හැම කෙනෙක්ම බලන්නම ඕන ෆිල්ම් එකක්.. FLOW (2024) 😍

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,686
    11,473
    113
    හඳට කිට්ටුව
    mokadda meke wenne?

    debas naththan balala wedak thiyeda?

    IMG-1328.jpg
    The Witcher balan gaman meka patta 😁
    appatasiri..

    mata meka balanta ikmanata link ekak ewapalla...
    ------ Post added on Jan 15, 2025 at 1:48 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උබ කියන නිසා බානවා. 🙄
    තෝ කිව්වා නිසා නෙවෙයි.
    පුසෙක් බලන්න කියලා ආසාවෙන් බාගත්තා විතරයි අනාථයෙක් කිරියේ දාල 🙄 දැන් මේ delete දැම්මා.... 😑
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අම්මෝ@!!
    බලපන් ඉතින් පන් එකේ පුෂෙක් ඉන්න පිලුම් එකක් බලන්නට කියලා බාගත්තා..... අපරාදේ data..... 🙄

    සමහරුන්ට බම් ආරමේ ඇන්ටිලා ගෙන් data විතරක් නෙමේ ඔක්කොම ලැබෙනවා නේ, අපිට එහෙමද බම්.... නෑ නේ නෑ නේ.... 🤭🤗
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    බලපන් ඉතින් පන් එකේ පුෂෙක් ඉන්න පිලුම් එකක් බලන්නට කියලා බාගත්තා..... අපරාදේ data..... 🙄

    සමහරුන්ට බම් ආරමේ ඇන්ටිලා ගෙන් data විතරක් නෙමේ ඔක්කොම ලැබෙනවා නේ, අපිට එහෙමද බම්.... නෑ නේ නෑ නේ.... 🤭🤗
    මු දවස් තුනක් ආරාමේ ඇන්ටිලා එක්ක ට්‍රිප් එකකුත් ගිහින් අවේ.. හොද සැපක් අරන්.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මු දවස් තුනක් ආරාමේ ඇන්ටිලා එක්ක ට්‍රිප් එකකුත් ගිහින් අවේ.. හොද සැපක් අරන්.
    උන්ට ඔක්කොම ශැප 🙄 අපි පන් එකක් ගන්ට ගියොත් තමයි ඔක්කොම..... 😐 දාහක් පිළුම් කෑලි තියනවා පුෂෝ ඉන්න, මේ ගෝතයා මේ පිළුම් කෑල්ලම දැම්මා නේ.... 😿😾
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    දැන් බලලා ඉවර කරේ
    රූප ටික නම් ලස්සනයි
    ඒත් කතාව ටිකක් පැහැදිලි නෑ
    දෙබස් නැති හින්දා මැදක් හරිය බලද්දි කම්මැළි හිතෙනවා :yes:
     

    Morbius

    Well-known member
  • මේක සුපිරියක් සිංහලු..
    කිසිම දෙබසක් නෑ. සත්තු විතරයි. මිනිස්සු වඳ වෙලා ගිහිල්ලා..
    පූසෙක් තමා main character එක... 😍



    JpjBnua.jpeg
    කොහෙ හරි මේක දැක්කා වගේ මතක් උනා. පස්සේයි මතක් උනේ කොහෙද කියලා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    පුසෙක් බලන්න කියලා ආසාවෙන් බාගත්තා විතරයි අනාථයෙක් කිරියේ දාල 🙄 දැන් මේ delete දැම්මා.... 😑
    man honda welawata me keriya daanna kalin baluwa..

    naththan man jeewitheta mu daana ewa balanawa thiyaa hithanne wath na