උබල දන්න්වනෙ වැඩක් කරගන්න ගියාම Open AI Calude Gemini වගේ API කීපයක් පාවිච්චිවෙන වෙලාවල් තියන්ව
මේවගෙ Billings Usage ට්‍රැක් කරගන්නෙ කොහොමද උබල
මේවගෙ Billings Usage ට්‍රැක් කරගන්නෙ කොහොමද උබල
- මොනා හරි tool එකක් තියන්වද මේවට ?
- නැත්තන් උන්ගෙ originally ලැබෙන වෙන වෙනම ඩෑෂ්බොර්ඩ් ද පාවිච්චි වෙන්නෙ?
- උබල වැඩ කරන තැන්වල කොහොමද මේ process එක හැඩල් වෙන්නෙ?

