හැම සිම් කාඩ් පතකටම නමක් ??????
ඔබ දන්නවාද හැම සිම් කාඩ් පතකටම නමක් තියෙන බව?? හරි අපි බලමු ඔබේ සීම් පතේ නම හොයාගන්නා ආකාරය.
පළමු පියවර - ඔබගේ දුරකථන අංකයේ අන්තීම ඉලක්කම් තුන පමනක් මතක් කර ගන්න. උදා ;- ඔබගේ දුරකථන අංකය 07****4567 යැයි සිතමු. මෙයින් අන්තීම ඉලක්කම් තුන පමණක් මතක් කර ගන්න එනම් 567 පමනී.
දෙවැනි පියවර - දැන් පහලින් COMMENT කරන්න තියෙන තැන මේ ආකාරයට ලියාගන්න. @*[567:0]. වරහන ඇතුලේ ඇති 567 යන අංක වලට ඔබගේ දුරකථන අංකයේ අන්තීම ඉලක්කම් තුන සටහන් කරන්න.
තෙවැනි පියවර - දැන් * මේ ලකුණ මකා දමා ENTER කරලා බලන්නකෝ මොකද වෙන්නෙ කියලා....
ෆේස්බුක් එකෙන් ගත්තෙ, ඒකටමද දන්නෙ නෑ වැඩකරන්නෙ.
රීපොස්ට් නම් සොරි
ෆේස්බුක් කොමෙන්ට් බොක්ස් එකක ගහපල්ලා

Last edited: