හැම තිස්සෙම කරන්නෙ ඇයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හැම තිස්සෙම කරන්නෙ ඇයි

    One more step
    Please complete the security check to access aaaa.com

    newCaptchaAnchor.gif

    ලංකාවෙ Internet Service Providers පාවිච්චි කරලා සමහර sites වලට යද්දි ඇයි බන් හැම තිස්සෙම security check එකක් කරන්නෙ

    මගේ යාලුවෙක්ගෙන් ඇහුවා ඌටත් එනවලු

    හේතුව ලංකාවෙ ISP වල security එක මදි නිසා google chrome එකෙන් කරන එකක් කියලා තමයි ඌ කිව්වෙ

    උඹලටත් එනවද මේ security check එක
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    One more step
    Please complete the security check to access aaaa.com

    newCaptchaAnchor.gif

    ලංකාවෙ Internet Service Providers පාවිච්චි කරලා සමහර sites වලට යද්දි ඇයි බන් හැම තිස්සෙම security check එකක් කරන්නෙ

    මගේ යාලුවෙක්ගෙන් ඇහුවා ඌටත් එනවලු

    හේතුව ලංකාවෙ ISP වල security එක මදි නිසා google chrome එකෙන් කරන එකක් කියලා තමයි ඌ කිව්වෙ

    උඹලටත් එනවද මේ security check එක

    Nothing to do with ISP. Many are not using virus guards and are subscribing for phishing sites and there are many bot clients operating from this country

    Thats why IP blocks are getting suspected.

    more that 75 % of PCs in Sri Lanka does not have licensed software.
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    One more step
    Please complete the security check to access aaaa.com

    newCaptchaAnchor.gif

    ලංකාවෙ Internet Service Providers පාවිච්චි කරලා සමහර sites වලට යද්දි ඇයි බන් හැම තිස්සෙම security check එකක් කරන්නෙ

    මගේ යාලුවෙක්ගෙන් ඇහුවා ඌටත් එනවලු

    හේතුව ලංකාවෙ ISP වල security එක මදි නිසා google chrome එකෙන් කරන එකක් කියලා තමයි ඌ කිව්වෙ

    උඹලටත් එනවද මේ security check එක

    automated bots stop karanna omma use karnae :yes:
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    බොගෙ IP එක Stable නෑ යකූ:yes:...‌බොලා 3G Dongle එකක්ද පාවිච්චි කරන්නේ?‌:confused:බොලාට පුළුවන් ඩයලොග් එකට 1500ක් දීල Stable IP එකක් ගන්න:lol:...මාසෙට 1500ක් යකූ:frown:!
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    no this is because most isps in LK use to share public ip between multiple users, more chance of your public ip get flagged as a rouge user thus result in verification.
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බොගෙ IP එක Stable නෑ යකූ:yes:...‌බොලා 3G Dongle එකක්ද පාවිච්චි කරන්නේ?‌:confused:බොලාට පුළුවන් ඩයලොග් එකට 1500ක් දීල Stable IP එකක් ගන්න:lol:...මාසෙට 1500ක් යකූ:frown:!

    කියපන් මේක කරන හැටි. මම දැනටත් ඩයලොග් පැකේජ් එකට 1650 ක් විතර ගෙවනවා