හෑන්ඩ්බ්‍රේක් ගැන කීව මාලිගවේ ඇතා.
පුලතිසි කියන්නේ අපි දළදා මාලිගාවට අළුතින්ම හම්බ වෙච්ච ඇතෙක් ඉතින් අද ගඩලාදෙණි පන්සලේ පෙරහැර, ඒකට සහභාගී වෙන්න පුලතිසි ටත් ආරාධනයක් ලැබිල තිබුණා.ඉතිං පුලතිසිව ට්‍රක් එකට නඟන්න ගෙනාපු වෙලාවේ.අපූරු සිද්ධියක් වුණා.ට්‍රක් එකේ නගින පඩියට අඩිය තිබ්බ පුලතිසි.බර දීලා තදකරල පෙන්නුවෙ " අශොක අයියා බ්‍රේක් පොඩ්ඩක් මදි වගේ නේ " අහනව වගේ

Last edited: