වසර ගණනක් අතැර නොම ගොස්
කිසිම අඩුවක් නොකල ආලය...
ඔබේ රුදුරුම වදනකින් වුව..
කොහොම අමතක කරන්නේ....
රැයක් අවදිව කදුළු ගංගා...
ලොවට රහසින් කොතෙක් හෙලුවද...
අනේ මගෙ පණ කියනු කෙලෙසද..
ඉතිං මේ දුක දරන්නේ.........
නිමක් නොපෙනෙන දුරක් ඇවිදින්...
මකන්නට බැරි දෙයක් නොකලත්...
හිතන්නට වත් නොහැකි විලසින්..
කෙලෙස ආපසු හැරෙන්නේ...
එපා එන්නට යලිත් ඔබ වෙත...
රවා බලමින් කියූ වදනට....
බොදව ගිය දෑසක් තියන් මා...
කෙසේ පිළිතුරු දෙවන්නේ....
හැර ගිහින් ඔබ ඈත දුරකට..
තවත් නම් මග බලන් නැත මම...
පිනක් නැති මුත් සිනා සලනට...
කෙසේ හෝ හිරු නැගෙන්නේ......
කිසිම අඩුවක් නොකල ආලය...
ඔබේ රුදුරුම වදනකින් වුව..
කොහොම අමතක කරන්නේ....
රැයක් අවදිව කදුළු ගංගා...
ලොවට රහසින් කොතෙක් හෙලුවද...
අනේ මගෙ පණ කියනු කෙලෙසද..
ඉතිං මේ දුක දරන්නේ.........
නිමක් නොපෙනෙන දුරක් ඇවිදින්...
මකන්නට බැරි දෙයක් නොකලත්...
හිතන්නට වත් නොහැකි විලසින්..
කෙලෙස ආපසු හැරෙන්නේ...
එපා එන්නට යලිත් ඔබ වෙත...
රවා බලමින් කියූ වදනට....
බොදව ගිය දෑසක් තියන් මා...
කෙසේ පිළිතුරු දෙවන්නේ....
හැර ගිහින් ඔබ ඈත දුරකට..
තවත් නම් මග බලන් නැත මම...
පිනක් නැති මුත් සිනා සලනට...
කෙසේ හෝ හිරු නැගෙන්නේ......
