශිෂ්‍යයා ඔබ දන්නවා නේද? ඔහුට හිමිවුණේ පරාළ ඇණෘ අහිමි වුණේ ජීවිතය. එහෙත් මානව දයාවෙන් හෙබි ඒ අහිංසක දරුවා විප්ලවය වෙනුවෙන් පත්‍රිකා බෙදන්නට පොළඹවා ඔහු දැතේ මිට මොළවාගෙන සිටි වාසනාව ඔහුට අහිමි කළ නායකයන් සමහරක් තවමත් ජීවතුන් අතර, තවත් සමහරුන්ගේ දරුවන් අද වෛද්‍යවරු. ඔහුගේ ඝාතනය සම්බන්ධව උසාවියෙන් දඬුවම් ලැබූ අය අද ඇමැතිවරු. අන්තිමට බලනවිට වැරදුණේ කාටද?

ත්‍රිමාවිතාන ජීවත්ව සිටියා නම්, ඔහු අද විශේෂඥ වෛද්‍යවරයෙක්. රටේ දුප්පත් ජනතාවට විශාල සේවයක් කරන ජීවකයෙක්. වාසනාවන්ත බිරිඳක් හා සුරතල් දරු පැටවුන් ඉන්නා ආදරණීය පියෙක්. තරුණ ජීවිතයක් අඳුරට වැටෙන විට නැති වන්නේ මේ හැම දෙයක්ම. ඔබට අනාගතයක් නැති බව කියමින් ඔබ නැති භංග කිරීමට අර අඳින දේශපාලකයන්ගෙන් ඔබ ප්‍රවේසම් විය යුතු ඒ නිසයි.

මේ කටුක සත්‍යය තේරුම් ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය, ධෛර්යය හා බුද්ධිය ලැබේවායි මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදහන ආගමේ නාමයෙන් ඔබ සැමට යහපතක්ම වේවා!

ශ්‍රියානි පෙරේරා

අද දිවයින..

[QUOTE="yasas bandara, post: 8982932, member: 246044"] [SIZE=5][SIZE=4]ඉන් පස්සෙත් අවුරුදු දෙකක් මම එතන වැඩ කළා. ආචාර්ය උපාධියක් තිබුණු පළියට රස්සාවක් හම්බවෙන්න නෑනෙ. අප්‍රමාණ දුක් කන්දරාවක් විඳපු මේ ගැහැණිය අද අතීතය දිහා හැරී බලන්නෙ උපේක්ෂා සහගතව. ඈ නිසි රැකියාවකට ගියාට පස්සෙ අගේ ගමන නවත්වන්න කාටවත් හැකිවෙලා නෑ. අන්තිමේ ඈ නතරවුණේ ඇමරිකාවට පමණක් නොවෙයි බටහිර ලෝකයේ වෙනත් රටවලටත් නැතුවම බැරි තැනැත්තියක් වෙලා. ශීත කාමරයේ පහළොස් වසරක් බර වැඩ කිරීම නිසා තමන්ට උරුම වුණු ශාරීරික ආබාධය දිහා වුණත් ඇය බලන්නෙ මැදිහත් සිතින්. ඒ කම්හල මගේ ශ්‍රමය සූරා කෑවා, මාව ලෙඩෙක් කළා කියලා ඇය ඔවුන්ට වෛර කරන්නෙ නැහැ. ඔවුන් තමන්ගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න හැකිවෙන විදියට සේවා මුර ලබාදීම ගැන ඈ සිහිපත් කරන්නෙ කෘතවේදීව. මේරිගේ කතාවෙන් අපේ සරසවි දූ පුතුන්ට පමණක් නොවෙයි පොදුවේ ශ්‍රී ලාංකික අප කාටත් උගත හැකි පාඩමක් තිබෙනවා. [COLOR=Red]ජීවිතය කියන්නෙ පිරුණු බඳුනක් නොවෙයි. මේ අඩක් පිරුණු බඳුනේ හිස් අඩ දෙස බලා සුසුම් හෙළනවාට වඩා පිරුණු අඩින් උපරිම ප්‍රයෝජන ගන්නයි අපි හිතට ගත යුතු. [/COLOR] නන්දා මාලනීගෙ ගීයකින් කියනවා වගේ ඔයගොල්ලන්ව තොටිල්ලේ තියා "බාලොලී- ලොලී" කියන්න නොවෙයි මම උත්සාහ කරන්නේ. කෑගසා නොඉල්ලුවොත් ලැබෙන්නෙ නැති බවට මාත් එකඟයි. ඒත් අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන කෑගසමින් සිටියාය කියා ඔබට ලැබෙන දෙයක් නැති බවත් ඔබ තේරුම් ගත යුතුයි. [COLOR=Red][B]ඔබේ අධ්‍යාපනය අඩාල වුණොත්, එහි පාඩුව මහින්දටවත්, රනිල්ටවත්, සෝමවංශටවත් නොමෙයි ඔබටමයි. ඔබ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ දුක් විඳින ඔබේ මව්පියන්ටයි.[/B][/COLOR] අසූව දශකයෙදී මම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය දිසා රෝහලේ සේවය කළා. මා රාත්‍රී සේවයේ යෙදී සිටි දිනයක එක් අම්මා කෙනෙක් පුංචි කොලුපැටියකු රෝහලට ගෙනාවා. අවුරුදු දෙකක් තරම් වූ ඒ දරුවා මොකක්දොa දඟකාර කමක් කරන්නට ගොස් කකුලේ මහපටැඟිල්ලක නියපොත්ත තලාගෙන. රෝහලක දරුණු තුවාලකරුවන් දකින අපිට එය ඉතා සුළු තුවාලයක්. ඒත් එදා මුළු රැයම ඒ පුංචි එකා වේදනාවෙන් කෙඳිරි ගෑවා. දරුවෙක් වේදනාවෙන් ඉඳිද්දී අම්මා කෙනෙකුට නිදාගන්න බැහැ. ඒ අම්මා මුළු රැයම නොනිදා පහන් කළේ දරුවා උරහිස මත හොවාගෙන රෝහල් කොරිඩෝවේ සක්මන් කරමින්. තරුණ දූ පුතුන් නොසැලකිලිමත්කම නිසා අනතුරු සිදුකරගන්නා විට, ප්‍රේමය, විප්ලවය හෝ වෙනත් හේතු නිසා ජීවිත හානි කරගන්නා හැටි දකින විට මට සිහියට නැගෙන්නේ ඒ අම්මාව. දරුවෙකුගෙ නියපොත්තක් වෙනුවෙන් රැයක් නොනිදා පහන් කරන මවකට දරුවෙකුගෙ ජීවිතයක් මොන තරම් වටිනවාද? ඔබ මේ තරම් දුරක් ගෙනෙන්නට ඇය මොන දුකක් විඳින්නට ඇත්ද? ඇගේ ජීවිතයට ඇති එකම බලාපොරොත්තුව ඔබ ආ කාරිය කරගෙන යහතින් ගමරට බලා ඒවි කියන එකයි. ඒ බලාපොරොත්තුව කඩ කරන එක අසාධාරණයි කියා ඔබට හිතෙන්නෙ නැද්ද? ඇය චීත්ත පොටින් හෝ ගවුම් වාටියෙන් පිසින කඳුළ සතුටු කඳුළක් හෝ දුක් කඳුළක් කිරීමේ වගකීම ඇත්තේ ඔබ අතේ බව රත්තරන් පුතාලා අමතක කරන්න එපා. සරසවි ජීවිතයේ බොහෝ අඩුපාඩු, කම්කටොළු තියනවා තමයි. ඔබ නොයෙකුත් අසාධාරණකම් වලට මුහුණ දෙන බවත් ඇත්ත. ඒත් එහෙම වෙන්නෙ සරසවි වල විතරක් නොවෙයි. ලෝකයේ හැම තැනම ධනවාදී, සමාජවාදී හැම රටකම කොටින්ම කියතොත් සත්ව ලෝකයේ පවා අසාධාරණය පවතිනවා. මේ කොතැනත් පොඩි එකා ලොකු එකාගේ ගොදුරක්. අපේ රටේ සර්ව සාධාරණ සමාජයක් ගොඩනැගෙන්නට දෙවතාවක්ම කළ උත්සාහ වලදී මොකද වුණේ? යහපත් ෙච්තනාවෙන් ඊට සහයෝගය දුන් තරුණ තරුණියන් රටට අහිමිවීම පමණයි. ඉන් පාඩු සිදුවුණේ ඒ දරුවන්ගේ දෙමාපියන්ට මිසක් සටන මෙහෙයවූ නායකයන්ට නොවෙයි. [COLOR=Blue]නායකයින්ගෙන් සමහරු පිටරට වලට පැනගත්තා. සමහරු ඝාතනය වුණත්, ඔවුන්ගේ දරු පවුල් වලට ආරක්ෂාව සැලසුණා විෙ-වීරගේ දරු පවුලට නාවික හමුදා ආරක්ෂාව සැපයුනා. ඒ දියණියක් මෑතකදී විවාහ වුණ බවකුත් මම පුවත්පත් වල කියෙව්වා. ගමනායකගෙ දරු පවුල එංගලන්තයේ ආරක්ෂාව පැතුවා. ඔහුගේ දියණිය අද එහි වෛද්‍යවරියක්.[/COLOR] සටන මෙහෙයවූ ප්‍රධාන නායකයන් දෙදෙනාගේ පවුල් වල අයගේ තත්ත්වය එසේ වෙද්දී, සටනට යන ගමේ කොල්ලන්ට ගල්කටස් තුවක්කුවක් හදා දුන් කම්හල් බාස්ට මොකද වුණේ? "ප්‍රා" සංවිධානයෙන් ඇවිත් බාස්ට වෙඩි තියා පැල් කොටේට ගිනි තිබ්බාම ඒ දරු පවුල සීසීකඩ ගියා. ඔවුන්ටත් එංගලන්තයෙ දේශපාලන රැකවරණ ලැබෙන්න ඇති කියා ඔබ හිතනවද? [COLOR=Blue]සටන් වලත්, දේශපාලනයෙත් හැටි එහෙමයි දරුවනේ. නායකයන්ට වරදින්නේ නැහැ. ඉතිහාසය පුරා හැමදාමත් වැරදුණේ පොඩි එවුන්ට. [/COLOR]තරුණ හිත්වල ඇති මානව හිතවාදී ගුණය, තරුණ ලේ වල උණුවන ගතිය. ඒ වගේම තරුණ ජවය වැරදි විදිහට යොදාගන්න මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්නයි ඔබ බුද්ධිමත් විය යුතු. ඔබේ අරමුණු යහපත් බව ඇත්ත. ඒත් යහපත් අරමුණක් උදෙසා ඔබ අයහපත් මාර්ගයක යවන්නට කවුරුන් හෝ උත්සාහ කරනවා නම්, ඒ අයගෙන් ප්‍රවේසම් වන්න. [COLOR=Blue]වෛද්‍යවරයකු වීමේ පෞද්ගලික අරමුණ පසෙක තබා සාධාරණ සමාජයක් ගොඩනැගීමේ පොදු අරමුණ වෙනුවෙන් කැපවූ ත්‍රිමාවිතාන ශිෂ්‍යයා ඔබ දන්නවා නේද? ඔහුට හිමිවුණේ පරාළ ඇණෘ අහිමි වුණේ ජීවිතය. එහෙත් මානව දයාවෙන් හෙබි ඒ අහිංසක දරුවා විප්ලවය වෙනුවෙන් පත්‍රිකා බෙදන්නට පොළඹවා ඔහු දැතේ මිට මොළවාගෙන සිටි වාසනාව ඔහුට අහිමි කළ නායකයන් සමහරක් තවමත් ජීවතුන් අතර, තවත් සමහරුන්ගේ දරුවන් අද වෛද්‍යවරු. ඔහුගේ ඝාතනය සම්බන්ධව උසාවියෙන් දඬුවම් ලැබූ අය අද ඇමැතිවරු. අන්තිමට බලනවිට වැරදුණේ කාටද?[/COLOR] ත්‍රිමාවිතාන ජීවත්ව සිටියා නම්, ඔහු අද විශේෂඥ වෛද්‍යවරයෙක්. රටේ දුප්පත් ජනතාවට විශාල සේවයක් කරන ජීවකයෙක්. වාසනාවන්ත බිරිඳක් හා සුරතල් දරු පැටවුන් ඉන්නා ආදරණීය පියෙක්. තරුණ ජීවිතයක් අඳුරට වැටෙන විට නැති වන්නේ මේ හැම දෙයක්ම. ඔබට අනාගතයක් නැති බව කියමින් ඔබ නැති භංග කිරීමට අර අඳින දේශපාලකයන්ගෙන් ඔබ ප්‍රවේසම් විය යුතු ඒ නිසයි. මේ කටුක සත්‍යය තේරුම් ගැනීමට ඔබ සියලු දෙනාට ශක්තිය, ධෛර්යය හා බුද්ධිය ලැබේවායි මම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ අදහන ආගමේ නාමයෙන් ඔබ සැමට යහපතක්ම වේවා! ශ්‍රියානි පෙරේරා අද දිවයින.. [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom