කොළඹ ගොඩක් උන් යනව දැක්ක. කඩ්ඩ බැරි අපි වගේ උන් ඕකෙ ඇතුලට ගන්නවද බන්?
redux Well-known member Feb 19, 2017 10,960 18,085 113 Oct 21, 2023 #1 කොළඹ ගොඩක් උන් යනව දැක්ක. කඩ්ඩ බැරි අපි වගේ උන් ඕකෙ ඇතුලට ගන්නවද බන්?
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,111 23,339 113 Oct 21, 2023 #2 Mainata puca dena unwa gannawalu. Ubata puluwan vevi Reactions: ComanMan and Solo Rider
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Oct 21, 2023 #3 නිදහසේ හිතන්න දන්නවනම් පෝලිමේ ඉන්න දන්නවනම් ආගම් අදහන්නේ නැත්තං වරෙන් නැත්තං එපා. ප්ලීස්.
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,636 24,002 113 උඩරට Oct 21, 2023 #4 dan ralla okada sinhalunge? fb nathi hinda dan na
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,815 113 Oct 21, 2023 #5 ඕකෙ majority ownership චීනෙට නේද? කඩ්ඩ කෙසේ වෙතත් චයිනීස් පුලුවන් නම් අවුලක් නැතිවෙයි Reactions: italymad
Dexter011 Well-known member May 19, 2021 5,534 10,382 113 Oct 21, 2023 #6 ඕකට යන රැල්ල ඉවර උනාම ශේප් එකේ පස්සේ යන්න ඕන...අඩු කුලේ සෙට් එක යන වෙලාව දැන් Reactions: thomian, rock pora and italymad
I isuru_ Well-known member Apr 26, 2011 1,622 1,083 113 Oct 21, 2023 #8 ethakota dan OGF wahanawa da ?
H hutta puke lom karake Junior member Sep 16, 2023 31 25 18 Oct 21, 2023 #10 කඩ්ඩෙන් ටෝක් කරන්නෙ ඔක්කොම.
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Oct 21, 2023 #11 Ramiel said: ඕකෙ majority ownership චීනෙට නේද? කඩ්ඩ කෙසේ වෙතත් චයිනීස් පුලුවන් නම් අවුලක් නැතිවෙයි Click to expand... Singapore Reactions: Ramiel
Ramiel said: ඕකෙ majority ownership චීනෙට නේද? කඩ්ඩ කෙසේ වෙතත් චයිනීස් පුලුවන් නම් අවුලක් නැතිවෙයි Click to expand... Singapore
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Oct 21, 2023 #12 පොෂ් ඩයල් ඕවයේ හිඟන පඩි වලට වැඩ කරනවා කියලා හිතුවද? කෙසේ වෙතත් මිඩ්ල් ක්ලාස් උන් වත් නැහැ. මුඩුක්කු වල දුප්පත් කොල්ලෝ කෙල්ලෝ තමයි ඉන්නේ. Reactions: handley
පොෂ් ඩයල් ඕවයේ හිඟන පඩි වලට වැඩ කරනවා කියලා හිතුවද? කෙසේ වෙතත් මිඩ්ල් ක්ලාස් උන් වත් නැහැ. මුඩුක්කු වල දුප්පත් කොල්ලෝ කෙල්ලෝ තමයි ඉන්නේ.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,375 1 101,240 113 34 Kalutara Oct 21, 2023 #14 ඕකට යන්න ඕන මාස තුනකට විතර පස්සෙ.
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,137 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 21, 2023 #15 හාල් මෝලක්ද Reactions: Solo Rider
hancok Well-known member Aug 16, 2008 36,594 19,049 113 පිළි-ඇඳි-දොළ Oct 21, 2023 #16 kinkon said: හාල් මෝලක්ද Click to expand... Redi molak thibbe issara othana
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Oct 21, 2023 #17 හැව්ලොක් සිටි නෙමේ පාමංකඩ
kinkon Well-known member Aug 5, 2007 115,990 2 116,137 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 21, 2023 #18 hancok said: Redi molak thibbe issara othana Click to expand... මෝල කඩල තව මෝලක් හදලද
B Bitter Truth Well-known member Dec 19, 2015 24,431 47,437 113 Oct 21, 2023 #19 redux said: කොළඹ ගොඩක් උන් යනව දැක්ක. කඩ්ඩ බැරි අපි වගේ උන් ඕකෙ ඇතුලට ගන්නවද බන්? Click to expand... ubata kadda puluwan ne..
redux said: කොළඹ ගොඩක් උන් යනව දැක්ක. කඩ්ඩ බැරි අපි වගේ උන් ඕකෙ ඇතුලට ගන්නවද බන්? Click to expand... ubata kadda puluwan ne..
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Oct 21, 2023 #20 Reactions: kinkon