හැම කෙනෙක්ගේම සිරුරේ පිලිකා සෛල තිබෙනවා
හැම කෙනෙක්ගේම සිරුරේ පිලිකා සෛල තිබෙනවා
මේක ගියේ දැන් දෙරණෙ සාකච්චාවක, මේකට ආවෙ කරාපිටියෙ රෝහලේ ඩී.ඒ.ජී හරිස්චන්ද්‍ර කියල ඩොක්ටර් කෙනෙක්....
"සෑම මනුස්සයෙක්ගේම සිරුරෙ පිලිකා සෛල පවතිනවා. අපි සතුටෙන් ඉන්න කොට අපේ ප්‍රතිශක්තිය වැඩිවෙනවා. එත කොට පිලිකා සෛල වලට පිලිකාවක් හදන්න හැකියාවක් නැහැ. නමුත් අපි තරහෙන් කනස්සල්ලෙන් ඉන්න කොට අපේ ප්‍රතිශක්තිය අඩුයි....... එතකොට පිලිකා හැදෙන්න තියන අවස්ථාව වැඩියි. ඒක නිසා හැම වෙලාවෙම සතුටෙන් ඉන්න"